කම්පියුටරේ තියන වැදගත්ම ෆයිල් ටික ක්ලයන්ට් ප්‍රොජෙක්ට් කරනවා නං ඒව, තව වැදගත් ඩොකියුමන්ට් වගේ ඒව විතරක් බැකප්/cloud එකකට දාන්න
ඊට පස්සෙ කම්පියුටරේ ගලවලා මාස දෙකක් ඔන් කරන්නෙ නැතිව තියන්න
මාස දෙකකට පස්සෙ ඕකෙ තිබ්බෙ මොනවද කියලා මතක නැහැ, ඊට පස්සෙ ෆුල් ෆෝමැට් කරලා අලුතෙන් ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එකක් හදාගන්න තියෙන්නෙ