එතකොට උබල පිළිගන්නෙ බුද්ධාගම දර්ශනයක් විදිහටද ආගමක් විදිහටද? එක පාරට නෑ නොකිය පැහැදිලි කරපන් මචන්agamak nemene....
එතකොට උබල පිළිගන්නෙ බුද්ධාගම දර්ශනයක් විදිහටද ආගමක් විදිහටද? එක පාරට නෑ නොකිය පැහැදිලි කරපන් මචන්agamak nemene....
හෙළයෙක්;16592159 said:එතකොට උබල පිළිගන්නෙ බුද්ධාගම දර්ශනයක් විදිහටද ආගමක් විදිහටද? එක පාරට නෑ නොකිය පැහැදිලි කරපන් මචන්
මචන් ආගමක් දර්ශනයක් වෙන් කරන නිර්ණායක මොනවද කියල දියන්කො ජෝක් එකට නෙවෙයි අහන්නෙ.mama nam agamak vidihata piliganne
හෙළයෙක්;16592230 said:මචන් ආගමක් දර්ශනයක් වෙන් කරන නිර්ණායක මොනවද කියල දියන්කො ජෝක් එකට නෙවෙයි අහන්නෙ.
බින්දු;16567966 said:අනේ පලයන් බන් යන්න. තෝ කඹ ඇදීමෙදි පෙන්නුවා තොගේ කොමිනිස් වාදේ
නොදකින් පුබ්බරුවා
හොර විමලේ
![]()





බින්දු;16567987 said:මොන පන්තිද?? තෝ වැඩියෙන් රෙප් දෙන පන්තියට සපෝට් කරේ
වැඩියෙන් රෙප් දෙන්න පුලුවන් බලවත් ධනවත් පිරිස් බලය වැඩි පන්තියට. පල පල බත් බැලයා
![]()




තාම කපනවද බන්
rep kapanawa vitharak neme....ammata hitan kunu harapen baninawaඑක නම් ගනන් ගන්න එපා බන්..එක එලකිරි එකෙ පොරක් වෙන්න තියෙන ලොකුම සුදුසු කමක් වෙලා තියෙන්නෙ දෑන්rep kapanawa vitharak neme....ammata hitan kunu harapen baninawa
rep kapanawa vitharak neme....ammata hitan kunu harapen baninawa
මචන් දේශපාලනේ අතීත ජෙප්පන් සමග කතා කරලා වැඩක් නැ,,,එක කතා කරන්න ඕන වර්තමාන ජෙප්පන් සමග නාකි ජෙප්පන් මොකක් හරි යල් පන ගිය වාදයක් පුක උඩ තියාගෙන හතරවටේ ගිනි තියන සොන්න හැත්තක්
පව් සොන්න ගැසී

පොර කැමති පක්ශෙකට සපෝට් කරාම මොකද බන් 
විමලේ අයියා එල කොල්ලා. 



ආගමක තියෙන දේ විශ්වාසයෙන් කරන්න ඕන ඒත දර්ශනයෙන් කියන්නෙ උඔ මේ දේ කලොත් මේ ප්‍රතිඵල ලැබෙයි කැමති නම් කරපන් නැත්නම් නොකර ඉඳපන් අනිවාර්ය නෑ... ඒත් ආගමක් නම් කරන්න ඕන ඒක කොච්චර මෝඩ උනත් උදා- දෙවියන්ට සියලු දේට ස්තුති කිරීම වගේ .
මේක සරළ උදාහරණයක් විතරයි.
අපි මල් පූජා කරද්දි පූජේමි බුද්ධන් කුසුමේන ..... '' මේ මල් බුදු හාමුදුරුවන්ට පූජා වේවා ඒ තුලින් පුන්‍යාණුමෝදනය කරනව'' කියනව ඒ එක්කම '' මල් පරවෙන බවත් ඒවගේම කය විනාශ වෙනව කියන එකත් ගාථාව තුලම තියෙනව'' ඒක තමයි ගාථාව තුලින් ලබා දෙන දාර්ශනික අදහස