කොමර්ෂල් බෑංක් අවලන් වැඩ

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,248
    5,088
    113
    Loading...
    කොමර්ෂල් බෑංක් අවලන් වැඩ

    බලු වැඩ 2 ක් කළා මට මුන්

    1. 6 months account transaction print එකක් දාගන්න ගියා loan එකක වැඩකට. Format එකක් දුන්නා පුරවලා දෙන්න. ඒක අරගෙන, Print ටික දීලා, වචනයක්වත් කියන්නෙ නැතුව රු. 750/= ක් කපලා තිබ්බා A4 Papers 6 ක Account transaction එක ගත්තට. දන්නව නම් book එක update කරගෙන එනවා.

    2. අද මන් pass book එක update කරලා, සල්ලි වගයක් අරගෙන වෙන එකවුන්ට් එකකට ගත්ත ටිකෙන් බැලන්ස් එකක් deposit කරලා ඉතුරු ගණ අතට ගත්තා. ඔක්කොම slips වලින් කළේ. Withdrawal and deposit slips දුන්නා id එකයි බැංකු පොතයි එක්ක. E-pass book App එකෙන් Transaction update වෙනවනෙ. රු. 15 ක් කැපිලා වැඩිපුර. ඉස්සර slips වලින් Cash deposit and withdrawal කළාට අමතර ගණන් කැපෙන්නෙ නැහැනෙ. ATM එකකින් ගත්තොත් රු. 5 ක් කැපෙනවා. කොමර්ෂල් යන උඹලගෙත් මෙහෙම ද බන්?
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    godak bank wala statements ganna sali ganwa ban, free denna bank ekak nam mama dane naa

    onna online bank have nam apitama print ekak daganna puluwan
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,248
    5,088
    113
    Loading...
    godak bank wala statements ganna sali ganwa ban, free denna bank ekak nam mama dane naa

    onna online bank have nam apitama print ekak daganna puluwan

    මීට කළින් මන් අරගෙන නැහැ. මුන් කිව්වෙවත් නැහැ 750/= ක් charge කරනවා කියලා. Rs. 200/= ක් යයි Letter head එක තියෙන A4 papers හයේ print එක අරගෙන දෙන්න. :angry:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    බලු වැඩ 2 ක් කළා මට මුන්

    1. 6 months account transaction print එකක් දාගන්න ගියා loan එකක වැඩකට. Format එකක් දුන්නා පුරවලා දෙන්න. ඒක අරගෙන, Print ටික දීලා, වචනයක්වත් කියන්නෙ නැතුව රු. 750/= ක් කපලා තිබ්බා A4 Papers 6 ක Account transaction එක ගත්තට. දන්නව නම් book එක update කරගෙන එනවා.

    2. අද මන් pass book එක update කරලා, සල්ලි වගයක් අරගෙන වෙන එකවුන්ට් එකකට ගත්ත ටිකෙන් බැලන්ස් එකක් deposit කරලා ඉතුරු ගණ අතට ගත්තා. ඔක්කොම slips වලින් කළේ. Withdrawal and deposit slips දුන්නා id එකයි බැංකු පොතයි එක්ක. E-pass book App එකෙන් Transaction update වෙනවනෙ. රු. 15 ක් කැපිලා වැඩිපුර. ඉස්සර slips වලින් Cash deposit and withdrawal කළාට අමතර ගණන් කැපෙන්නෙ නැහැනෙ. ATM එකකින් ගත්තොත් රු. 5 ක් කැපෙනවා. කොමර්ෂල් යන උඹලගෙත් මෙහෙම ද බන්?

