කොරියන්-කෑල්ල මිසින්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කොරියන්-කෑල්ල මිසින්

    මට නෙට් එකෙන් කෙල්ලෙක් සෙට් උනා කොරියන් වල හිටියෙ.... පෙරේද ලංකාවට ආව.... තාම කෝල් එකක් වත් දුන්නෙ නෑ.......... මම හරිම දුකෙන් ඉන්නෙ ඇයි එයා මට එහෙම කලේ....:(:(:(:(

    මම ගෙවල් තියෙන දිහාවක් දන්නෙත් නෑ මගෙ ලග තිබුන එකම එක එයාගෙ කොරියන්වල නම්බර් එක විතරයි දැන් ඒක වැඩකරන්නෙත් නෑ...........
    ..:(:(

    මට පිස්සු වගේ
    :eek:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ගල්පාත මහත්තයා;11265953 said:
    පොඩ්ඩක් හයියෙන් බුරපන්,
    උන් බලු මස් කන්න ආස නිසා සද්දෙට
    උබලා ගෙවල් හොයාගෙන එයි
    මස් කපන පිහියකුත් අරගෙන

    :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ක්ලබ් එකක එකසිය ගානට වැඩ ඇති බන්..ලංකාවෙ ක්ලබ් වලට බහින්නෙම වැඩිපුර කොරියන් ඒවනෙ..
    අපි ක්ලබ් 2,3 කට ගිහින් හොයල බලමු..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වනාතමුල්ලේ කොරියාවේ කෙල්ලද ? :eek: අනේ ගොන් හැලපයෝ උඹට සෙට් වෙන කොරියන් කෙල්ලෝ ... පල පල:P
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    උඹේ වයසත් එක්ක බලද්දී එයටත් 90ක් විතර වෙන්න ඕනෙනේ

    ටිකක් හොයල බලපාන ලංකාවට එද්දී ප්ලේන් එකේම කප් එක ගැහුවද දන්නෑ :lol:
    :lol:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගල්පාත මහත්තයා;11265953 said:
    පොඩ්ඩක් හයියෙන් බුරපන්,
    උන් බලු මස් කන්න ආස නිසා සද්දෙට
    උබලා ගෙවල් හොයාගෙන එයි
    මස් කපන පිහියකුත් අරගෙන

    :lol::lol::lol::lol:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    උබට මොන කෙල්ලේද බං?අර ඊයේ දාපු ත්‍රඩ් එක දැක්කද දන්නෙ නැ එකී...උබල දෙන්නගෙම සීන් එක තිබුනන්නේ එකේ......
    සිරාවටම මචං

    කෙල්ල ලෙස්බි ද දන්නෑ

    එකනේ වතිලයා වගේ එකෙක්ම හොයාගෙන තියෙන්නේ :lol:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    දැන් ක්ලබ් එකක එකසිය ගානට වැඩ ඇති බන්..ලංකාවෙ ක්ලබ් වලට බහින්නෙම වැඩිපුර කොරියන් ඒවනෙ..
    අපි ක්ලබ් 2,3 කට ගිහින් හොයල බලමු..

    සිරා සිරා :lol::lol:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    උඹේ වයසත් එක්ක බලද්දී එයටත් 90ක් විතර වෙන්න ඕනෙනේ

    ටිකක් හොයල බලපාන ලංකාවට එද්දී ප්ලේන් එකේම කප් එක ගැහුවද දන්නෑ :lol:
    :lol:

    :lol: