නාසික් ෆාරුක් මව්ලවිගේ
========================================================
කදීජා මැරෙන්න කලින් නේද ඔය කියපුවා එක්කොම වුනේ
========================================================
Nasik Farook Official යූටියුබ පිටුවේ https://www.youtube.com/@NasikFarookOfficial වීඩියෝ වලට මා දමන කොමෙන්ටු ඔහු හංගයි.
මෙහි විශේෂත්වය වන්නේ ඉස්ලාමයට අපහාස කරන අසභ්‍ය කොමෙන්ටු වලට ඉඩදී ඇතත් ශිෂ්ඨ ලෙස අසන කොමෙන්ටු හැංගීමයි. ඒ නිසා එහි දමන කොමෙන්ටු මෙහිද පලකිරීමට බලාපොරොත්තු වෙමි.========================================================
කදීජා මැරෙන්න කලින් නේද ඔය කියපුවා එක්කොම වුනේ
========================================================