කොම්බො බ්රේක්

AnuradhaRa

Well-known member
  • ස්කූටර් වල කොම්බො බ්‍රේක් ඇජස්ට් කරන හැටි හරියට දන්න එකෙක් ඉන්නවනං කියල දීපංකො..
    හදිසියකට බ්‍රේක් දෙකම එකපාර ගැහුවම පොඩි ගැස්සිල්ක් වගේ එනව..
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සරහ බ්‍රේක් එක ගහල කඩාගනං හොම්බ :baffled: :baffled:
    එකක් ගහපංකො ඉවරයිනෙ :baffled: :baffled:
    බම්ප්
     

    AnuradhaRa

    Well-known member
  • ඉස්සරහ බ්‍රේක් එක ගහල කඩාගනං හොම්බ :baffled: :baffled:
    එකක් ගහපංකො ඉවරයිනෙ :baffled: :baffled:
    බම්ප්

    උඹ දන්නවද කොම්බො බ්රේක් :confused:
    වම් අතේ තියෙන ලීවරෙන් රෝද දෙකටම කේබල් දෙකක් යනව
    දකුණු අතේ තියෙන ලීවරේ ඉස්සරහ රෝදෙට විතරයි..

    ස්කූටර් වල කොච්චර හයියෙන් බ්‍රේක් ගැහුවත් හොම්බෙන් යන්නෙ නෑ..
    රෝදෙ ලොක් වෙන්ඩම බ්‍රේක් ගහන්ඩ අමාරුයි..
    ABS වගේ තමා අයෙ.. ;)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • 1448423410brakingsystem.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ දන්නවද කොම්බො බ්රේක් :confused:
    වම් අතේ තියෙන ලීවරෙන් රෝද දෙකටම කේබල් දෙකක් යනව
    දකුණු අතේ තියෙන ලීවරේ ඉස්සරහ රෝදෙට විතරයි..

    ස්කූටර් වල කොච්චර හයියෙන් බ්‍රේක් ගැහුවත් හොම්බෙන් යන්නෙ නෑ..
    රෝදෙ ලොක් වෙන්ඩම බ්‍රේක් ගහන්ඩ අමාරුයි..
    ABS වගේ තමා අයෙ.. ;)

    අනේ පලයං යන්න බොරු නොකිය :angry: :angry:
    මට ස්කූටරයක් ගෙනත් දියංකො හොම්බෙන් ගිහිං පෙන්නන්න :baffled: :baffled:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,185
    1,310
    113
    ගඟ ළඟ
    මම පදින්න්නෙත් හොන්ඩා ඩියෝ එකක්..එහෙම බ්‍රේක් ඇජස් කරන විදියක්නම් දන්නේ නෑ..අනික ඔකේ බ්‍රේක් වදිනවා කියලා කියන්නේ..මෙෂර් කරලා කියලා තමයි කියන්නේ..මටනම් ඔය වගේ ගැස්සිල්ලක් ඇවිල්ලා නෑ...සර්විස් එකකකින් පොඩ්ඩක් බලපන්
     

    AnuradhaRa

    Well-known member
  • මම පදින්න්නෙත් හොන්ඩා ඩියෝ එකක්..එහෙම බ්‍රේක් ඇජස් කරන විදියක්නම් දන්නේ නෑ..අනික ඔකේ බ්‍රේක් වදිනවා කියලා කියන්නේ..මෙෂර් කරලා කියලා තමයි කියන්නේ..මටනම් ඔය වගේ ගැස්සිල්ලක් ඇවිල්ලා නෑ...සර්විස් එකකකින් පොඩ්ඩක් බලපන්

    :)