කොමෙන්ට් හංගන මව්ලවි Nasik Farook

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    445
    63
    නාසික් ෆාරුක් මව්ලවිගේ

    Nasik Farook Official යූටියුබ පිටුවේ https://www.youtube.com/@NasikFarookOfficial වීඩියෝ වලට මා දමන කොමෙන්ටු ඔහු හංගයි.​

    මෙහි විශේෂත්වය වන්නේ ඉස්ලාමයට අපහාස කරන අසභ්‍ය කොමෙන්ටු වලට ඉඩදී ඇතත් ශිෂ්ඨ ලෙස අසන කොමෙන්ටු හැංගීමයි. ඒ නිසා එහි දමන කොමෙන්ටු මෙහිද පලකිරීමට බලාපොරොත්තු වෙමි.

    ========================================================


    කදීජා මැරෙන්න කලින් නේද ඔය කියපුවා එක්කොම වුනේ
    ========================================================
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
    කෙම්මුර දවස් වල පානින් සැරසීම
    වන අතු කඩා ගස් දෙබලක දැවටීම
    මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම

    උතුම් මිනිස්සු වෙන්න... :-)
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    445
    63


    එතකොට තුර්කි අධිරාජ්‍යනාදියෝ කල සමූල ඝාතන
    මූගල් සමූල ඝාතන

    ඉස්ලාමය ජාතිවාදයට විරුද්ධයි.
    ඒ නිසාම පලස්තීන කියලා ජාතියක් නෑ. ඔවුන් අරාබි කාරයෝ විතරයි.
    අරාබි කාරයෝ යුදෙව්වන්ට විතරක් නෙමෙයි කුර්දි ජාතියට රටක් දෙනවටත් විරුද්ධයි.

    15:12 ඉඳන් කියපු දේවල් වලංගුවුනේ මුල් ජිහාදයේ විතරයි. ඒ අනුව මුහම්මද් ත්‍රස්තවාදියෙක්.

    ලංකාවේ සාමයට ලොකුම බාධාව තමයි දෙමළ භාෂාව. මුස්ලිම්වරු දෙමළ කතාකිරීම තුලින් රට අස්ථාවර කරන්න දායක වෙනවා.

    සුපුරුදු පරිදි කොමෙන්ට් එක හංගන්න
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
    කෙම්මුර දවස් වල පානින් සැරසීම
    වන අතු කඩා ගස් දෙබලක දැවටීම
    මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම

    උතුම් මිනිස්සු වෙන්න... :-)
    වන අතු කඩා ගස් දෙබලක ගහන්නැතුව අපේ පුකේ ඔබන්න එන එක නේ ඉවසන්න බැරි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බවුද්දයො බහුතරයක් උන දවසක මොකද වෙන්නේ?