කොයි කාප් හා සාමාන්‍ය කාප් මාළු

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කොයි කාප් හා සාමාන්‍ය කාප් මාළු වෙන් කර හඳුනා ගන්නේ කොහොමද?

    වර්ග දෙකක්ද නැත්නම් දෙකම එකයිද?

    දෙකක් නම් මිල ගණන් වෙනස්ද

    ලියන්න වෙලාවක් නැහැ

    නිකන් කාප් රුපියල් 30යි. කොයි එකෙක් 55 000කට වැඩියි.. අවශ්‍ය නම් ගන්න තැනක්. මට PM කරන්න..

    අගල් 6,7පැටවූ කවදාවත් කොයි නෙමෙයි.. පට්ට බොරු ඒවා..
    :no::no::no: