හොඳ වැඩේ බැංකු කාරයන්ට...කඩ්ඩෙන් වනන පොශ් එවුන්ට විතරක් ජොබ් එක දුන්නට...අනේ සාදු....
Machan Dont panic the public. Specially in this crisis. And Dont spread false. Banks are running with a minimum staff due to higher cost.කොමර්ශල් බෑන්ක් එකටත් කෙල වෙලද
අද කොට්ටාවෙ බ්‍රරාන්ච් එකට ගියා
උගස් වහල(no staff lu) ,කෑශ් කව්න්ටර් එකෙ එකයි ඉන්නෙ පොලිම වටෙට නයා වගෙ
උගස් එක ඩවස් ඩෙකකින් එන්න කියල හරවල යෑවුවා,පොලිමෙ උන් බනිනව හෙට තමයි ගන්න වෙන්නෙ කියල ...ඔක්කොම බ්‍රන්ච් මෙහෙමද ? කෙලවිමක පෙරනිමිති අද දෑක්කා....
දන්න එකෙක් කියපල්ලා ,තියන සල්ලි ටිකවත් බෙරගන්න...මොකක්ද
බන් දෑනට සෙෆ් බෑන්ක් එක පුද්ගලික...ආන්ඩුවෙ අරුනම
"කොහොමද ලංකාව වැට්ටුවේ අවුරුදු 2ක් ඇතුලත, කොහොමද රටක් වට්ටන්නේ කියලා දැන් උගන්වන ඇකඩමියකුත් ඕපන් කළා මේ ලගදි."lankawe thiyana reputed banks watenne naa mokada hodata profit karala thiyanawa, cse.lk eke account statements balanna.
කොහෙද බන් මුන් යන්නෙ ? කොහොමද?හොඳ වැඩේ බැංකු කාරයන්ට...කඩ්ඩෙන් වනන පොශ් එවුන්ට විතරක් ජොබ් එක දුන්නට...අනේ සාදු....![]()
![]()
![]()
unata ban direct job ekkaata yanna chance eka sahenna aduy./godak unta degree ekak wath nahane..student visa dala giyath ithin unta goda yanna awrudu 5k wath katta kanna wenawagodak banks wala staff migrate wenawa
Mehe counters wala ali puken indala, ehe gihin kohomda okun wada karanne? Giyath eka parama banking set karaganna bahane... lolgodak banks wala staff migrate wenawa
වැරදිලා වත් බැංකුවක් ගැන ඔහොම දාන්නා එපා,
එක උබෙත් මගෙත්, අපි හැමෝගෙමත් හොදට.
නිකන් හිතන්න බොරුවට අහවල් බැංකුව වැටිලා කියලා ප්‍රචරේ යවලා, එකේ තැන්පත් කරුවන් ගෙන් 15%-20% තැන්පතු withdraw කලොත් අනිවා ඩෙෆා බඩු පැකට් වෙනවා.... (බ්‍රාන්ච් නෙමේ බැංකුව ගැන කිව්වේ)
සිංහලු හරි කැමති පෝලිම් වලට. පෝලිමක් ගහලා සල්ලි ඉල්ලුවොත් දෙන්න ලැබෙන්නේ නෑ. කෙලින්ම බැංකුව වල පල්ලට.... පෝලිමක් ගහලා නැගලා ගියොත් මේ පින් බිමේ.........
වැඩේ තියෙන්නේ පටන් ගන්නේ පොඩි තැනකින්, නමුත් නතර වෙන්නේ ලොකු තැනින්. දැන් ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ඕක පොඩි වැඩක්.
ඔය ලොකු බැංකුවක් වැටුනොත් ඉතිරි පොඩි පොඩි හාල් කෑලි බැංකු සුටුස්....
කඩා වැටෙනවා කියලා හිතෙනවා නම් සද්ද නැතිව ගන්න පුළුවන් නම් අරගෙන වෙන මොනා හැරි ඉන්වෙස්ට්මන්ට් එකක් බලපං.
mea post eka dammma ain karapan. modeyek wenna epa. uba karana mea gon waden minussu baya wenawaකොමර්ශල් බෑන්ක් එකටත් කෙල වෙලද
අද කොට්ටාවෙ බ්‍රරාන්ච් එකට ගියා
උගස් වහල(no staff lu) ,කෑශ් කව්න්ටර් එකෙ එකයි ඉන්නෙ පොලිම වටෙට නයා වගෙ
උගස් එක ඩවස් ඩෙකකින් එන්න කියල හරවල යෑවුවා,පොලිමෙ උන් බනිනව හෙට තමයි ගන්න වෙන්නෙ කියල ...ඔක්කොම බ්‍රන්ච් මෙහෙමද ? කෙලවිමක පෙරනිමිති අද දෑක්කා....
දන්න එකෙක් කියපල්ලා ,තියන සල්ලි ටිකවත් බෙරගන්න...මොකක්ද
බන් දෑනට සෙෆ් බෑන්ක් එක පුද්ගලික...ආන්ඩුවෙ අරුනම
Staff kattiya wedding ekakata gihin athiවැරදිලා වත් බැංකුවක් ගැන ඔහොම දාන්නා එපා,
එක උබෙත් මගෙත්, අපි හැමෝගෙමත් හොදට.
නිකන් හිතන්න බොරුවට අහවල් බැංකුව වැටිලා කියලා ප්‍රචරේ යවලා, එකේ තැන්පත් කරුවන් ගෙන් 15%-20% තැන්පතු withdraw කලොත් අනිවා ඩෙෆා බඩු පැකට් වෙනවා.... (බ්‍රාන්ච් නෙමේ බැංකුව ගැන කිව්වේ)
සිංහලු හරි කැමති පෝලිම් වලට. පෝලිමක් ගහලා සල්ලි ඉල්ලුවොත් දෙන්න ලැබෙන්නේ නෑ. කෙලින්ම බැංකුව වල පල්ලට.... පෝලිමක් ගහලා නැගලා ගියොත් මේ පින් බිමේ.........
වැඩේ තියෙන්නේ පටන් ගන්නේ පොඩි තැනකින්, නමුත් නතර වෙන්නේ ලොකු තැනින්. දැන් ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ඕක පොඩි වැඩක්.
ඔය ලොකු බැංකුවක් වැටුනොත් ඉතිරි පොඩි පොඩි හාල් කෑලි බැංකු සුටුස්....
කඩා වැටෙනවා කියලා හිතෙනවා නම් සද්ද නැතිව ගන්න පුළුවන් නම් අරගෙන වෙන මොනා හැරි ඉන්වෙස්ට්මන්ට් එකක් බලපං.
salli kola tibunata wedak ne.... watinakama nethi wela giyamaකොමර්ශල් බෑන්ක් එකටත් කෙල වෙලද
අද කොට්ටාවෙ බ්‍රරාන්ච් එකට ගියා
උගස් වහල(no staff lu) ,කෑශ් කව්න්ටර් එකෙ එකයි ඉන්නෙ පොලිම වටෙට නයා වගෙ
උගස් එක ඩවස් ඩෙකකින් එන්න කියල හරවල යෑවුවා,පොලිමෙ උන් බනිනව හෙට තමයි ගන්න වෙන්නෙ කියල ...ඔක්කොම බ්‍රන්ච් මෙහෙමද ? කෙලවිමක පෙරනිමිති අද දෑක්කා....
දන්න එකෙක් කියපල්ලා ,තියන සල්ලි ටිකවත් බෙරගන්න...මොකක්ද
බන් දෑනට සෙෆ් බෑන්ක් එක පුද්ගලික...ආන්ඩුවෙ අරුනම
සිංහලු හරි කැමති පෝලිම් වලටවැරදිලා වත් බැංකුවක් ගැන ඔහොම දාන්නා එපා,
එක උබෙත් මගෙත්, අපි හැමෝගෙමත් හොදට.
නිකන් හිතන්න බොරුවට අහවල් බැංකුව වැටිලා කියලා ප්‍රචරේ යවලා, එකේ තැන්පත් කරුවන් ගෙන් 15%-20% තැන්පතු withdraw කලොත් අනිවා ඩෙෆා බඩු පැකට් වෙනවා.... (බ්‍රාන්ච් නෙමේ බැංකුව ගැන කිව්වේ)
සිංහලු හරි කැමති පෝලිම් වලට. පෝලිමක් ගහලා සල්ලි ඉල්ලුවොත් දෙන්න ලැබෙන්නේ නෑ. කෙලින්ම බැංකුව වල පල්ලට.... පෝලිමක් ගහලා නැගලා ගියොත් මේ පින් බිමේ.........
වැඩේ තියෙන්නේ පටන් ගන්නේ පොඩි තැනකින්, නමුත් නතර වෙන්නේ ලොකු තැනින්. දැන් ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ඕක පොඩි වැඩක්.
ඔය ලොකු බැංකුවක් වැටුනොත් ඉතිරි පොඩි පොඩි හාල් කෑලි බැංකු සුටුස්....
කඩා වැටෙනවා කියලා හිතෙනවා නම් සද්ද නැතිව ගන්න පුළුවන් නම් අරගෙන වෙන මොනා හැරි ඉන්වෙස්ට්මන්ට් එකක් බලපං.

නෑ බිල්ලෝ මවනවා.... එකයි..සිංහලු හරි කැමති පෝලිම් වලට
ලගදි දැක්කා චිකන් කඩෙකත් පොලීමක් ගහගෙන![]()
100% True Bank Runවැරදිලා වත් බැංකුවක් ගැන ඔහොම දාන්නා එපා,
එක උබෙත් මගෙත්, අපි හැමෝගෙමත් හොදට.
නිකන් හිතන්න බොරුවට අහවල් බැංකුව වැටිලා කියලා ප්‍රචරේ යවලා, එකේ තැන්පත් කරුවන් ගෙන් 15%-20% තැන්පතු withdraw කලොත් අනිවා ඩෙෆා බඩු පැකට් වෙනවා.... (බ්‍රාන්ච් නෙමේ බැංකුව ගැන කිව්වේ)
සිංහලු හරි කැමති පෝලිම් වලට. පෝලිමක් ගහලා සල්ලි ඉල්ලුවොත් දෙන්න ලැබෙන්නේ නෑ. කෙලින්ම බැංකුව වල පල්ලට.... පෝලිමක් ගහලා නැගලා ගියොත් මේ පින් බිමේ.........
වැඩේ තියෙන්නේ පටන් ගන්නේ පොඩි තැනකින්, නමුත් නතර වෙන්නේ ලොකු තැනින්. දැන් ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ඕක පොඩි වැඩක්.
ඔය ලොකු බැංකුවක් වැටුනොත් ඉතිරි පොඩි පොඩි හාල් කෑලි බැංකු සුටුස්....
කඩා වැටෙනවා කියලා හිතෙනවා නම් සද්ද නැතිව ගන්න පුළුවන් නම් අරගෙන වෙන මොනා හැරි ඉන්වෙස්ට්මන්ට් එකක් බලපං.
bumpවැරදිලා වත් බැංකුවක් ගැන ඔහොම දාන්නා එපා,