කොරියන් කොරියන් කොරියන්

thusithadm

Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    කොරියන් කොරියන් කොරියන්

    මචංල කාගාව හරි තියනවද කොරියන් eps topik පාස් පේපර් ???
    නැත්තන් Download කරගන්න තැනක් දන්නවද??
    තව ගම්පහ,යක්කල,නිට්ටඹු පැත්තේ යන්න හොද class එකක් දන්නවද??


    නැත්තන් බම්පියක් හරි දාල යන්න.;);)
    :dull::dull::dull:
     

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    මචංල කාගාව හරි තියනවද කොරියන් eps topik පාස් පේපර් ???
    නැත්තන් Download කරගන්න තැනක් දන්නවද??
    තව ගම්පහ,යක්කල,නිට්ටඹු පැත්තේ යන්න හොද class එකක් දන්නවද??


    නැත්තන් බම්පියක් හරි දාල යන්න.;);)
    :dull::dull::dull:

    Bump !Bump !Bump !Bump !
     

    CrazyZombie

    Member
    May 16, 2012
    197
    13
    0
    සල්ලි වලට හරි කමක් නෑ කොහෙද තියෙන්නේ???

    uba dannawa ne ragama hospital ekata yana widiha? hospital eka gawin ahanna palliya skoleta yana paara mokadda kiyala. anna ethana class eke papers wikunanawa.