කොම්ල ගේමට බැහැලා ගුපියනේ...

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    bathiya santhush wage basiltai namaltai hari basiltai mainda maattiyatai hari barida set wela janadipathi kama karanna.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,678
    4,552
    113
    රනිල් Tv එකේ නුවර එලි පෝස්ට් ඔෆිස් එක කාටහරි දෙන්න ලොකු ටෝක් දෙනකොට මුන්ට ජෙලස් හිතිල ඇති යකෝ අපි කොමිස් පාරගහන්න හිටි ඒවනෙ මූ අරුට මුට දිදි උන්ගෙ එවුන්ට කොමිස් පාර සෙට් කරන්නෙ කියල :lol: :lol:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බැසිල් නම් රට හදයි බන්.. :unsure:අනික ගෝටට වෙච්ච දේ හින්ද කට්ටිය පාඩමක් ඉගෙනගෙන ඇත්තෙ.නාමල්ලට එහෙම නටන්න දෙන එකක් නෑ. චන්දෙ දීලම බලමු :love2:
     
    • Love
    • Haha
    Reactions: nalin0001 and Tonto

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මු නම් හොරකම් කරන එකෙක් නෙමෙයි බන් මලාට . මේ පාර කතිරෙ ගහල දාන්න ඕනෙ ! (y)



    මෙහෙමයි මචන්.හැමදේටම සුදුස්සො ඉන්නවා.
    යුද්දෙ කරන්න සුදුස්සො මහින්ද මහත්තයයි, ගෝටාබය මහත්තයයි. ඒගොල්ලන්ට් ආර්ථිකේ හදන්න බෑ.
    ජාත්‍යන්තර සම්බන්ධතා, ආර්ථිකේ අතින් නං රනිල් තමයි ලෝකෙ පිළිගත් වැඩ්ඩා. එයාට යුද්ධ, ජාතික ආරක්ෂාව බලන්න බෑ.

    ඔය ඔක්කොම කරන්න පුලුවන් මිනිස්සු අතේ ඇඟිලි ගානටවත් නෑ. බැසිල් මහත්තයා එහෙම කෙනෙක්. ජෙප්පො පස්සට ඇදල දාපු රට ගොඩගන්න හැම අතින්ම දක්ෂ කෙනෙක් වෙන්න ඕන. ගෝටාබය මහත්තය අතිදක්ෂ උනාට අරගලකාරයො හසුරවගන්න බැරි උනානෙ. අන්න එතනයි අපිට වැරදුනේ. නැතුව මේ සවුබාග්යේ දැක්මෙ අවුලක් නෙවෙයි. සවුබාග්යේ දැක්ම හරියට කරගෙන යනකොට ඇමරිකාව, යුරෝපය ඇතුලු විජාතික බලවේග වලට ඉවසගන්න බැරි උනා. මොකද දැන් ඇමරිකාවෙ කාලෙ ඉවරයි. දැන් ආසියාව තමයි නැගී එන බලවතා. සවුබාග්යේ දැක්ම හරියට කරා නං 2030 ආසියාවෙ බලවත්ම රට එහෙමත් නැත්තං ඒ කාලෙ ලෝක බලවතා ලංකාව වෙන බව ඇමරිකාව දැනන් හිටියා. ඒකයි ජෙප්පන්ට ෆන්ඩ් කරලා අරගල කරලා රට බංකොළොත් කරලා සර්ව ගෙදර යැව්වෙ.

    පාස්කු, ඊබ්‍රහිම් නානාව මතකයිනෙ උබලට. මේව ලොකු කුමන්ත්‍රණ. මේව හැමෝටම තේරෙන්නෙ නෑ මචන්. විශේෂයෙන් ජෙපි වහල්ලුන්ට. අපිටත් මේක සාක්ෂි, සාධක එක්ක දැනගන්න ලැබුණෙ වියත්මගෙන් ඉතාම සීමිත පිරිසකට කරපු රහසිගත මීටින් එකකදි. ඒක එහෙම කරෙත් ජෙප්පො මේ විස්තර පිටට යන එක වලක්වක්න ඕන දෙයක් කරන්න ලෑස්ති වෙලා හිටපු නිසා. ඇමරිකාවෙ නිව්යෝක් වලත් ගියපු, මැදමුලනෙ නියර දිගෙත් මඩ ගාගෙන ඇවිදපු බැසිල් සර් වගේ මිනිස්සුන්ට තමයි මේවයින් බේරිලා රට කරන්න පුලුවන්. ගියපාර කරපු අඩුපාඩු හදාගෙන, කැට හොල්ලන ජෙප්පන්ගෙ ගේම් වලිනුත් බේරිලා සවුබාග්යේ දැක්මෙන් දියුණු කරමු මචන්. මේ ලෝකෙ දැන් වෙන දේවල් එක්ක පේනවා මේක තමයි අපිට ලැබෙන අවසාන අවස්ථාව. බැසිල් සර් නවත්තන්න ඇමරිකාවයි, IMF එකයි ඕන දෙයක් කරයි. මොන දේ කරන්නත් අපිට රටක් තියෙන්න ඕන. ඒක අමතක කරන්න එපා. මේක දෙයියො බුදුන් වැඩි රට 🙏🙏

    @2osama @N A K A M U R A @erozan @weer 11