Kumara456:21847460 said:2002 දි විතර යූත් එකේ ඩිප්ලෝමා එක කරා.. සබ්ජෙක්ට් 3 කට බෙදල තුන් දෙනෙක් කරා.. සාමාන්‍ය මට්ටමින් හොදයි.. හැබැයි මම අහල තියෙන විදිහට කැම්පස් එකේ එක හොදයිලු ගොඩක්..
ඒ ඩිප්ලෝමා එක කරලා මොකක්ද මචන් කරන්න පුලුවන්??

Kumara456:21849275 said:ඒ ඩිප්ලෝමා එක කරලා මොකක්ද මචන් කරන්න පුලුවන්??
ඉංග්‍රීසි බේසික් ටික කියල දෙනව ඉතින්.. එච්චරයි.. ඊට පස්සෙ කරන දේවල් තමන් දැන ගන්න ඕනි..![]()