මේ කොයින් මාස්ටර් එක සාපයක් කියල උඹලට හිතෙන්නෙ නැද්ද?
වයිෆ් කාඩ් එක ඇඩ් කරලා සැරින් සැරේ $4, $5 ගෙවල spins අරගෙන මේ වෙද්දි $50ක් විතර ඉවර කරලා. ඒ මදිවට ඒකිගෙ යාලුවන්ටත් පුරුදු කරලා උන් ඔහේ ඔබලා බරගානන් කපාගෙන. එකියක් google pay එකෙන් $266ක් කපාගෙන. මට කියනවා බලන්නලු කවුරු හරි කාඩ් එකෙන් සල්ලි අරගෙනලු. කිව්වට නවත්තන්නෙත් නෑ. ඒ මදිවට උන් නරි අරුන් මුන් එනකල් ඕහේ බලාගත්තු අතේ බලන් ඉන්නවා. මොකද බන් මේකට කරන්නෙ. මේක මට හොඳින් බේරගන්න ඕනෙ තව ද්ග්ගැස්සෙන්න කලින්.
ගෑනු දැකල නැති එවුනුයි, තැරි දාර බයියොයි පැත්ත පලාතක එන්ඩ එපා.

මම හොයාගත්තා google pay බ්ලොක් කරන හැටි. බලමු