කොමිනිකේසන් උදවු
මචන් ලා
මගෙ යාලුවෙක් ඉන්නවා ගනෙමුල්ලේ. ඌ කොමිනිකේසන් එකක් දන්න ඉන්නෙ ජොබ් එකෙන් අයින් වෙලා.
ඉතින් මට දැන ගන්න ඔනෙ අපෙ කොමිනිකේසන් කරන යාලුවන්ගෙන් ....
ඔය වැඩෙට ගැලපෙන ලාබ ගන්න පුලුවන් photocopy මැශින් එක මොකක්ද?
Reload දාන මැශින් එකක් ගන්නේ කොහොමද . කියක් වේයිද? මොකක්ද හොද මැශින් මොඩෙල් එක....? රෙෆ් කෙනෙක්ගෙ ටෙල් නො. දෙන්න පුලුවන්ද?
තව Reload Card කරන කෙනෙක්ගෙ ටෙල්. නො ඔනෙ..
පොත් වර්ග වලින් මොනවද ගන්න ඔනෙ. Atlas/nalaka/Promate/Schoolmate
තව විශ්ස්යෙන් දැනගත යුතු දෙවල් මොනවද??