කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
     Brand-Toyota
     Model-Premio G Superior Pearl White
     Model year-2010/2012
     Condition-Excellent
     Transmission-Auto
     Fuel type- Petrol
     Mileage-110000 Km
     Rear Wiper
     Price – 51.00 Lakhs
     Leasing facilities can be arrange on your requirement.

    PDznRn8.jpg
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    HONDA GRACE UNREGISTERED 2017 (Highest grade )
    EX sensing
    Price 67/
    මූලික ගෙවීම ලක්ශ 07 කින් මෙම වාහනය ලබාගත හැක

    ( ගාස්තු සහ රක්ශනය ඇතුලත් නැත..)

    PEBlX0z.jpg
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මගේ ටාගට් එක බයිසිකලෙන් ත්‍රීවීල් වලට යන උන් නෙමෙයි..
    ත්‍රීවීල් වලින් කාර් වලට යනෞනුත් නෙමෙයි..
    දැනට කාර් තියන....තියන කාර් එකෙන් ඉහල එකකට යන උන් තමයි මගේ ටාගට් එක..
    තව අවුරුදු 2 ක් යනකොට පාරේ තියන හුගක් වාහන මම විකුනපු ඒවා තමයි හරිය..

    දැන් උබලගෙ එලකිරි කන්සෙප්ට් එකේ හැටියට පැලිලා පපුව හිරවෙලා සීනි වැඩිවෙලා මැරියල්ලා..
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    https://www.facebook.com/TheVehicle...mlMB_zk7Rvag-Kb6w6GX0lBspKIbUgNOZWIcOKHDIWN7g

    තියන වාහනේ විකුනලා තවත් වාහනයක් ගන්න හිතන කෙනෙක් ද ඔබ..
    තව විදිහකට කිව්වොත් වාහනේ විකුනගන්න එකපාරටම බැරි නිසා අඩුවට ආව වාහනේ ගන්න බැරුව ලතවෙන කෙනෙක් ද ඔබ..
    කොහොම උනත් ඔබේ වාහන ආසාව ඉටුකරන්න Vehicle Brokers .lk ආයතනයට පුලුවන්...
    හරිය..

    මේක වෙන්නේ මෙහෙමයි..
    ඔබ ලග තියන වාහනේ ඇක්වා එකක් කියලා අපි හිතමු..
    පවතින මිල ලක්ශ 30/ ක් කියලත් උපකල්පනය කරමුකෝ..

    හරි..
    එතකොට ඔබ ගන්න හිතන්නේ 2016 වෙසල් ආර් එස් එකක් නම් එහි මිල ලක්ශ 60/ ලෙස ගනිමු..
    අපි ඔබට මේ ලක්ශ 60/ ම දෙනවා වාහනේ ගන්න..
    ඔබ ලග ඇති වාහනය..
    ඒ කියන්නේ ලක්ශ 30/ කට මිල නියම කරගත් ඇක්වා එක අපි අපේ සමාගමේ නමට පවරාගන්නවා,,
    එතකොට වාහන දෙකේම පොත් තියෙන්නේ අදල ආයතනයේ නමට ...

    සාමාන්‍ය ලීසින් එකක විදිහමයි..
    හරිය..
    මේකටත් ඇපකාරයෝ දෙන්නෙක් සහ ලීසින් එකකට අදාල සියලුම ලිපි ලේඛන අදාල වෙනවා..
    ඉතින් ඔබ ලග ඇති ඇක්වා එක විකුනගන්න අපි ඔබට දවස් 90 ක කාලයක්..
    ඒ කියන්නේ මාස 03 ක කාලයක් ඔබට දෙනවා..

    ඒක විකුනලා අපිට ලක්ශ 30/ දුන්නම ඇත්තටම ඔබේ වාරික හැදෙන්නේ ඉතිරි වී ඇති ලක්ශ 30 කට විතරයි..
    දැනට ලීසිං තියන එකක් උනත් මෙහෙම කරන්න පුලුවන්..
    අපි කියමු වැගන් ආර් එකක් ඔබට තියෙන්නේ...
    වටිනාකම ලක්ශ 30/ ක් කියලා ..
    ලීසින් සෙට්ල්මන්ට් එක ලක්ශ 20 / ක් තියනවා කියලත් හිතමු..

    අපි ඔබ වෙනුවෙන් අදාල ආයතනයට ලක්ශ 20 ගෙවලා වාහනය අපේ නමට පවරාගන්නවා..
    එතකොට ලක්ශ 60/ වටින වාහනයට අපි ලක්ශ 60 ම ගෙවලා ඔබට අරන් දීලා තව අමතරව ලක්ශ 20 ක් දීලා වැගන් ආර් එකකුත් අරගෙන..
    සේරම ලක්ශ 80/ ක්..
    හරිය..
    මාස 03 ක් යනකම් ඔබ වාරික ගෙවිය යුතුවන්නේ ලක්ශ 60 ක් ගෙවා මිලදී ගත් වාහනයට පමනයි..
    මාස තුන තුල ඔබ එකගවූ පරිදි වාහනය ලක්ශ 30/ කට විකුනා ඒ මුදල් අපිට ලබාදීමෙන් පසු ...
    අප විසින් ගෙවු ලක්ශ 20/ අඩු කරගෙන තව ලක්ශ 10/ ක් ඔබවෙත දී ඇති ලක්ශ 60/ න් අඩු කරනවා..
    එතකොට ඔබට වාරික ගනනය වෙන්නේ ලක්ශ 50/ කට..

    මන් හිතනවා දැන් ඔබට පැහැදිලි ඇති මේ ක්‍රමය ගැන..
    තව මේ ගැන විස්තර දැනගන්න ඕනේනම් කතාකරන්න ...
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කෝ අර හො(ද ) ටු කොල්ලා..

    එලකිරිය අරක්ගෙන ඉටියේ..
    දැන් හරක් බලන්න ගිහින්ද..

    අඩෝව්..

    මල්බෙරියා ආවා හරිය..

    නිකම් හරියට ගින්නට පිච්චුනත් එන කොන්ඩ කුරුල්ලා වගේ..
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ෆුල් ෆිනෑන්ස් දෙන්න පුලුවන් වාහන වගයක් තියනවා..
    ප්‍රියස්..
    හැබැයි ගන්න එකා මට ඌනෙ විදිහේ ආදායම් තියන එකෙක් වෙන්න ඔනේ..
    එහෙම නැතුව ..
    ටුවර් කරනවා..
    හයර් දුවනවා.
    මේන් ලියුම් කියලා ආවොත් ඩුප් කියලා දෙන්නේ වම් පයින් බැකයට පාරක්..
    ෆාට් යව යව දුවන්ට හරිය
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    a6181125-e8a3-406b-a67b-35f9923c3e46
    FIT SHUTTLE 2012 ( GP-2 )
    33/
    ලීසින් ඕනේ
    5mn5clh.jpg
    උන් මට පිපිම් දාපියව් හරිය..
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    YEAR 1996
    මට හරි යන ගානකට ඉල්ලුවොත් දෙනවා..
    ඒ කියන්නේ අතින් කීයක් දෙන්න පුලුවන්ද මේකට..
    ටුක්ස් ගාලා ලීස් එක දානවා හරිය..

    7rqmc8M.jpg
    d8a41e9f-da5e-40c7-bb07-cd22870aeecb
    aaa8e440-877d-43ea-a9cb-a8a36f59467a
    aaa8e440-877d-43ea-a9cb-a8a36f59467a
    aaa8e440-877d-43ea-a9cb-a8a36f59467a
    aaa8e440-877d-43ea-a9cb-a8a36f59467a
    aaa8e440-877d-43ea-a9cb-a8a36f59467a
    d8a41e9f-da5e-40c7-bb07-cd22870aeecb
    d8a41e9f-da5e-40c7-bb07-cd22870aeecb
    d8a41e9f-da5e-40c7-bb07-cd22870aeecb
    d8a41e9f-da5e-40c7-bb07-cd22870aeecb
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    https://www.facebook.com/TheVehicle...mlMB_zk7Rvag-Kb6w6GX0lBspKIbUgNOZWIcOKHDIWN7g

    තියන වාහනේ විකුනලා තවත් වාහනයක් ගන්න හිතන කෙනෙක් ද ඔබ..
    තව විදිහකට කිව්වොත් වාහනේ විකුනගන්න එකපාරටම බැරි නිසා අඩුවට ආව වාහනේ ගන්න බැරුව ලතවෙන කෙනෙක් ද ඔබ..
    කොහොම උනත් ඔබේ වාහන ආසාව ඉටුකරන්න Vehicle Brokers .lk ආයතනයට පුලුවන්...
    හරිය..

    මේක වෙන්නේ මෙහෙමයි..
    ඔබ ලග තියන වාහනේ ඇක්වා එකක් කියලා අපි හිතමු..
    පවතින මිල ලක්ශ 30/ ක් කියලත් උපකල්පනය කරමුකෝ..

