කොරියන් ගිහින් හිස් අතින් ඇවිත්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    මෙන්න මුගේ වීඩියෝ මෙහේ උන්ට කෙලවෙන්න ලොකුම හේතුවක්..මූව දෙයියෙක් වගේ අදහන්නේ මෙහේ උන්..මුගේ මේ වීඩියෝ එක මම බැලුවා..මූ මේ කියන ක්‍රමේ තියන ප්‍රශ්න එකක්වත් මූ කියන් නෑ..මුගේ මේ වීඩියෝ එක බලන එකෙක් හිතන්නේ අම්මටසිරි ප්‍රංශෙට පැනගත්තනම් ඔක්කොම හරි කියලා..ඔය කියන විදියට ගිහින් පැනලා රෙෆියුජි ඉල්ලුවම පර්මිට් එකක් දෙනවා ඒක ඇත්ත..ඒත් ඒ පර්මිට් එකට රස්සා දෙන්නේ නෑ ඒ රටේ හොදට පඩි ගෙවන එක තැනකින්වත් ..කවුද කැමති මාස අටකට පස්සේ තීරණයක් ලැබුනම ඉදීද නැද්ද දන්නේ නැති..කොහෙදෝ රටකින් ආපු රෙෆියුජි ඉන්න එකෙකුට රස්සා දීලා කෙලවගන්න..ඔය පර්මිට් එක ගත්තම හොයාගන්න වෙන්නේ බොහොම අඩු පඩියකට රස්සාවක් ..ඔය කොහෙහරි එකෙක් ලග බොහොවිට හරියට පඩිත් නෑ...අනික ප්‍රංශේ මේ එන එන එකාව ඔහොම හුරතල් කරන්නේ නෑ..එහේ තියන රෙෆියුජි කදවුරු ගැන මූ වචනයක් කියන් නෑ..පාරකවත් ඩොකියුමන්ට් නැතුව ඉදලා අහුවුනොත් අල්ලලා කදවුරකට දානවා..ඊට පස්සේ ඩිපෝට් කරොත් ආයේ ජීවිතේට හොද රටකට ගිහිල්ලා ඉවරයි ..මේවගේ තියන අවදානම කතාකරොත් විව්ස් නැතිවෙන හින්දා ඒවා කියන් නෑ..මිනිස්සු හිතන් ඉන්නේ මේ දෙයියෙක් කියලා..කොහෙද යන පර බල්ලෙක්..නිකම් මිනිස්සු අමාරුවේ දානවා..
    අනිත් මුන් හිතන් ඉන්නේ සිංහලුන්ට පැනල refugee දෙයි කියල
     
    • Like
    Reactions: B.Chat

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    මෙන්න මුගේ වීඩියෝ මෙහේ උන්ට කෙලවෙන්න ලොකුම හේතුවක්..මූව දෙයියෙක් වගේ අදහන්නේ මෙහේ උන්..මුගේ මේ වීඩියෝ එක මම බැලුවා..මූ මේ කියන ක්‍රමේ තියන ප්‍රශ්න එකක්වත් මූ කියන් නෑ..මුගේ මේ වීඩියෝ එක බලන එකෙක් හිතන්නේ අම්මටසිරි ප්‍රංශෙට පැනගත්තනම් ඔක්කොම හරි කියලා..ඔය කියන විදියට ගිහින් පැනලා රෙෆියුජි ඉල්ලුවම පර්මිට් එකක් දෙනවා ඒක ඇත්ත..ඒත් ඒ පර්මිට් එකට රස්සා දෙන්නේ නෑ ඒ රටේ හොදට පඩි ගෙවන එක තැනකින්වත් ..කවුද කැමති මාස අටකට පස්සේ තීරණයක් ලැබුනම ඉදීද නැද්ද දන්නේ නැති..කොහෙදෝ රටකින් ආපු රෙෆියුජි ඉන්න එකෙකුට රස්සා දීලා කෙලවගන්න..ඔය පර්මිට් එක ගත්තම හොයාගන්න වෙන්නේ බොහොම අඩු පඩියකට රස්සාවක් ..ඔය කොහෙහරි එකෙක් ලග බොහොවිට හරියට පඩිත් නෑ...අනික ප්‍රංශේ මේ එන එන එකාව ඔහොම හුරතල් කරන්නේ නෑ..එහේ තියන රෙෆියුජි කදවුරු ගැන මූ වචනයක් කියන් නෑ..පාරකවත් ඩොකියුමන්ට් නැතුව ඉදලා අහුවුනොත් අල්ලලා කදවුරකට දානවා..ඊට පස්සේ ඩිපෝට් කරොත් ආයේ ජීවිතේට හොද රටකට ගිහිල්ලා ඉවරයි ..මේවගේ තියන අවදානම කතාකරොත් විව්ස් නැතිවෙන හින්දා ඒවා කියන් නෑ..මිනිස්සු හිතන් ඉන්නේ මේ දෙයියෙක් කියලා..කොහෙද යන පර බල්ලෙක්..නිකම් මිනිස්සු අමාරුවේ දානවා..
    ow bang, mehema thama okkoma youtubers la.

