කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

FURY477

Active member
  • Apr 17, 2019
    432
    66
    28
    ඉතින්..මාසෙකට 13120 නේ..උබ දාපන් ඔය වගේ 3න් ගුනයක්..මාස පහක් යනකොට මුලු මුදලින් ලක්ශයක් අඩු වෙලා..තේරුනාද..අවුලක් උනොත් ෆිනෑන්ස් එකකට යමු..බය නැතුව කරපන් මම කියන විදිහට..
    හරිය

    Thanks ban podddak hoyala bala la kiyannam
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට බැරිද හෙඩින් එකේ නම වෙනස් කරන්න ..
    ''මල්බෙරි ෆිනෑන්ස් ඔස්තාස්....;''
    කියලා
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    gp5 ekak 105,000 n 36k thiyenawa. ganna ekek hoyala diyanko..




    ඉතින් හිතේ තියන් විලුබ කසන්නේ ඇයි ද..
    මට දෙන්ටකූ විස්තර..
    ගොඩේ ගොඩ දාලා දෙන්නම් හරිය..
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ෆුල් දෙන්න පුලුවන් ඒවත් තියනවා..
    හැබැයි ඉතිං

    =කිසිවෙකුත් නොමල ගේකින් අබ= වගේ තමයි..
    සුපිරියට කස්තමර් සහ ගැරන්තර් ඉන්න ඕනේ..
    හරිය..
    ඒවා මේම මේම පබිලික් කරොත් අබිලික් වෙනවා..


    ඒ නිසා..
    වී තොසා
    සෝක තාප දා නසා ..
    කූල් එකක් දෙන්න..
    හරිය..



    ආ බෙරියා .. ගොඩ දවසකින් .. උබේ පොන් එකවැඩ නැද්ද ??
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ආ බෙරියා .. ගොඩ දවසකින් .. උබේ පොන් එකවැඩ නැද්ද ??


    මම රට ඉන්නේ බන් මුලට +94 දාලා කූල් එක ගත්තනම් හරි..
    යකෝ..

    ඒ නොම්මරේ තමයි තාම ඉන්නේ..
    ජලා හුටා ජුබිටි බැලමොටා හරිය

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Totota Hilux Vigo SmartCab


    2010-Oct /1st Owner
    210,000km
    PP-xxxx
    2.5CC Turbo Inter-cooler Engine
    Diesel/2WD
    Alloy wheels
    Beige Interior
    Brand new Tyres
    New Battery
    Power Mirror/Power Shutter/Nickle Cover Mirrors
    Original MP3/Audio player system/ Surrounds speaker system,
    Security System/Remote key
    Back seat
    Totota Hilux Vigo SmartCab


    Price 35/
    මූලික ගෙවීම ලක්ශ තුනයි අසූවක් පමනයි..(ගාස්තු ඇතුලත්)


    n93xSj4.jpg
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mugen wahana gaththoth yanna wenna homben


    උබට හිතුනේ කොහොමද එහෙම..
    පොඩ්ඩක් පැහැදිලි කරපන් මට..
    උබ නියම ප්‍රශ්නේ අහන් නැතුව හෙන කුහක ටෝකක් නේද දැම්මේ..
    උබට විතරක් නෙමෙයි ..
    අහන් නැතුව හිටියට සේරටම ප්‍රශ්නේ මම මේ ප්‍රමානෙට ලීසින් දෙන්නේ කොහොමද කියන එක,,
    ඒත් උබ කිව්ව කතාව තව ටිකක් පැහැදිලි කරපන් ප්‍රශ්නෙන් පැනල යන්නේ නැතුව,,..
    ඇත්තතම උබට ඇයි එහෙම හිතුනේ..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම බිස්නස් එකේ ඉන්න තැන ගැන මම දන්නවා..
    ඒත් හුගක් උන් බිස්නස් හොයාගෙන පික්....සෝ වගේ දුවනකොට මම පිකා...සෝ වගේ බිස්නස් වලින් සෙල්ලම් කරනවා..
    හරිය.


    eccc29b0-8845-46ba-a09e-a4e6b8b4aade
    eccc29b0-8845-46ba-a09e-a4e6b8b4aade
    DGiDKtM.png
     
    • Like
    Reactions: XibitZ

    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    මම බිස්නස් එකේ ඉන්න තැන ගැන මම දන්නවා..
    ඒත් හුගක් උන් බිස්නස් හොයාගෙන පික්....සෝ වගේ දුවනකොට මම පිකා...සෝ වගේ බිස්නස් වලින් සෙල්ලම් කරනවා..
    හරිය.


    eccc29b0-8845-46ba-a09e-a4e6b8b4aade
    eccc29b0-8845-46ba-a09e-a4e6b8b4aade
    DGiDKtM.png

    කොරන කොරන එක කෙලෝ ගන්නේ එක වෙන්නෑ ?:lol: ලින් ගෙම්බාගෙ අතට කියක් හරි එනකොට ධම්මික පෙරේරා වගේ බිස්නස් ටෝක් දෙන්නේ :lol::lol::lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Unregistered

    CHR TURBO 2017
    Price 68/
    මූලික ගෙවීම ලක්ශ 6 කින් මෙම වාහනය ලබාගත හැක

    ( ගාස්තු සහ රක්ශනය ඇතුලත් නැත..)


    j546ADO.jpg

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
     YOM 2007
     Brand new imported and maintained by dimo to date
     C200 komprossor 1798cc supercharged(no luxury tax hence less than 1800cc)
     Head lamp adjusters
     Auto head lamps
     Head lamp washers
     Auto retract mirrors
     Chrome package
     Voice command
     Dual multifunction steering
     Front and rear parktronic sensors
     Tire pressure monitoring
     Memory package with steering
     Bluetooth
     Cruise control
     Rear electric curtain
     Original paint
     Michelin tires
     With tiptronic
     Comfort and sports mode driving
     Dual zone auto climate control with dual ac
     69000 km done
    --------------------------------------------
    Price – 59 Lakhs
    Leasing can be arrange on ur requirement


    fv0Ixvd.jpg
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
     2010 Brand New
     Dimo imported and maintained to date,
     W212 E200 CGI Blue efficiency(1796cc turbo).
     Avantgarde grade, with all loaded options,
     dual electric seats,
     teak steering,
     intelligent xenon head lamps,
     fog lamps with day time runners, head lamp washers,
     front and rear parktronic sensor system,
     original scuff illuminations,
     voice command,
     dual multi function steering wheel,
     pedal shifters,
     tiptronic gearbox with Economy
     Sports and Manual driving modes, 6cd in-dash changer,
     dual zone climate control AC,
     tyre pressure monitoring system,
     car phone,
     bluetooth,
     cruise control,
     cool box, dual AC,
     auto head lamps,
     auto wipers,
     premium surround sounds,
     front side roof and curtain airbags,
     all original car mats,
     new Michelin tires,
     new battery,
     maintenance records from agents available,
     . First registered owner car.
     161000 kms done
    ---------------------------------------------------------
     Price – 70 Lakhs
    Leasing facilities can be arrange on your Requirement



    WE3Wqe3.jpg