    හරි..
    එතකොට ඔබ ගන්න හිතන්නේ 2016 වෙසල් ආර් එස් එකක් නම් එහි මිල ලක්ශ 60/ ලෙස ගනිමු..
    අපි ඔබට මේ ලක්ශ 60/ ම දෙනවා වාහනේ ගන්න..
    ඔබ ලග ඇති වාහනය..
    ඒ කියන්නේ ලක්ශ 30/ කට මිල නියම කරගත් ඇක්වා එක අපි අපේ සමාගමේ නමට පවරාගන්නවා,,
    එතකොට වාහන දෙකේම පොත් තියෙන්නේ අදල ආයතනයේ නමට ...

    සාමාන්‍ය ලීසින් එකක විදිහමයි..
    හරිය..
    මේකටත් ඇපකාරයෝ දෙන්නෙක් සහ ලීසින් එකකට අදාල සියලුම ලිපි ලේඛන අදාල වෙනවා..
    ඉතින් ඔබ ලග ඇති ඇක්වා එක විකුනගන්න අපි ඔබට දවස් 90 ක කාලයක්..
    ඒ කියන්නේ මාස 03 ක කාලයක් ඔබට දෙනවා..

    ඒක විකුනලා අපිට ලක්ශ 30/ දුන්නම ඇත්තටම ඔබේ වාරික හැදෙන්නේ ඉතිරි වී ඇති ලක්ශ 30 කට විතරයි..
    දැනට ලීසිං තියන එකක් උනත් මෙහෙම කරන්න පුලුවන්..
    අපි කියමු වැගන් ආර් එකක් ඔබට තියෙන්නේ...
    වටිනාකම ලක්ශ 30/ ක් කියලා ..
    ලීසින් සෙට්ල්මන්ට් එක ලක්ශ 20 / ක් තියනවා කියලත් හිතමු..

    අපි ඔබ වෙනුවෙන් අදාල ආයතනයට ලක්ශ 20 ගෙවලා වාහනය අපේ නමට පවරාගන්නවා..
    එතකොට ලක්ශ 60/ වටින වාහනයට අපි ලක්ශ 60 ම ගෙවලා ඔබට අරන් දීලා තව අමතරව ලක්ශ 20 ක් දීලා වැගන් ආර් එකකුත් අරගෙන..
    සේරම ලක්ශ 80/ ක්..
    හරිය..
    මාස 03 ක් යනකම් ඔබ වාරික ගෙවිය යුතුවන්නේ ලක්ශ 60 ක් ගෙවා මිලදී ගත් වාහනයට පමනයි..
    මාස තුන තුල ඔබ එකගවූ පරිදි වාහනය ලක්ශ 30/ කට විකුනා ඒ මුදල් අපිට ලබාදීමෙන් පසු ...
    අප විසින් ගෙවු ලක්ශ 20/ අඩු කරගෙන තව ලක්ශ 10/ ක් ඔබවෙත දී ඇති ලක්ශ 60/ න් අඩු කරනවා..
    එතකොට ඔබට වාරික ගනනය වෙන්නේ ලක්ශ 50/ කට..

    මන් හිතනවා දැන් ඔබට පැහැදිලි ඇති මේ ක්‍රමය ගැන..
    තව මේ ගැන විස්තර දැනගන්න ඕනේනම් කතාකරන්න ...

    Jaya jaya +++++++
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    20 ta adu tikak dapanko ban

    ලීසිං ගෙවාගෙන යාමට දෙනු ලැබේ..
    නිශ්පාදිත වර්ශය 2015
    වර්ගය - ඇල්ටෝ
    වාරික 42 ක් ඉදිරියට ගෙවීමට ඇත..
    ( හිග මුදලක් නොමැත )
    වාරිකය රුපියල් 40000/
    ලක්ශ 3/50 ක මූලික ගෙවීමකින් මෙම වාහනය එක් දිනකින් ලබාගත හැක..
    මේ සදහා ඉල්ලුම් කිරීමට ඔබ දැනට හොද ආදායම් තත්වයක පසුවිය යුතු අතර මෙය ඔබට ගෙවාගෙන යෑමට ඇති හැකියාව පිලිබදව අප ආයතනය සෑහීමකට පත්විය යුතු බවද කරුනාවෙන් සලකන්න,,..
    ( CRIB පිලිබද ගැටලුවක් නැත )

    RxLt73L.jpg
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හමිටි ඩමිටි සැට් ඔන් අ වෝල්..

    ද රීඩර්ස් ඔෆ් දිස් ඇඩ් හැඩ් අ ග්‍රේට් ෆෝල්..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    ela. eath ai ban ekak karanne naththe. tika dawasin karana eka nawaththala aye aluth ekak patan gannawane uba