    මම com bank එකත් එක්ක ගනදෙනු කරන්නේ ඉකොලේ ළමයෙක් කාලේ ඉදන් , එක හොදම බැංකුව මෑතක් වෙනකම්ම . නමුත් ලගකදි ඉදලා තුට්ටුදෙකේ වැඩ කරන්න පටන් අරන් !! දැන් මගේ current acc කට මාසෙකට සැරයක් 200 කපනවා service fee කියලා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මීට කළින් මන් අරගෙන නැහැ. මුන් කිව්වෙවත් නැහැ 750/= ක් charge කරනවා කියලා. Rs. 200/= ක් යයි Letter head එක තියෙන A4 papers හයේ print එක අරගෙන දෙන්න. :angry:

    Dharmapala road සම්පත් එකට රෑ ,9.00ගිහින් bank statement summary letter එකක් ඉල්ලුවා visa application එකකට. රු.600.00 විතර යයි කියලා හිනා වෙලා ගියා ඇතුලට.print out ටික දීලා සල්ලි දෙන්න හදන කොට කීවා මහත්තයාට අපෙන් compliment එකක් , සල්ලි එපා කියලා...හොඳ එවුන් ඉන්න branch එකක්.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    මීට කළින් මන් අරගෙන නැහැ. මුන් කිව්වෙවත් නැහැ 750/= ක් charge කරනවා කියලා. Rs. 200/= ක් යයි Letter head එක තියෙන A4 papers හයේ print එක අරගෙන දෙන්න. :angry:

    unge letterhead eka print ekak awoth sali ganwa, eka official nisa, danna ekak inawanam normal papaer ekka gapan mali sali gane naa :yes:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,248
    5,088
    113
    Loading...
    Dharmapala road සම්පත් එකට රෑ ,9.00ගිහින් bank statement summary letter එකක් ඉල්ලුවා visa application එකකට. රු.600.00 විතර යයි කියලා හිනා වෙලා ගියා ඇතුලට.print out ටික දීලා සල්ලි දෙන්න හදන කොට කීවා මහත්තයාට අපෙන් compliment එකක් , සල්ලි එපා කියලා...හොඳ එවුන් ඉන්න branch එකක්.

    :yes: Sampath හොඳයි.

    unge letterhead eka print ekak awoth sali ganwa, eka official nisa, danna ekak inawanam normal papaer ekka gapan mali sali gane naa :yes:

    ඒක තමයි. දන්නෙ නැහැනෙ. මුලින් cost එක ගැන කියන එක බැංකුවෙ යුතුකම.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නළුවෙක් නෙමෙයි මොළයක් කියලා මිස්ටර් ක්ලීන් ඇවිත් මහ බැංකුවට කෙලියා..දැන් රටේම තියෙන හිඟන බැංකු අපිගේ සාක්කුවට කෙලිනවා..තු නොදකින්..ඕවායින් කන බොන උන්ට බඩම පල.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,248
    5,088
    113
    Loading...
    නළුවෙක් නෙමෙයි මොළයක් කියලා මිස්ටර් ක්ලීන් ඇවිත් මහ බැංකුවට කෙලියා..දැන් රටේම තියෙන හිඟන බැංකු අපිගේ සාක්කුවට කෙලිනවා..තු නොදකින්..ඕවායින් කන බොන උන්ට බඩම පල.

    හැමදාම බැංකු යන එකෙක්ගෙ, මාසෙට දවස් 20 ක් ගියා කියමු. 15 x 20 = 300/= මාසෙට. අවුරුද්දට 300 x 12 = 3600/= ඇඟට නොදැනෙන්න කපන්නෙ. :rolleyes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැමදාම බැංකු යන එකෙක්ගෙ, මාසෙට දවස් 20 ක් ගියා කියමු. 15 x 20 = 300/= මාසෙට. අවුරුද්දට 300 x 12 = 3600/= ඇඟට නොදැනෙන්න කපන්නෙ. :rolleyes:

    අවලන් බැංකු..ෂික්
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    මේක බලන්න. ඔක්කොම charges දාල තියනවා.

    https://www.combank.lk/newweb/en/rates-tariffs/general-tariffs#filer-b

    2.2 Printed Copies of Statements
    Statement Accounts - Per Statement Rs 300/-
    Passbook Accounts - Per Page Rs 200/-

    2.5 Fee On No Book Withdrawals (Any Amount) Rs 15/-
    2.6 Savings Withdrawals Presented With Passbook And Statement Savings Withdrawals
    Upto Rs 200,000/- Rs 15/-
    Above Rs 200,001/- No Charge​

    බැංකු කරන්නෙත් business එකක්. නිකන් දෙන්නේ නැහැ.

