කොමාන්ඩෝ රෙජිමන්ට් එකට යන එක

Threadripper

Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    කොමාන්ඩෝ රෙජිමන්ට් එකට යන එක

    මේ දවස්වල කොමාන්ඩෝ රෙජිමන්ට් එකට යන එක උඹල දකින්නේ කොහොමද?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මං ඇහුවේ හොඳ නරක ගැන, අපේ මල්ලිකෙනෙක්ට; ඌට නේවි හරි කමාන්ඩෝ තමයි යන්න ඕනේ.....

    නේවි එක හොඳයි.....

    නේවි ගිහින් පස්සේ SBS එකට ඇප්ලයි කරන්න....