කොමදෝරු අජිත් බෝයගොඩ SFට
කොමදෝරු අජිත් බෝයගොඩගේ සහාය ජෙනරාල්ට
දේශීය 2010 ජනවාරි 22 වෙනි සිකුරාදා, 07:50
වසර අටකට අධික කාලයක් කොටි ත්රස්තවාදීන්ගේ ග්රහණයේ සිට නිදහස ලැබූ නාවික හමුදා කොමදොරු අජිත් බෝයගොඩ මහතාද නිර්පාක්ෂික පොදු අපේෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීමට කොටහේනේ පැවැති ජන රැළියේ වේදිකාව මතට පැමිණියේය.
බෝයගොඩ මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මල්දමක් පළඳවා තම සහාය පළකරන බව ප්රකාශකර සිටියේය.
කොමදෝරු අජිත් බෝයගොඩගේ සහාය ජෙනරාල්ට
දේශීය 2010 ජනවාරි 22 වෙනි සිකුරාදා, 07:50
බෝයගොඩ මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මල්දමක් පළඳවා තම සහාය පළකරන බව ප්රකාශකර සිටියේය.