    ඔයා හොදයි කියන සම්පත් ඇතුළු හැම බැංකුවකම කවුන්ටරයෙන් සල්ලි ගන්න කොට charge එකක් ගන්නව. card එකක් ගන්න. පෝලිම් වල ඉන්නේ නැතුව ඕන වෙලාවක සල්ලි ගන්න පුළුවන්. අපේ මිනිස්සු රුපියල් 500 ගන්නත් කවුන්ටරේ පෝලිම් වල ඉන්නවා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බලු වැඩ 2 ක් කළා මට මුන්

    1. 6 months account transaction print එකක් දාගන්න ගියා loan එකක වැඩකට. Format එකක් දුන්නා පුරවලා දෙන්න. ඒක අරගෙන, Print ටික දීලා, වචනයක්වත් කියන්නෙ නැතුව රු. 750/= ක් කපලා තිබ්බා A4 Papers 6 ක Account transaction එක ගත්තට. දන්නව නම් book එක update කරගෙන එනවා.

    2. අද මන් pass book එක update කරලා, සල්ලි වගයක් අරගෙන වෙන එකවුන්ට් එකකට ගත්ත ටිකෙන් බැලන්ස් එකක් deposit කරලා ඉතුරු ගණ අතට ගත්තා. ඔක්කොම slips වලින් කළේ. Withdrawal and deposit slips දුන්නා id එකයි බැංකු පොතයි එක්ක. E-pass book App එකෙන් Transaction update වෙනවනෙ. රු. 15 ක් කැපිලා වැඩිපුර. ඉස්සර slips වලින් Cash deposit and withdrawal කළාට අමතර ගණන් කැපෙන්නෙ නැහැනෙ. ATM එකකින් ගත්තොත් රු. 5 ක් කැපෙනවා. කොමර්ෂල් යන උඹලගෙත් මෙහෙම ද බන්?

    ස්ථිර තැන්පතුවක කලින් සල්ලි ගන්න ඕනේ උනා . කතා කරලා ඇහුවම කිව්වේ ප්‍රතිශතයක් වශයෙන් ගාණක් අය කරගන්නවා මාස ගානට කියලා . හැබැයි සල්ලි ටික ඇද්දට පස්සේ කිව්වට වඩා වැඩි ගාණක් කපලා තිබ්බා . එක එක ගාස්තු කියලා . කතා කරලා ඇහුවම ලෝකේ නැති දේවල් කියන්නේ .
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    හැමදාම බැංකු යන එකෙක්ගෙ, මාසෙට දවස් 20 ක් ගියා කියමු. 15 x 20 = 300/= මාසෙට. අවුරුද්දට 300 x 12 = 3600/= ඇඟට නොදැනෙන්න කපන්නෙ. :rolleyes:

    හැමදාම බැංකු යන්නේ ඇයි? තමන්ගේ මාසේ/සතියේ වියදම හිතාගෙන මාසෙට දවසක් සල්ලි ගන්න බැරිද? දවස ගානේ යන්නේ වෙන මොකක් හරි seen එකක් නිසා වෙන්න ඇති. නැත්නම් වෙන වැඩක් නැතුව ඇති. මොකද වැඩ තියන මිනිහෙක්ට මාසෙට දවසක්වත් බැංකුවට යන්න වෙලාව හොයාගන්න අමාරුයි. නිවාඩු දවසක කාඩ් එකෙන් සල්ලි ගන්නේ. වැඩ නැති මිනිස්සු තමයි දවස ගානේ බැංකු වලට ගිහින් පැය ගණන් පෝලිම් වල කාලේ කන්නේ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    statements wenama ganna nam hama bank ekakama page ekata 200-250 wage gannawa, hsbc boc oya hama ekakma, habai sampath eke 50i ganne, mata bank statements wagayak ona wela mama gatta hsbc and boc call karama fee eka 250 kiuwa per page, eth hsbc giyama un nikan print karala dunna ban satha pahak gaththe na :D BOC nam mama online eken printouts aran gihin unta kiyala certify kara gatta... per page 250 pattama wadiy :angry: