කොම්තොටේ ත්‍රාඩක්කා

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    නූගත් නොහික්මුනු කිසිම හැකියාවක් නැති , ඩිෆෙන්ඩර් භීෂණය,,ගන්ජා කුඩු කප්පම් සහ Sex and Aggressive අක්කලා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ යුටියිබ් කාරයොත් මහ ඇනයක්...විඩියෝ එකනම් බැලුවේ නැ එත් ඔය විඩියෝ කිසි එකකින් ලොකුවට ගන්න දෙයක් නැ,ඔය නිකන් ඔක්කොම උන් බැන බැන විවෙචනය කර කර ඉන්න එක කරන්නෙ,මොකක් හරි කුණු ගොඩක් එනකන් ඉන්නෙ මේ ටියුබ් කාරයෝ එක රස කර කර දාන්න,උන් තමයි ඔවට ඇත්තටම වටිනාකමක් දෙන්නෙ,විශේෂයෙන් ඔය සෙපාල් වගේ මිනිස්සු...ඔයිට හොඳ නැද්ද එ වෙලාවේ ඔය වෙන කොහේ හරි රටකින් කරන ටෙක් චැනල් එකක් හරි බලන එක...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මේ යුටියිබ් කාරයොත් මහ ඇනයක්...විඩියෝ එකනම් බැලුවේ නැ එත් ඔය විඩියෝ කිසි එකකින් ලොකුවට ගන්න දෙයක් නැ,ඔය නිකන් ඔක්කොම උන් බැන බැන විවෙචනය කර කර ඉන්න එක කරන්නෙ,මොකක් හරි කුණු ගොඩක් එනකන් ඉන්නෙ මේ ටියුබ් කාරයෝ එක රස කර කර දාන්න,උන් තමයි ඔවට ඇත්තටම වටිනාකමක් දෙන්නෙ,විශේෂයෙන් ඔය සෙපාල් වගේ මිනිස්සු...ඔයිට හොඳ නැද්ද එ වෙලාවේ ඔය වෙන කොහේ හරි රටකින් කරන ටෙක් චැනල් එකක් හරි බලන එක...
    අනිවාර්යයෙන්. මාත් අරගල සික් එක කාලෙ මූගෙ ඒව උවමනාවෙන් බැලුවා. දැන් නම් මෙලෝ රහක් නෑ.
     
    • Like
    Reactions: baale and 001flyD

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    උබලට හිතෙන්නැද්ද හිරුණිකා මිනිස්ටර් කෙනෙක් වෙච්චි දවසක වෙන එකෙක්ටවත් කල්ට්‍රෝල් කරන්න බැරි තරමට තග්ස්ල පිරිවරාගෙන පිස්සු කෙලි කියල..මර්වින් සිල්වට එහාගිය අමුතුම ත්‍රාඩ පිස්සු ඩයල් එකක් වෙලා මිනිස්සුන්ට විදවන්න වෙයිවගෙ මේ හැසිරීමෙන් පේන්නෙ
     
    • Like
    Reactions: baale