කොරියන් ඉන්න උන් වරෙන්

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    උබලා එහේදි කෝල් ගන්න අරවට මේවට යූස් කරන ඇප් මොනවද? වට්සැප් , මැසෙන්ජර් ඕවා නෙමෙයි. කොරියන් ඉන්න උන් විශේෂයෙන් පාවිච්චි කරන ඒවා
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,083
    10,664
    113
    ඇයි විශේෂිත ඒවා හොයන්නේ වට්සැප් , මැසෙන්ජර් හරියන්නේ නැද්ද ?