කොයින් මාස්ටර් සාපය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒකිටම එපා වෙලා අතෑරියා


    @2osama මෙන්න වැඩේ .... එක්කෝ මූ කියන එක අහල නෑ එහෙම නැත්නම් මූ බයටම කිසි දෙයක් කියල නෑ ...,, wife ට එපා වෙනකන් ඉඳල ..... 😂😂

    කොන්ද පන නැති පිරිමි ජීවිත 🖖
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @2osama මෙන්න වැඩේ .... එක්කෝ මූ කියන එක අහල නෑ එහෙම නැත්නම් මූ බයටම කිසි දෙයක් කියල නෑ ...,, wife ට එපා වෙනකන් ඉඳල ..... 😂😂

    කොන්ද පන නැති පිරිමි ජීවිත 🖖
    කුලියට ලියන කොන්ද පන නැති සියුමැලි පොන්නයා. දැන් පල :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    @2osama මෙන්න වැඩේ .... එක්කෝ මූ කියන එක අහල නෑ එහෙම නැත්නම් මූ බයටම කිසි දෙයක් කියල නෑ ...,, wife ට එපා වෙනකන් ඉඳල ..... 😂😂

    කොන්ද පන නැති පිරිමි ජීවිත 🖖
    ීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීී එකී මේ පොන්නයා ව අත ඇරලා ගොඩක් කල් බන් . මේ ලඟදි Leak කරගෙනත් තිබුණා Telegram Group ඒකක 🤩🤩🤩🤩
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීී එකී මේ පොන්නයා ව අත ඇරලා ගොඩක් කල් බන් . මේ ලඟදි Leak කරගෙනත් තිබුණා Telegram Group ඒකක 🤩🤩🤩🤩

    හපොයි ගෑනිට බය හම්බ පොන්නයා..... @hasithayad මොකද උනේ මනුස්සයෝ ? 🖖
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීී එකී මේ පොන්නයා ව අත ඇරලා ගොඩක් කල් බන් . මේ ලඟදි Leak කරගෙනත් තිබුණා Telegram Group ඒකක 🤩🤩🤩🤩
    මාත් දැක්ක සාටකේ බෙල්ලෙ ඔතාගෙන කෑ ගහනවා 😂

    හපොයි ගෑනිට බය හම්බ පොන්නයා..... @hasithayad මොකද උනේ මනුස්සයෝ ? 🖖
    මයිනා අරූට අරින ගමන් සාටකේ බෙල්ලෙ එතිල පොන්ස්. අරිනකොට සියුමැලි විදියට අරින්න එපායෙ
    ------ Post added on Apr 16, 2021 at 1:22 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හායි @hasithayad පොන්නයා
    පොඩ්ඩක් විස්තර කියපන් උඹ ගෑනියෙක් වෙලා ඉද්දි ජුන්ඩක් වැවුනද? නැත්තං පිරිමියෙක් වෙලා ඉද්දි ජුන්ඩ හැලිල ගියාද? :lol:
     
    • Haha
    Reactions: KSPathirana

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,148
    3,154
    113
    Umba coinmaster magulak Gena kiyanawa mata me binance Eka Maha saapayak wela thiyenne..Salli daapu ganan kadan wetenawa
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රට හදන්න කලින් ගෑනිව හදන ඉඳපන් ගෑනිට බය බීටා පොන්නයා 🤭 @hasithayad
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රට හදන්න කලින් ගෑනිව හදන ඉඳපන් ගෑනිට බය බීටා පොන්නයා 🤭 @hasithayad
    හායි ජංගි පොන්ස්. පුක මහගෙන ඇවිල්ලද මේ පෝස්ට් දාන්නෙ :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඈ බන් යෝධයො උඹට ගෙදර ඉන්න ගෑනිව හදාගන්න බැරුව ඉන්නැද්දිද මෙතන ඇවිල්ල රට හදන විදිය ගැන දේශන තියන්නෙ.

    :ROFLMAO: 🤭 🖖
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,527
    113
    Colombo
    මේ කොයින් මාස්ටර් එක සාපයක් කියල උඹලට හිතෙන්නෙ නැද්ද?

    වයිෆ් කාඩ් එක ඇඩ් කරලා සැරින් සැරේ $4, $5 ගෙවල spins අරගෙන මේ වෙද්දි $50ක් විතර ඉවර කරලා. ඒ මදිවට ඒකිගෙ යාලුවන්ටත් පුරුදු කරලා උන් ඔහේ ඔබලා බරගානන් කපාගෙන. එකියක් google pay එකෙන් $266ක් කපාගෙන. මට කියනවා බලන්නලු කවුරු හරි කාඩ් එකෙන් සල්ලි අරගෙනලු. කිව්වට නවත්තන්නෙත් නෑ. ඒ මදිවට උන් නරි අරුන් මුන් එනකල් ඕහේ බලාගත්තු අතේ බලන් ඉන්නවා. මොකද බන් මේකට කරන්නෙ. මේක මට හොඳින් බේරගන්න ඕනෙ තව ද්ග්ගැස්සෙන්න කලින්. :angry:



    ගෑනු දැකල නැති එවුනුයි, තැරි දාර බයියොයි පැත්ත පලාතක එන්ඩ එපා. :angry:
    Good good
     
    • Like
    Reactions: hasithayad

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    පිස්සු හැදෙයි බන්. මම 2016දි විතර ICmarket එකේ $200ක් දාලා දීල ට්‍රේඩ් කරන්න බේසික් ටික කියලත් දුන්න. පන්ඩිත වැඩ කරන්න ගිහින් 200ම ඉවරකරගෙන තව $100ක් දාලා බුකියෙ forex impulse කියල සෙට් එකකින් (උන් කිරියෙත් බිලී බෑවද කොහෙද) මාසෙට $50 ගානෙ සිග්නල් අරගෙන ඒකත් නැතිකරගත්තා. ඒව හරියන්නෑ බන්. :(


    උඹ කැමතිද ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක් එක්ක දවසේ පැය 24ම ඉන්න :D
    හැබැයි මචන් උඹේ වයිෆ් හෙන ආතල් සීන් එකක් වගේ බං.ඕව කරනවානං පට්ටනේ.උඹ තව ටිකක් වැඩිපුර හම්බ කරපං.ඕව ප්‍රශ්න කර ගන්න ඒපා .ඕක එපා උනහම එයාම දවසක වෙන එකකට මාරු වෙයි.සුදුවට බර මානසිකත්වයක් තියෙන එක මනුෂයෙක්ගේ වගකීම් රහිත බවේ ලකුණක්.පවුලේ වගකීම උඹ ගනින්.එයාට නිදහසේ ෆොරෙක්ස් පාරක් ඇදගෙන ඉන්න දියන්.සතියකට 50$ විතර දාල දියන්.දවසක සක්සස් වෙයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඒකිගෙ කාඩ් එක එක නං ඒකිගෙ සල්ලි නං ඕන මගුලකට වියදං කරගන්න දීපන්
    උඹේ සල්ලි නං උඹේ කාඩ් එක නං උඹගෙ කාඩ් එක රිමූ කරලා ඒකිගෙ කාඩ් එකක් දාල දීපන්
     
    • Like
    Reactions: hasithayad