කොමිස්

Sen-lu

Well-known member
  • බලපන් මේකේ කිසි ගෝ එකක් නෑ වලියක් නැතුව…. ඒක නෙමෙයි …. මේකේ ඇඩ්මින් ව මාරු කරලද බන්…. ඊයේ හෙන ගොන් කතා ටිකක් කියනවා දැක්ක.. ඉස්සර එකා නෙමෙයිද දැන් ඇඩ්මින් 🤭
    මම ගොං කතා කිවට කමක් නෑ ඔයා ඉන්නවනේ බුද්ධිමත් කතා කියන්න. ඒ මදැයි මුළු කිරියටම. ඒක නෙවෙයි දැන් ඔය වංචා කරපු අයට විනය පරීක්ෂණ එහෙම යනව ඇති නේද ?
     
    • Wow
    Reactions: sakuntha1996

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මම ගොං කතා කිවට කමක් නෑ ඔයා ඉන්නවනේ බුද්ධිමත් කතා කියන්න. ඒ මදැයි මුළු කිරියටම. ඒක නෙවෙයි දැන් ඔය වංචා කරපු අයට විනය පරීක්ෂණ එහෙම යනව ඇති නේද ?
    Umbada admin? 😂
     
    • Wow
    Reactions: sakuntha1996

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Gtrz තමයි ඇඩ්මින්.
    දැන් කිදෙනක්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග අරන්ද තරුණ නායකයා අපේ
    ඒවා මම දන්නේ නෑ බන් … මම ස්වාදීන මතධාරියෙක් විදිහට කරුණු ඒ සැටියෙන් දානවා, ඉතුරු ටික බලන අයට බාරයි. කොහොමත් මම නම් කියන්නේ නිලධාරී වාදය , හොරා ගැහිලි , කොමිස් නවත්තන්න ජනාධිපති නෙමෙයි පාර්ලිමෙන්තුවත් ජවිපෙ ට එක පාරක් හරි දෙන්න ඕනේ
     
    • Wow
    Reactions: sakuntha1996

    Sen-lu

    Well-known member
  • ඒවා මම දන්නේ නෑ බන් … මම ස්වාදීන මතධාරියෙක් විදිහට කරුණු ඒ සැටියෙන් දානවා, ඉතුරු ටික බලන අයට බාරයි. කොහොමත් මම නම් කියන්නේ නිලධාරී වාදය , හොරා ගැහිලි , කොමිස් නවත්තන්න ජනාධිපති නෙමෙයි පාර්ලිමෙන්තුවත් ජවිපෙ ට එක පාරක් හරි දෙන්න ඕනේ
    උබ එක්ක බෑ . මදැයි වලියක් දාගන්න ආව 😤
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උබ එක්ක බෑ . මදැයි වලියක් දාගන්න ආව 😤
    ඕක දැක්කම මටනම් හිතුනේ මෙච්චරයි . 2/3 යි , විධායක බලයයි , අයියගේ අගමැති කමත් තිබිලා මේවා මෙච්චර අමාරුනම් කරන්න තියන එකම දේ උන්නත් දාහයි මලත් දාහයි කියල ජෙප්පොන්ට දෙකම දීල බලන එක.

    ඔය ව්ර්නස් වීමේදී අනුරයව පන්නගෙන වෙන එකෙක් දාගන්න පුලුවන්නම් තමයි වටින්නේ. මොකද මොකා කොහොම කිව්වත් අනුර , විජිත කියන්නේ රනිල්ගේ ඉත්තෝ
     
    • Like
    Reactions: Piyathissa

    Sen-lu

    Well-known member
  • ඕක දැක්කම මටනම් හිතුනේ මෙච්චරයි . 2/3 යි , විධායක බලයයි , අයියගේ අගමැති කමත් තිබිලා මේවා මෙච්චර අමාරුනම් කරන්න තියන එකම දේ උන්නත් දාහයි මලත් දාහයි කියල ජෙප්පොන්ට දෙකම දීල බලන එක.

    ඔය ව්ර්නස් වීමේදී අනුරයව පන්නගෙන වෙන එකෙක් දාගන්න පුලුවන්නම් තමයි වටින්නේ. මොකද මොකා කොහොම කිව්වත් අනුර , විජිත කියන්නේ රනිල්ගේ ඉත්තෝ
    ඕන උත්තක් බං . මොකෝ අපි ඕවා වෙනස් කරන්න කියලද ? ටිකක් බැනගෙන ආතල් එකේ ඉන්න තමයි අපිට තියෙන්නේ. හැබයි උබල මයිනට ඕනවටත් වඩා දෙන එක නම් මට තේරෙන්නේ නෑ. මොකටද බං ඔය උලමොන්ට ඕනෑවට වඩා දෙන්නෙ. උබල මිඩියා යුනිට් ද මොක්කුද මම දන්නේ නෑ බලපන් දැං අර එරෝ කාරය අම්මා තාත්තාත් බැනුම් අහනවනෙ කොහේවත් යන එකෙක්ට කඩේ යන්න ගිහින්.
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Mae rachanawa hatiyata Anil Koswatta hora but miniha thama mae government eka Sri Lanka Insurance Corporation eka board of Director kenek🤪…Dan api rawatenna oni koi wodiyata da