ගන්ජා රස රහස

tarson

Well-known member
  • Feb 25, 2009
    8,970
    6,303
    113
    මේක මේ විදිහට කියවගනිල්ල

    "දෙමව්පියනි, ගන්ජා නිසා රජයේ අරක්කු ටික, රජයට සම්බන්ද දුම්කොල සමාගම් වල දේවල් විකුන ගන්න බැරි වෙයිදෝ බයයි."

    "මත්ද්රව්‍ය කුඩු වගේ දේවල් මහපරිමානෙන් ගෙන්නන අයව අපි ලොකුවට අල්ලන්නෙත් නෑ, ඒව අපිට පේන්නෙත් නෑ. අපිට කොයි ආකාරයෙන් හරි ඒවලින් එන ලාභෙත් පොඩි කොටසක් එනව ඇති, ඒක නිසා අපි පොට්ටයි සහ අපි පොන්නයි"

    "ගන්ජා ගහ වැටුනු වැටුනු තැන පොහොර නැතත් පැලවෙලා ගස් වෙනව, ඒක නිසා නොමිලේ උනත් මිනිස්සුන්ට මේක පාවිච්චි කරන්න පුලුවන් වෙන නිසා අපේ රජයේ අරක්කු ටික විකුනගන්න බැරි වෙනව, බාර් පර්මිට් ටික අපි බාර් කරන අයට දීල ඒකෙන් අපිට එන ලොකු ලාභයක් නැති වෙනව"

    "ඒක සාමාන්‍ය දෙයක් උනොත් මිනිස්සුන්ට ලේසියෙන් හදන්න බැරි කුඩු සහ අරක්කු වලින් අපිට ලාභ ගන්න බැරිවෙනවා"

    "බෙහෙතක් කියල කීයටවත් හිතන්න එපා"

    "හපොයි හපොයි, ඒක නිසා අපි කියන්නෙ ගන්ජා කියන්නෙ දරුනු මත්ඩ්‍රව්‍යක්" 💩




    Screenshot 2025-08-13 at 4.58.17 pm.png
     
    • Haha
    Reactions: Cenon and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    හපෝ නොදකින් චතුරංග අබේපොන්න මහදැන හුත්තා. ලපාන්ඩුව වැටෙන්නේ ඔය ගූ පොන්නයාගේ වැසිකිලි කට නිසා තමයි. 😹
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,118
    1,070
    113
    ඔය චතුරංග හුට්ටට කියපන් ඒ නිසා තමයි කැනඩා වල එහෙම ලේගල් කරලා තියෙන්නේ කියල....

    මෝඩ පකයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,731
    26,132
    113
    ඔය චතුරංග හුට්ටට කියපන් ඒ නිසා තමයි කැනඩා වල එහෙම ලේගල් කරලා තියෙන්නේ කියල....

    මෝඩ පකයි.
    උන් කලේ කොකේන් නවත්තන්න බැරි වුන හන්දා