කොමර්ශල් බෑන්ක් එකටත් කෙල වෙලද

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    කොමර්ශල් බෑන්ක් එකටත් කෙල වෙලද
    අද කොට්ටාවෙ බ්‍රරාන්ච් එකට ගියා
    උගස් වහල(no staff lu) ,කෑශ් කව්න්ටර් එකෙ එකයි ඉන්නෙ පොලිම වටෙට නයා වගෙ
    උගස් එක ඩවස් ඩෙකකින් එන්න කියල හරවල යෑවුවා,පොලිමෙ උන් බනිනව හෙට තමයි ගන්න වෙන්නෙ කියල ...ඔක්කොම බ්‍රන්ච් මෙහෙමද ? කෙලවිමක පෙරනිමිති අද දෑක්කා....
    දන්න එකෙක් කියපල්ලා ,තියන සල්ලි ටිකවත් බෙරගන්න...මොකක්ද
    බන් දෑනට සෙෆ් බෑන්ක් එක පුද්ගලික...ආන්ඩුවෙ අරුනම
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Roses Funeral GIF by Un si grand soleil
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොමර්ශල් බෑන්ක් එකටත් කෙල වෙලද
    අද කොට්ටාවෙ බ්‍රරාන්ච් එකට ගියා
    උගස් වහල(no staff lu) ,කෑශ් කව්න්ටර් එකෙ එකයි ඉන්නෙ පොලිම වටෙට නයා වගෙ
    උගස් එක ඩවස් ඩෙකකින් එන්න කියල හරවල යෑවුවා,පොලිමෙ උන් බනිනව හෙට තමයි ගන්න වෙන්නෙ කියල ...ඔක්කොම බ්‍රන්ච් මෙහෙමද ? කෙලවිමක පෙරනිමිති අද දෑක්කා....
    දන්න එකෙක් කියපල්ලා ,තියන සල්ලි ටිකවත් බෙරගන්න...මොකක්ද
    බන් දෑනට සෙෆ් බෑන්ක් එක පුද්ගලික...ආන්ඩුවෙ අරුනම
    වැරදිලා වත් බැංකුවක් ගැන ඔහොම දාන්නා එපා,
    එක උබෙත් මගෙත්, අපි හැමෝගෙමත් හොදට.
    නිකන් හිතන්න බොරුවට අහවල් බැංකුව වැටිලා කියලා ප්‍රචරේ යවලා, එකේ තැන්පත් කරුවන් ගෙන් 15%-20% තැන්පතු withdraw කලොත් අනිවා ඩෙෆා බඩු පැකට් වෙනවා.... (බ්‍රාන්ච් නෙමේ බැංකුව ගැන කිව්වේ)
    සිංහලු හරි කැමති පෝලිම් වලට. පෝලිමක් ගහලා සල්ලි ඉල්ලුවොත් දෙන්න ලැබෙන්නේ නෑ. කෙලින්ම බැංකුව වල පල්ලට.... පෝලිමක් ගහලා නැගලා ගියොත් මේ පින් බිමේ.........
    වැඩේ තියෙන්නේ පටන් ගන්නේ පොඩි තැනකින්, නමුත් නතර වෙන්නේ ලොකු තැනින්. දැන් ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ඕක පොඩි වැඩක්.
    ඔය ලොකු බැංකුවක් වැටුනොත් ඉතිරි පොඩි පොඩි හාල් කෑලි බැංකු සුටුස්....
    කඩා වැටෙනවා කියලා හිතෙනවා නම් සද්ද නැතිව ගන්න පුළුවන් නම් අරගෙන වෙන මොනා හැරි ඉන්වෙස්ට්මන්ට් එකක් බලපං.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,938
    2,314
    113
    Norway
    වැරදිලා වත් බැංකුවක් ගැන ඔහොම දාන්නා එපා,
    එක උබෙත් මගෙත්, අපි හැමෝගෙමත් හොදට.
    නිකන් හිතන්න බොරුවට අහවල් බැංකුව වැටිලා කියලා ප්‍රචරේ යවලා, එකේ තැන්පත් කරුවන් ගෙන් 15%-20% තැන්පතු withdraw කලොත් අනිවා ඩෙෆා බඩු පැකට් වෙනවා.... (බ්‍රාන්ච් නෙමේ බැංකුව ගැන කිව්වේ)
    සිංහලු හරි කැමති පෝලිම් වලට. පෝලිමක් ගහලා සල්ලි ඉල්ලුවොත් දෙන්න ලැබෙන්නේ නෑ. කෙලින්ම බැංකුව වල පල්ලට....
    වැඩේ තියෙන්නේ පටන් ගන්නේ පොඩි තැනකින්, නමුත් නතර වෙන්නේ ලොකු තැනින්. දැන් ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ඕක පොඩි වැඩක්.
    ඔය ලොකු බැංකුවක් වැටුනොත් ඉතිරි පොඩි පොඩි හාල් කෑලි බැංකු සුටුස්....
    කඩා වැටෙනවා කියලා හිතෙනවා නම් සද්ද නැතිව ගන්න පුළුවන් නම් අරගෙන වෙන මොනා හැරි ඉන්වෙස්ට්මන්ට් එකක් බලපං.

