කොම්පෝස්ට් නිෂ්පාකයන්ට දැන් මොකද වෙන්නේ

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    පිස්සු ආණ්ඩුවේ කාබනික උන්මාදය නිසා පසුගිය කාලයේ සිදුවූයේ ගොවියන් හිඟමන වැටීමත්, ජනතාවගේ ආහාර මිල ගිනි ගණන් වලට ඉහල යෑමත්, එළවළුවක් සොයා ගැනීම කළුනික සොයනවා වැනි වීමත්, රාජපක්ෂ පවුලේ උන් මිලියන ගණන් ගසා කෑමත් පමණි. නැනෝ නයිට්‍රිජන් වලින් කෝටි රු. 1100 ක් ශෂේන්ද්‍ර ගසා කෑවේ ය. ඩොලර් හිඟයක් අස්සේ චීන ගූ නැවකට ඩොලර් මිලියන 6.7 ක් මහ මුහුදට අත ඇරියේ ය. මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කර ගත්තේ ය. සාගතයක් කැඳවා ගත්තේ ය. අවසානයේ ගහපු පදේකුත් නැත බෙරේ පළුවකුත් නැත.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    quality එකටම හදනව නන් ඉතින් ඉල්ලුමක් තියෙයි. දැන් ගොඩක් ඕන නැති නිසා හදන එක හරි ප්‍රමිති වලටම කරා නන් කාබනිකම කරන අයට දෙන්න පුළුවන් වෙයි.

    කොහොමත් රැලි බලාගෙන බිස්නස් පටන් ගන්න එක නන් රිස්ක්
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ජනතාවට සංවේදී ආණ්ඩුවක් කියල - කියන්නෙ... :unsure::unsure:

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    ප්‍රමිතිය ගැන කතාකරන්නේ. ලන්කාවේ ඉන්න අම්බ කැරි ඩයල් ගැන දන්නේ නැතිව. රජයේ තැනකට ගියා. බෑග් එකේ ගහලා තියන ප්‍රතිශත ගනනය කරන්නේ කොහොමද කියලා ඇහුවා. අම්මෝ .අම්මෝ ... :lol: :lol::lol:. තව කතානම් තියනවා ගන්න එවුන්ට තමා ඉතින් කෙල වේන්නේ. :lol::lol::lol:.
    හරියට කරොත් export කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    හරියට කරොත් නම් අවුලක් නැති වෙයි. කොහෙද ඉන්නේ?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,631
    6,195
    113
    මේ පොහොර ප්‍රශ්නේ හින්දා නොදැන හිටිය ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. මම දවස් 3කට කලින් කිලෝ 20 කොම්පෝස්ට් බෑග් 2ක් ගෙනාවා..පොහොරක් විදියට නෙමේ ..අපේ පස රත්පහට ලඟයි ඒක නිසා කලවම් කරන්න.. ඒ ගමන් කැප්ටාන් පැකට් එකකුත් ගෙනවා.. ඊයේ පැකට් 15ක් හැදුවා .. කොම්පෝස්ට් පොහොර 20 ගත්තේ 450ට..ඉතින් පැකට් කරල දැම්මොත් මිනිස්සු ගන්නවා... ගොඩක් කොම්පොස්ට් වල පැපොල් පැලවෙනවා ටික දවසකින්.. හොඳ කොලිටියට හැදුවොත් මිනිස්සු ගන්නවා.. දැන් නම් මමත් කොම්පෝස්ට් + බාගයක් රසායනික තමා.. කොම්පෝස්ට් වලින්ම වගා කරන්න ගිහින් කීප වතාවක්ම ඒක එපා උනා(ගෙදර වගාව)..
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    Government wala decisions wala invest karanna epa bn harak wage. Matath oka karanna keepa denek qwa. Mma denagattha oka practical na kiyala.

    Hariyatama composte hadana eka oya hithana tharam simple scenario ekak nemei bn.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    @N A K A M U R A මෙන්න මුගෙ අම්මා හුත්තෙන් ගලන බලු කැරි එක්ක ඒකිගෙ ගූ මික්ස් කරලා අලුත් හයිබ්‍රිඩ් පොහොරක් හදනවලු...බය නැතුව ඉඳහන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,222
    55,036
    113
    Colombo
    චීනෙ ගූ නැව එනකම් ඔය ඉක්කොම තිබ්බෙ.. දැන් ඒව ඉවරයි...