කොමිස්-රවී

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    56913256_3083542631663212_2801818513931501568_n.jpg

    රෙප් 16+ සෙට් ඉතුරු වෙලා තියේනවා, ඔනි නම් දෙන්නම්.​



    XxHKRmC.jpg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    සිංහල අලුත් අව්රුද්දට පෙර විදුලි අර්බුධය විසඳූ කරුපයියානන්ට ජාතියේ උත්තමාචාරය
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    සිංහල අලුත් අව්රුද්දට පෙර විදුලි අර්බුධය විසඳූ කරුපයියානන්ට ජාතියේ උත්තමාචාරය

    Sinhala avurudda hinda tamai prashne wisandune :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    ඔය ගිවිසුමක් ගැහුවම 2020 බලාගාරයක් හදල කරන්ට් දුන්නත් වැඩක් නෑ අවරුදු 5 යනකං උන්ගෙන් ගන්න ඕනා ගත්තේ නැතත් සල්ලි ගෙවන්න ඕනා





    End of Sinhalese
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සිංහල අලුත් අව්රුද්දට පෙර විදුලි අර්බුධය විසඳූ කරුපයියානන්ට ජාතියේ උත්තමාචාරය

    තාවකාලික විසදුමක් විතරයි බං, අවුරුදු වලින් පස්සේ අයෙත් ෆැක්ටරි ටිකයි කොම්පැනි ටිකයි පටංගතම බඩු බනිස් වෙනව.
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මට පෙන්නන්න බැරි එකෙක් තමයි මූ.සල්ලි වලට අම්මවත් විකුනන් කන එකෙක්...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ thread එකේ UNP උනුත් ඉන්නවා...එත් කෝ මේ ජෙප්පෝ
     

    RDxz

    Member
    May 22, 2014
    141
    20
    0
    Koma hari current eka hambunane.... mama unp neme but meke katin puken ka gahanne nathuwa labuna dein sathutu weyan