ජොසී;20051677 said:business කරන පොඩි මිනිහගෙ වුනත් ඒකට fashion එක තියෙන්න ඕන. ඒ කියන්නෙ ආසාව වගේ දෙයක්. ආසාව, උනන්දුව තියෙන එකා කොහොම හරි කට්ටක් කාලා ඔය හැමදේම දැනගන්නවා. කරන්න දෙයක් නැතුවට, අහසිං කඩා වැටුනා වගේ ඕවා පටං ගන්න බෑ. පොඩ්ඩක් ඉස්සරලා, basic ටික වත් ඉගෙන ගනිං. ඒකට ඩිග්‍රි ගහන්න ඕන නෑ. පොඩ්ඩක් අම්මගෙං වත් අහලා බලපං. ඊට පස්සෙ අවුරුදු 15ක තරම් වත් මේ ලෝකෙ අත්දැකීමක් තියෙන එකෙක් විදියට ප්‍රශ්ණයක් අහපං. අපිට මෙතන ළමයි හුරතල් කරන්න බෑ.
PS: Domain කන්න බෑ පුතේ.
Fashion nemey Passion.

