කොම්පියුටරේ :D

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
main-qimg-a6fbc5176645fded7091b6819d313355.webp

:baffled: :rolleyes: :sorry:
 
  • Like
Reactions: ST.PIERRE

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    installing linux is like buying a bakery
    instead of buying a cake
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    සිරා කථාව
    installing linux is like buying a bakery
    instead of buying a cake

    ඇත්තටම ලිනක්ස් පට්ට අරක මේක කිව්වට අපි පුරුදු උණ සම්ප්‍රදායට අපිට වින්ඩොස් හොඳටම ඇති වැඩ ටික කරගන්න. සොෆට්වෙයා වැඩ්ඩන්ට ඕනේ උනාට සාමාන්‍ය මිනිස්සුන්ට කොඩ් ලියලා sudo ගහලා කොම්පියුර් වැඩකරන්න අවශ්‍යතාවයක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    සිරා කථාව
    installing linux is like buying a bakery
    instead of buying a cake

    ඇත්තටම ලිනක්ස් පට්ට අරක මේක කිව්වට අපි පුරුදු උණ සම්ප්‍රදායට අපිට වින්ඩොස් හොඳටම ඇති වැඩ ටික කරගන්න. සොෆට්වෙයා වැඩ්ඩන්ට ඕනේ උනාට සාමාන්‍ය මිනිස්සුන්ට කොඩ් ලියලා sudo ගහලා කොම්පියුර් වැඩකරන්න අවශ්‍යතාවයක් නෑ

    terminal ekema wada karanna one kiyala neethiyak nahane. browsing office music movies unath kisi karadarayak nathuwa karagena yannath puluwan. widnows wage newe patta speed safe :yes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සිරා කථාව
    installing linux is like buying a bakery
    instead of buying a cake

    ඇත්තටම ලිනක්ස් පට්ට අරක මේක කිව්වට අපි පුරුදු උණ සම්ප්‍රදායට අපිට වින්ඩොස් හොඳටම ඇති වැඩ ටික කරගන්න. සොෆට්වෙයා වැඩ්ඩන්ට ඕනේ උනාට සාමාන්‍ය මිනිස්සුන්ට කොඩ් ලියලා sudo ගහලා කොම්පියුර් වැඩකරන්න අවශ්‍යතාවයක් නෑ

    මම software තමයි කරන්නේ.
    Linux වල පුළුවන් windows වල බැරි දෙයක් හම්බෙලා නැ.
    90% සොෆ්ට්වරෙයාර් කරන උන්ට windows වලින් වැඩ කරන්න පුළුවන්.

    ඉතුරු 10%කට වගේ තමයි ඕන. ගොඩක් උන් සොෆ්ට්වෙටාර් ඉන්ජෝ කියලා පඩ ශෝව් එකට තමයි linux දාගන්නේ. අතලොස්සක් තමයි linux වලින් ඇත්තම වැඩක් ගන්නේ.

    තව ටික කාලෙකින් linux වලට යන්න වෙයිද දන්නේ නැ. නමුත් දැනට නම් windows තමයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම software තමයි කරන්නේ.
    Linux වල පුළුවන් windows වල බැරි දෙයක් හම්බෙලා නැ.
    90% සොෆ්ට්වරෙයාර් කරන උන්ට windows වලින් වැඩ කරන්න පුළුවන්.

    ඉතුරු 10%කට වගේ තමයි ඕන. ගොඩක් උන් සොෆ්ට්වෙටාර් ඉන්ජෝ කියලා පඩ ශෝව් එකට තමයි linux දාගන්නේ. අතලොස්සක් තමයි linux වලින් ඇත්තම වැඩක් ගන්නේ.

    තව ටික කාලෙකින් linux වලට යන්න වෙයිද දන්නේ නැ. නමුත් දැනට නම් windows තමයි

    meekata nam godaak ridei. dan ei buragena :rofl:
    api mewwa kiyala rep kapagena thiyenawa nahuthetama :D