    True.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    වැරදිලා වත් බැංකුවක් ගැන ඔහොම දාන්නා එපා,
    එක උබෙත් මගෙත්, අපි හැමෝගෙමත් හොදට.
    නිකන් හිතන්න බොරුවට අහවල් බැංකුව වැටිලා කියලා ප්‍රචරේ යවලා, එකේ තැන්පත් කරුවන් ගෙන් 15%-20% තැන්පතු withdraw කලොත් අනිවා ඩෙෆා බඩු පැකට් වෙනවා.... (බ්‍රාන්ච් නෙමේ බැංකුව ගැන කිව්වේ)
    සිංහලු හරි කැමති පෝලිම් වලට. පෝලිමක් ගහලා සල්ලි ඉල්ලුවොත් දෙන්න ලැබෙන්නේ නෑ. කෙලින්ම බැංකුව වල පල්ලට.... පෝලිමක් ගහලා නැගලා ගියොත් මේ පින් බිමේ.........
    වැඩේ තියෙන්නේ පටන් ගන්නේ පොඩි තැනකින්, නමුත් නතර වෙන්නේ ලොකු තැනින්. දැන් ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ඕක පොඩි වැඩක්.
    ඔය ලොකු බැංකුවක් වැටුනොත් ඉතිරි පොඩි පොඩි හාල් කෑලි බැංකු සුටුස්....
    කඩා වැටෙනවා කියලා හිතෙනවා නම් සද්ද නැතිව ගන්න පුළුවන් නම් අරගෙන වෙන මොනා හැරි ඉන්වෙස්ට්මන්ට් එකක් බලපං.
    Bump
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43

    Exactly... :yes:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පිස්සුද බන්
    ස්ටාෆ් නැතුව ඇති, එකක් ඉන්න එවුන් යනවා ඩුබායි අහරෙ මෙහෙ, අනික ස්ටාෆ් කට් ඩවුන්.

    ඕකට කෙලවෙන්න කලින් කෙලවෙන්න සෑහෙන්න බැන්කු තියනව.

    කොමශල් ලන්කාවෙ හොදම බැන්කුවක්
     
    අනෙ මන්ද බන් හික වෙන සීන් එකක් වෙන්නෙ...ඉස්සරහට...
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Bank Nam kadan watenna lesiyen wena de thamaye money value eka depreciate wena eka.nikan oya branch ekaka manager kenek fit Nam ahapan daily FD koitharam enawada kiyala.mama HnB branch ekaka 4hours hitiya more Dan 10milliion awa eda.SDB eke Two hours hitiya more than 7 million awa eda.thiyena in gawa thiyenawa nathi eka langa na.🙂🙂🙂
     
    HSBC safe da ban
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිස්සුද බන්
    ස්ටාෆ් නැතුව ඇති, එකක් ඉන්න එවුන් යනවා ඩුබායි අහරෙ මෙහෙ, අනික ස්ටාෆ් කට් ඩවුන්.

    ඕකට කෙලවෙන්න කලින් කෙලවෙන්න සෑහෙන්න බැන්කු තියනව.

    කොමශල් ලන්කාවෙ හොදම බැන්කුවක්
    ඔව් ඔව්..... බැංකු ඔක්කොම 2020, 2021, 2022 ඉතා හොද profit earn කරලා තියනවා.
    මොර්ටෝරියම් කියන්නේ කෙලින්ම පොලිය බැංකුවට. වෙනදා හීනවන ශේෂ ක්‍රමයට පොලි ගෙව්වත්, මොරටෝරියම් වලින් සල්ලි පොලි විදිහට සම්පුර්ණ ගැනම ලැබුනා. සැක නම් බැංකුවල ඇනුවල් report , ක්වර්ටලි report අරන් බලන්න.... ඉතින් ඒගොල්ලෝ ගොඩ. බැංකු වලට වට එක 18 කියලා වැඩි කරපු 3% කස්ටමර්ට යවන්න බෑ කිව්වම උන උන්ගේ ගාස්තු වැඩි කළා. දැන් අර 18% හෝ 3% අයිති කෙනත්, නැති කෙනත් එක ගෙවනවා.
    පොලියත් saving තාම 5% සීමාවේ. නමුත් ලෝන් ඔක්කොම 15% උඩින් උස්සගෙන. තන්පතුත් එහෙමයි. 15% හෝ 19% දීලා ලෝන් වලට තව 5%- 8% විතර වැඩියෙන් ගන්නවා. ඉස්සර ගත්තේ 2%-5% වැඩිපුර. ඒ කියන්නේ දැන් මිනිස්සුන්ගෙන් වැඩිපුර අරගෙන උන් ලාබ ලබනවා.
    දැන් වෙලා තියෙන එක දෙයක් තමා කොස් කටින් කිය කියා කපාගෙන ගිහින් උන්ට අමතක වෙලා සර්විස් එකත්....

    දැන් අවුරුදු 7 වැඩි ලෝන් එකක් ගත්තොත් ගත්ත මුදලට වඩා පොලි ගෙවෙන සීන් එකක් ඇවිල්ල සමහර ලෝන් වලට. ඉතින් ලෝන් එමවුන්ට් එක වැඩියෙන් රුපියලක් උන් ගත්තත් උන් දිනුම්.

    තව ටික කලක් යනකොට නම් මිනිස්සු සල්ලි ගෙවන එක පැහැර හැරියොත් නම් කෙල වෙන්න පටන් ගන්නවා. එක නිසා තමා දැන් ලෝන් එකක් ගන්න අම්මා මුත්තා එක්ක ලෝන් එකේ ප්‍රමනෙට FD එකත් දැම්මත් ගන්න අමාරු කරලා තියෙන්නේ. ආපහු ගන්න චාන්ස් අඩු නම් දැන් ලෝන් ගන්නම බෑ අලුතින් එකක්....
    අනෙ මන්ද බන් හික වෙන සීන් එකක් වෙන්නෙ...ඉස්සරහට...
    එක කොහොමත් වෙනවා, දැනටමත් වෙලා.. එත් මේ වගේ දේවල් නොදැනුවත්වම වත් කරලා වැඩේ ඉවරම කරගන්න එපා කියලා තමා කියන්න තියෙන්නේ....
     
    • Like
    Reactions: Arumbaya De Almeida