කොම්පුටර් හෙල්ප් ඕනේ.
මචන්ලා අපේ ගෑනු මනුස්සයට සරල කොම්පුටර් එකක් ගන්න ඕනෙලු. නෝට්බුක් එකකට තමයි යන්න ඉන්නෙ.

ඔෆිස් එකෙන් ලෝං එකක් දෙනවලු. එහෙම තමා ගන්නේ. එකට මචං quatation එකක් ඕනෙලු. ඉතින් එහෙම එකක් ගන්න පුළුවන් හොද තැනක් කියපල්ලකෝ බන්ස්. ලොකු උදව්වක්.