කොමෙන්ට් කියවන්න

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    1672201350328.png
     
    • Haha
    Reactions: HKavinda and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    a rider marilalu neda

    :yes:

    AUiRX1Q.png


    මාත් දැක්කා. මැරිලා තියෙන්නෙ හැබැයි බයික්කෙන් වැඩ දාන්න ගිහින් නෙමෙයි කියල තිබ්බා.

    නිකං යද්දිද දන්නෑ
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ෆේස්බුක් වලින් 2014 අයින් උනාට පස්සේ පැත්ත පළාතේ ගියේ නැහැ 2008 - 2013 තමා පට්ටම කාලේ ෆේස්බුක් වල මේ වගේ පොඩි ගැන්සි හිටියේ නැහැ කවි ලියනවා පිස්සු කෙලිනවා දේශපාලනේ එහෙමත් නැහැ. ගොඩක් උන්ට හැබැයි ෆෝන් පිස්සුවක් නම් තිබ්බා :lol:
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මාත් දැක්කා. මැරිලා තියෙන්නෙ හැබැයි බයික්කෙන් වැඩ දාන්න ගිහින් නෙමෙයි කියල තිබ්බා.
    මේක ගැන නම් දන්නේ නෑ මම. හැබැයි මම දැකලා තියෙනවා ඔහොම වුන් මලහම ගොඩක් වෙලාවට කියන්නේ ඔය කතාව අන්තිමට.
     
    • Wow
    Reactions: Heshan Daminda