කොම්ල ගේමට බැහැලා ගුපියනේ...

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    我回来

    201028asp004.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මෙතන ප්‍රස්නෙ මේකයි..ලක්ශ69ක චන්දෙන් ඇවිල්ල ගන්න හිටිය ආතල් එක මුන්ට ගෝටා නිසා මිස් උනා..ආයෙ විල්පත්තු වගෙ කියක් කප්පවන්න හෝට්ල් දාන්න කොමිස් 30% ගානෙ ගන්න ඉන්නැද්ද...
    කරගන්න බැරිම තැන ආරස්සාව ගැන විතරක්ම හිතල රනිල්ට බාරදුන්න..දැන් අර කලින් වගෙ කලබලගතියක් මිනිස්සුන්ගෙන් නැවගෙ පේනකොටයි රනිල් වජිර සාගල වගෙ උන් මුන්ගෙ 69ය හරහා රජ සැප ගන්න එකටයි මුන්ට දැන් කාල ඉන්න බෑ...එනිසා මිනිස්සුන්ගෙන් මුන්ට ලොකු අවුලක් නෑ කියල හිතල ආයෙ රජකම් කරන්න සැපගන්න්ස් ලෝබය ඇතිවේගෙන එනවා..රනිල්ගෙන් ආයෙ අරන් කලින්වගෙ ගේම ගහන්න හිතනවා..අපරාදෙ අපි ගන්න ඕන සැප රනිල්ගෙ සෙට් එක ගන්නව කියල ඉරිසියාව එනවා..ඇත්තටම මිනිස්සු ඔහේ ලවක් දෙයක් නැතුව මිලවැඩි කරන ගානට කාල සද්ද නැතුව ඉන්නවනම් රනිල් මොකොටෙයි අපිම ආන්ඩුකරමු කියල හිතනවා..
    පොහොට්ටුවෙ එවුන්ට රනිල්ගෙ සෙට් ගන්න සැප දාන ශෝ නිසා ඇඩෙන එක පුදුමයක් නෙවේ..අතට ආපු වාසනාවනෙ රනිල්ගෙ පිගානට දැම්මෙ..

    මේවගෙ දෙයක් උනේ ...This lady = Pohottu leaders

     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    බැසිල් මහත්තය තමා බන් දියසෙන් කුමාරය අපේ
    Hmmmm sarame rewila inne, hodaganna balaya gannama wenawa, dan gov service wala bahuthara putu wala inne okage gotto, specially province council wala, unuth beraganna game eka gahanna hadanne, kathire gahanna moda wahallu danaganna ona ayeth illan kanawada, nadda kiyana eka, eth okunta molayak thiyenna epai gan wala 5000 ta wikinena baiyo...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    Hmmmm sarame rewila inne, hodaganna balaya gannama wenawa, dan gov service wala bahuthara putu wala inne okage gotto, specially province council wala, unuth beraganna game eka gahanna hadanne, kathire gahanna moda wahallu danaganna ona ayeth illan kanawada, nadda kiyana eka, eth okunta molayak thiyenna epai gan wala 5000 ta wikinena baiyo...
    මචන් කලගුණ සලකන්න ඕනෙ . අද රස්සාවක් කරන්නේ බැසිල් මහත්තය නිසානේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    Hmmmm ohoma madi fuka palagena salakanna onalu Lol
    පුක පලාගත්තට බන් කාල ඇදලා වැටිලා ඉන්න පඩියක් තියනව . අනික ඔය රස්සවල් ලැබුන උන් විතරද ජන්දේ දුන්නේ , කල්පනාකරල බලන්න
     
    • Like
    Reactions: lilman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    පුක පලාගත්තට බන් කාල ඇදලා වැටිලා ඉන්න පඩියක් තියනව . අනික ඔය රස්සවල් ලැබුන උන් විතරද ජන්දේ දුන්නේ , කල්පනාකරල බලන්න
    Kalpana karala balala thamai, 69 lasse baiyo ratatama keleuwe Lol
     
    • Like
    Reactions: lilman

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    😪අනේ අනේ අපිට රනිල්ල ගන්න ආතල් තවත් බලාඉන්න බෑ..ඉහි ඉහි ඉහි..
    අපිට රනිල්ගෙන් ආයෙ ඉල්ලල දෙන්නකෝ අපේ 69න් පිට උන්ට අපෙ ඇස් ඉස්සරහ නිකන් තව ආතල් ගන්න දෙන්න බැරියෝ..හ්ය්යෝ ආයෙ රනිල්ගෙන් බලය ඉල්ලලා දියෝ...

    මේ ආන්ඩුවට අපේ සම්බන්දෙයක් නැතෝ බඩු මිල වැඩි කිරීම අපි දැනුවත් නෑ..සමාජ මාද්ය පනත් වලට අපි විරුද්දයි ඒව ඕනේ කොල්ලො.කෙල්ලොන්ට අපි උන්ගෙ පැත්තේ

    ලයිට් නිකන් දෙන්නන්..වතුර නිකන් දෙන්න වයරිනුත් අපි ගානෙ කරල බටත් දාලම වතුර නිකන්ම දෙන්නම්..බඩූ මිල 2015 ගානට අඩු කරන්නම්...කාර් බයික් ඉම්පෝට් කරල ගෙදරටම නැවෙන් එවන්නම්..මේ රනිල්ගෙ ලයිට් බිල වැඩි වතුර වැඩී පාන්කාල ප්ලේන්ටි වැඩී අපි අඩු කරල කවලත් දෙන්නම් රනිල්ගෙන් බලේ අරන්දියෝ

    🤧😖😰
    Basil
     
    Last edited:
    • Wow
    Reactions: lilman

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    එකෙන්මඑන්න කියපන්. මුගේ අමෙරිකා නඩුව ඉවරද? ඒක ඉවර නැතුව පුරවැසිකම අයින් කරගන්න බෑනෙ? 👀👀👀👀
     
    • Haha
    Reactions: lilman and Alexb