කොමස් කරපු කොල්ලෙක්ට රස්සාවක් තියෙනවා

joinandearn

Member
Dec 7, 2010
263
43
0
කොමස් කරපු කොල්ලෙක්ට රස්සාවක් තියෙනවා

ගිණුම් කටයුතු කරන්න දන්න වයස 28ට අඩු කෙනෙක්ට රැකියාවක් තියෙනවා.

නවාතැන් පහසුකම්, කෑම බීම දෙනවා.
මුල් මාස 2 වැටුප රු. 8000ක්
ඊට පස්සෙ වැටුප
රු. 18000ක්

කැමති කෙනෙක් ඉන්නවා නම් මට ඉක්මනට PM එකක් දාන්න.
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මාව ගනින්
A, B,C රීසල්ට් ඒක,,,
මට කාර් එකකයි..මාසේට10000කුයි ඕනේ,,:P

සොරි මචන්.. කවුරු හරි සෙට් වෙයි,,,
1.gif
 

joinandearn

Member
Dec 7, 2010
263
43
0
koheda place eka details tikak dapan balanna thawa..masa dekakin passe rassawen us karai da danne na

ගම්පහ මචන්.. රත්තරන් බඩු ෂොප් එකක්... එහෙම එළියට දාන්නෙ නැහැ බන්. මම හොදටම දන්න කඩයක් (අපේ තාත්තා ගෙ කඩේ මිනිහෝ:P)