කොමර්ශල් බෑන්ක් එකටත් කෙල වෙලද

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    staff vacancies godak tiyenva meh dawas wala, bank eke aulak nemi, poddak airport eke departure paththe gihin balapan... dan kattiyawa ticket deela athulata gannewath na.
    visa gana kiyanavanam india walata business visa wadinnath 3~5weeks yanava. tourist 2wks+ ithin hithpan
     
    • Like
    Reactions: RottenCOLT

    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Commercial watenna kalin rating minus ganan thiyena anith banku watenna epai😂 boc peoples wage. Staff naha neda. Dan branches open karanneth dawas 2i naththan 3i ne. Ithin ara dawas 5ka set eka e dawas deke enakota polimak set wenawa athi nikanma
     
    • Like
    Reactions: RottenCOLT

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    යකෝ මේ අවුරුද්දේ 1st half එකේ වෑඩිම profit after tax තියෙන්න combank එකට, අනිත් බෑන්කු ලොවෙත් නෑ. දන්න රෙද්දක් කතා කරපන්. interim financial reports තියෙනවා සයිට් එකේ, තෙරෙනවානම් අරන් බලපන්.
     
    hira0250

    Active member
  • Apr 13, 2022
    184
    222
    43
    වැරදිලා වත් බැංකුවක් ගැන ඔහොම දාන්නා එපා,
    එක උබෙත් මගෙත්, අපි හැමෝගෙමත් හොදට.
    නිකන් හිතන්න බොරුවට අහවල් බැංකුව වැටිලා කියලා ප්‍රචරේ යවලා, එකේ තැන්පත් කරුවන් ගෙන් 15%-20% තැන්පතු withdraw කලොත් අනිවා ඩෙෆා බඩු පැකට් වෙනවා.... (බ්‍රාන්ච් නෙමේ බැංකුව ගැන කිව්වේ)
    සිංහලු හරි කැමති පෝලිම් වලට. පෝලිමක් ගහලා සල්ලි ඉල්ලුවොත් දෙන්න ලැබෙන්නේ නෑ. කෙලින්ම බැංකුව වල පල්ලට.... පෝලිමක් ගහලා නැගලා ගියොත් මේ පින් බිමේ.........
    වැඩේ තියෙන්නේ පටන් ගන්නේ පොඩි තැනකින්, නමුත් නතර වෙන්නේ ලොකු තැනින්. දැන් ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ඕක පොඩි වැඩක්.
    ඔය ලොකු බැංකුවක් වැටුනොත් ඉතිරි පොඩි පොඩි හාල් කෑලි බැංකු සුටුස්....
    කඩා වැටෙනවා කියලා හිතෙනවා නම් සද්ද නැතිව ගන්න පුළුවන් නම් අරගෙන වෙන මොනා හැරි ඉන්වෙස්ට්මන්ට් එකක් බලපං.
    agree 100%
     
    • Like
    Reactions: wqe123

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ඇනුවල් ලීව් බලෙන්ම ගන්වනවා , නැත්නම් ඒවටත් ගෙවන්න වෙන හින්දා. ඕකෙත් එහෙම දෙයක් වෙන්න ඇත්තේ.

    ලංකාවේ ලොකුම බැංකු 5 මේවා,
    NSB, BOC, People's
    Com, HNB, Sampath

    ඒවා වැටෙන්නේ අන්තිමට.

    කොටියා කනවෝ සීන් දාන්න එපා.
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    මාත් ඊයෙ කමර්ෂල් එකට ගිහින් පැයක් විතර හිටිය. එක කව්න්ටර් එකය් ඕපන් කරලා තිබ්බේ. එන ගමන් boc එකට ගියා. උන්ගේ 5ම ඕපන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බොරු සින් දාන්න එපා බන් වත්කම් වැඩිම කමාර්ශල් එකෙ මට මතක විදිහට
     
    • Like
    Reactions: Identity

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Banku walata nam kela wela naha. Specially combank ekata. Un maximum Profit karanawa every year. Staff yana eka me dawas wala hama company ekakakama common deyak. Ape bank eketh this month 60k giya.
    2022_09_16_10.13.48~2.jpg

    Mao meke danawa thopi bank tika diha balan hitu...kelaunama wareu..kiyala thiyaganilla December wage kiyanne okkoma lata dammika paniya mathak wei

    මාත් ඊයෙ කමර්ෂල් එකට ගිහින් පැයක් විතර හිටිය. එක කව්න්ටර් එකය් ඕපන් කරලා තිබ්බේ. එන ගමන් boc එකට ගියා. උන්ගේ 5ම ඕපන්
    Ekane bao mao kiyanne...meke..Siri dupathe inna hathikareta common sense na..api feel unu deyak kiuwwahama haminnenna hadanawa diwiya loke kiya kiya...
    ------ Post added on Sep 16, 2022 at 11:02 AM
     
    • Like
    Reactions: Skr97

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    වැරදිලා වත් බැංකුවක් ගැන ඔහොම දාන්නා එපා,
    එක උබෙත් මගෙත්, අපි හැමෝගෙමත් හොදට.
    නිකන් හිතන්න බොරුවට අහවල් බැංකුව වැටිලා කියලා ප්‍රචරේ යවලා, එකේ තැන්පත් කරුවන් ගෙන් 15%-20% තැන්පතු withdraw කලොත් අනිවා ඩෙෆා බඩු පැකට් වෙනවා.... (බ්‍රාන්ච් නෙමේ බැංකුව ගැන කිව්වේ)
    සිංහලු හරි කැමති පෝලිම් වලට. පෝලිමක් ගහලා සල්ලි ඉල්ලුවොත් දෙන්න ලැබෙන්නේ නෑ. කෙලින්ම බැංකුව වල පල්ලට.... පෝලිමක් ගහලා නැගලා ගියොත් මේ පින් බිමේ.........
    වැඩේ තියෙන්නේ පටන් ගන්නේ පොඩි තැනකින්, නමුත් නතර වෙන්නේ ලොකු තැනින්. දැන් ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ඕක පොඩි වැඩක්.
    ඔය ලොකු බැංකුවක් වැටුනොත් ඉතිරි පොඩි පොඩි හාල් කෑලි බැංකු සුටුස්....
    කඩා වැටෙනවා කියලා හිතෙනවා නම් සද්ද නැතිව ගන්න පුළුවන් නම් අරගෙන වෙන මොනා හැරි ඉන්වෙස්ට්මන්ට් එකක් බලපං.
    100% Agreed.

    කවදාවත් මිනිස්සු එහෙම බය කරන්න එපා.. යමක් විමසා බලා තීරණ ගන්න පුළුවන් පිරිස ඉතාම සුළුයි. අපේ උන් පිස්සෝ වගේ ගිහින් සල්ලි අරන් යයි ගෙදර..
    එක බැංකුවක් වැටුන කියන්නේ සමස්ත ජාලයම කඩන් වැටෙන්න ඉඩක් තියෙනවා. ඒ නිසා එහෙම දුරදිග බලන්නැතුව ශෝෂල් platforms වල දාන්න එපා.. අපි හැමෝගෙම හොඳට .

    අනික බැංකු වැටුනොත් සල්ලි ගෙවල් වල තිබ්බ කියලත් වැඩක් නැතිවෙයි..
     
    • Love
    Reactions: wqe123

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,785
    113
    එක තැනක නෑ
    View attachment 184359
    Mao meke danawa thopi bank tika diha balan hitu...kelaunama wareu..kiyala thiyaganilla December wage kiyanne okkoma lata dammika paniya mathak wei

    Ekane bao mao kiyanne...meke..Siri dupathe inna hathikareta common sense na..api feel unu deyak kiuwwahama haminnenna hadanawa diwiya loke kiya kiya...
    ------ Post added on Sep 16, 2022 at 11:02 AM
    ha :sorry:
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    උන් ස්ටාෆ් වෙඩිමකට ගියාද දන්නෑ. 😅
    අපේ පැත්තේ commercial එකේ නම් ස්ටාෆ් ඔක්කොම වගේ ඉන්නවා. අනික ඉස්සර වගේ නෙවෙයි බෑන්ක් වල ස්ටාෆ් අඩු කරලා තියෙන්නේ. Online banking, ATM CDM Cheque deposit machine වල තමයි පෝලිම දැන්. මං අදුරන අක්කා කෙනෙක් ඉන්නවා සම්පත් එකේ. එයා කියනවා ස්ටාෆ් එකේ එවුන් බගෙට බාගයක් migrate වෙලාලු ඉන්නේ. එයාලත් සතියට දවස් දෙකක් වගේලු බෑන්ක් එකට යන්නේ. අනිත් දවස් wfm ලු.