Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොමිසම ?? WTF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය දවස්වල ජනාධිපතිවරයා කෙලපු බුල සම්බන්ධයෙන් හොයා බලන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න අවශ්ය බව කවුරුන් හෝ යෝජනා කර තිබුනා ....මට ඒක ටිකක් අපැහැදිලි අපබ්රන්සයක්....මම නම් කැමතියි ඉඳලා හිටලා එකෙක් ඔය වගේ කවුරු හරි හොඳවයින් බුලක් කෙලිනවා නම් ....මොකද හොරු විසින් කරවන ආණ්ඩු ශක්තිමත් නොවෙන තරමට... දුර්වල වෙන තරමට... මම කැමතියි ....දැන් පහුගිය සිදුවීම තුළ ජනතාව කොයි තරම් ජයග්රහණ ලැබුවද ?

තෙල් ඇතුළු අනෙකුත් භාණ්ඩ වල මිල පහළ ගියා ...ඒක ජනතා ජයග්රහණයක් නෙවෙයිද?

ඇමතිකම් ප්රමානය සංඛ්යාත්මකව අඩු උනා (දැනට )....ඒක ජනතා ජයග්රහණයක් නෙවෙයිද?...

2015 චන්දෙ අරන් ජනතාව අමතක කරපු රනිල්ට ''අනේ කොළඹ ඇවිත් මාව නැතත් ප්රජාතන්ත්රවාදේ බලලා යන්න'' කියලා ජනතාවගෙන් ඉල්ලන්න උණා .....ඒක ජනතා ජයග්රහණයක් නෙවෙයිද ?

උන් හිටි ගමන් ජනතාවටත් තමන් ප්රජාතන්ත්රවාදයේ සැබෑ මුර දේවතාවුන් බව වැටහෙන්න ගත්තා... ඒක ජනතා ජයග්රහණයක් නෙවෙයිද ?

2015 ලොකු අවදානමක් යටතේ ආණ්ඩු පෙරලන්න ඉස්සරහට ආපු උන්ට කිච ටෝක් දදා..... වමෙත් වමට වෙලා හිටපු දෙතුන්දෙනෙක්ට....''මේ ව්යායාමය වමේ පන්ති හතුරා වන රනිල් නැවත බලයට ගෙන ඒමට නොව හුදු ප්රජාතන්ත්රවාදය නැවත කෙලින් කිරීමට'' ය...කියාගෙන නැවත ගේම මැදට එන්න... බෝර්ඩ් උස්සන්න... ගිරිය පුප්පන්න... අවස්ථාව ලැබුණා (දිනාගන්න මොන මගුල හරි අඩු අවදානමක් යටතේ දිනා ගන්න තමයි එයාලගේ වැඩි කැමැත්ත )...කොහොම උනත් ඒකත් ජනතා ජයග්රහණයක් ...මොකද උන් දෙතුන්දෙනත් ජනතාවනේ...

ඊට අමතරව අහවල් අගමැතිට සුබපතලා පෝස්ටර කටවුට් ගහලා.... මාසෙකින් හමාරකින් වෙන අහවල් අගමැති කෙනෙක්ට සුබ පතලා පෝස්ටර් කටවුට් ගහද්දි අඩුම තරමේ මුද්රණ කර්මාන්තය උනත් ලබන ජයග්රහණය සුළු නැහැ ...මොකද ඒවායේ නියලෙන්නෙත් ජනතාවනේ ...කොහොමත් ඔය හොරකම් කරපු සල්ලි නඩු දාලා හිරේ දාලා අය කරගන්නවාට වඩා... උන් ලවා වියදම් කරවගන්න එක වඩා ලේසියි....

[QUOTE="kandahar, post: 24049159, member: 347019"] [SIZE="6"]පසුගිය දවස්වල ජනාධිපතිවරයා කෙලපු බුල සම්බන්ධයෙන් හොයා බලන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න අවශ්ය බව කවුරුන් හෝ යෝජනා කර තිබුනා ....මට ඒක ටිකක් අපැහැදිලි අපබ්රන්සයක්....මම නම් කැමතියි ඉඳලා හිටලා එකෙක් ඔය වගේ කවුරු හරි හොඳවයින් බුලක් කෙලිනවා නම් ....මොකද හොරු විසින් කරවන ආණ්ඩු ශක්තිමත් නොවෙන තරමට... දුර්වල වෙන තරමට... මම කැමතියි ....දැන් පහුගිය සිදුවීම තුළ ජනතාව කොයි තරම් ජයග්රහණ ලැබුවද ? තෙල් ඇතුළු අනෙකුත් භාණ්ඩ වල මිල පහළ ගියා ...ඒක ජනතා ජයග්රහණයක් නෙවෙයිද? ඇමතිකම් ප්රමානය සංඛ්යාත්මකව අඩු උනා (දැනට )....ඒක ජනතා ජයග්රහණයක් නෙවෙයිද?... 2015 චන්දෙ අරන් ජනතාව අමතක කරපු රනිල්ට ''අනේ කොළඹ ඇවිත් මාව නැතත් ප්රජාතන්ත්රවාදේ බලලා යන්න'' කියලා ජනතාවගෙන් ඉල්ලන්න උණා .....ඒක ජනතා ජයග්රහණයක් නෙවෙයිද ? උන් හිටි ගමන් ජනතාවටත් තමන් ප්රජාතන්ත්රවාදයේ සැබෑ මුර දේවතාවුන් බව වැටහෙන්න ගත්තා... ඒක ජනතා ජයග්රහණයක් නෙවෙයිද ? 2015 ලොකු අවදානමක් යටතේ ආණ්ඩු පෙරලන්න ඉස්සරහට ආපු උන්ට කිච ටෝක් දදා..... වමෙත් වමට වෙලා හිටපු දෙතුන්දෙනෙක්ට....''මේ ව්යායාමය වමේ පන්ති හතුරා වන රනිල් නැවත බලයට ගෙන ඒමට නොව හුදු ප්රජාතන්ත්රවාදය නැවත කෙලින් කිරීමට'' ය...කියාගෙන නැවත ගේම මැදට එන්න... බෝර්ඩ් උස්සන්න... ගිරිය පුප්පන්න... අවස්ථාව ලැබුණා (දිනාගන්න මොන මගුල හරි අඩු අවදානමක් යටතේ දිනා ගන්න තමයි එයාලගේ වැඩි කැමැත්ත )...කොහොම උනත් ඒකත් ජනතා ජයග්රහණයක් ...මොකද උන් දෙතුන්දෙනත් ජනතාවනේ... ඊට අමතරව අහවල් අගමැතිට සුබපතලා පෝස්ටර කටවුට් ගහලා.... මාසෙකින් හමාරකින් වෙන අහවල් අගමැති කෙනෙක්ට සුබ පතලා පෝස්ටර් කටවුට් ගහද්දි අඩුම තරමේ මුද්රණ කර්මාන්තය උනත් ලබන ජයග්රහණය සුළු නැහැ ...මොකද ඒවායේ නියලෙන්නෙත් ජනතාවනේ ...කොහොමත් ඔය හොරකම් කරපු සල්ලි නඩු දාලා හිරේ දාලා අය කරගන්නවාට වඩා... උන් ලවා වියදම් කරවගන්න එක වඩා ලේසියි....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom