ජා-ඇල පාරෙ බඩු ටෝක් කරලා ගුටි කන්නෙපා - ස්පා යන්න

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113


    ජා-ඇල වීදි ලිංගික ශ්‍රමිකයින් නිසා රිය අනතුරු.
    ++++++++++++++++++++++++++++++++++++++++
    ජා-ඇල නාගරික ප්‍රදේශයේ සැරි සරන වීදි ලිංගික ශ්‍රමිකයින් මාර්ග අනතුරු ද වලට හේතු වී ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති. ඒ ලිංගික ශ්‍රමිකයින් ගැනුම් කරුවන් සමග ගැටුම් ඇතිකර ගෙන අනාරක්ෂිත ලෙස මාර්ගයේ ගමන් කිරීම. ගැනුම් කරුවන් සමීපයට මාර්ගය පිළිබද අවධානයෙන් තොරව ගමන් කිරීම වැනි හේතුන් නිසා මාර්ගයේ රථ වාහන ගැටීම් සිදු වන අවස්ථා වෙයි. අප මේ ඉදිරිපත් කරන රිය අනතුරද එවැනි ලිංගික ශ්‍රමික කාන්තාවක් නිසා 22 දින උදෑසන සිදු වූවකී. අදාළ කාන්තාව තවත් පුද්ගලයකු සමග ගැටුමක් ඇති කරගෙන ඔහුට පොල්ලකින් පහර දීමට දිව යාමේදී මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් ඔවුන් බේරිමට උත්සහ කිරීමේ දී තවත් රථයක ගැටී මෙම අනතුර සිදු විය. අනතුර හේතුවෙන් තුවාල ලැබු තරුණයින් දෙදෙනෙක් ව ප්‍රදේශවාසීන් විසින් රෝහල් ගත කිරීමට පියවර ගන්නා ලදි
    ------ Post added on Jan 23, 2026 at 10:21 AM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    වන්දි හැටියට මාස තුනක් යනකම් හැපිච්ච උන්ට නොමිලේ පෝලින් දාන්න දෙන්න නියම කරලා පොලීසියෙන්
     
    • Haha
    Reactions: Kalegana

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    වන්දි හැටියට මාස තුනක් යනකම් හැපිච්ච උන්ට නොමිලේ පෝලින් දාන්න දෙන්න නියම කරලා පොලීසියෙන්
    sexy GIF by Estudios Animeco