    1676472872746.png

    ------ Post added on Feb 15, 2023 at 8:24 PM
     

    Attachments

    • 1676472818022.png
      1676472818022.png
      71.4 KB · Views: 65
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    me forum eke kollo tika naththan mamath ahu wenawa kata hari :yes: ubala oya dana nikan podi comment eken ekek hari horungen berenawa.
    මමත් කොහේ උනත් දේක ඇත්ත නැත්ත හොයාගන්න එන්නෙ කිරියට බන්. මෙහෙම ප්ලේස් එකක් නෑ වෙන ලංකාවෙ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ඔව් බන් මෙහෙත් එනවා ගොඩක් උන් රස්සාවල් පස්සේ හොයාගන්නවා කියල. එන්නේ domestic visa වලට. ඒවාට ආවම එළියේ වැඩ කරනන් බැ. පොලිසියෙන් ඇල්ලුවොත් යන්වනවා, එහෙම යැව්වොත් ආපහු එන්නත් බැ මෙහෙ. ඒ විසා තියන අයට රස්සාවල් හොයාගන්නත් අමාරුයි දැන් කාලේ පොලිසියෙන් උපරිම ලෙඩේ නිසා ඒ අය රස්සාවට ගන්න අයට.
    රට අවුල් තමයි...ඒත් මිනිස්සු මේ රටේ මොකක්හරි රැල්ලක් හැදුවොත් පිස්සුවෙන් වගේ ඒ පස්සේ යනවා..
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    කොරියන් ගියපු කට්ටියක් එකක් ගැන මට අහන්න ලැබුණ කතාවක් මේ. හැබැයි හරියටම රජයෙන් යවන procedure එකට නෙවෙයි මේ අය ගිහින් තියෙන්නේ කියන විදියට( හරියටම දන්නේ නෑ කොහොමද ගියේ කියලා). කොහොම හරි තියෙන දේපල විකුණලා සල්ලි හොයාගෙන තමයි කට්ටිය ගිහින් තියෙන්නේ. සමහරු තමන් හයර් එකට දුවපු වාහනේ පවා විකුණලා. කොහොම හරි ගිහින් මාස දෙකෙන් තුනෙන් ආපහු එන්න වෙලා රස්සා නැතුව. ඒ අය හිටියට වඩා අමාරුවේ වැටිලා දැන්. හදිස්සියට රට පනින්න හදන්න එපා නොදැන. හරියට හොයලා බලල හරි ක්‍රමේකට යන්න. සුරංගනා කතා වලට රැවටෙන්න එපා. මේක සුරංගනා ලෝකයක් නෙවෙයි.
    දකුණෙ ගම් වල ඕක දිගටම යනව. කොරිය යවනව කියල සල්ලි ගන්නව හොර පාරෙ යවනව කියල තමයි කියන්නෙ. ඒ උනාට යන උන්ව චීනෙ දවස් දෙකක් තියල එවනවද දන්නෙ නෑ.

    මේ youtube කාරයෝ ටික නම් මහා සාපයක්. තනිකර මිනිස්සුනේගේ මොළ හෝදනවා . වැඩේ කියන්නේ ඔය කියන මහා ලොකු පොරවලුත් බොරු promotion කරන එකනේ. (මම දැක්ක එකක් කියනව ඖසි යන්නේ මෙහෙම, ගොඩ යන්නේ මෙහෙම කියල, මම දැන් ඉන්නේ මෙහෙම..)

    කාලයක් USA ග්‍රීන් card application open වෙලා තියනකොට මුන් market කලේ එක apply කරන සේරටම නිකන් දෙනවා වගේ, අපේ හරක් ගිහින් පෝලිමේ හැදුවේ passport .

    අපේ උනුත් ඊට හරක් , මුන් කියන සේරම හිස් මුදුනින් පිලි ගන්නවනේ.

    මමත් ඉන්නේ Canada වල, මමත් කියන්නේ හොඳ income source එකක් නැතිනම් එන්න එපා ලංකාවේ හොඳ life එකක් තියාගෙන.
    But if you have a good income you can live like a king here in Canada. I know lots of families like that.
    ලංකාවෙනම් රජෙක් වගේ ඉන්න පුළුවන් සල්ලි තිබුනොත්. කැනඩාවෙ ඕස්ට්‍රේලියාවේ බෑ සාමාන්‍ය Income එකකින්. ලෝන් රෝලක් තමා ඒකත්. එක්කො බිස්නස් එකක් ගොඩදාගන්න ඕනෙ Multimillion
    ------ Post added on Mar 24, 2023 at 3:25 AM
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    සහතික ඇත්ත බන්. අපේ උන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ. අනික් උන් යන පලියට ඔහේ යනවා. :angry:යන්නෙත් මෙහෙ පුළුවන් තරම් නය වෙලා. :no:මම කලින් දවසක ත්‍රෙඩ් එකකුත් දැම්ම මේ ගැන කියල.

    https://elakiri.com/threads/රැල්ලට-රට-යන්න-දගලන-උන්-ගැන-මගේ-සත-දෙක.2079030/

    ත්‍රෙඩ් එකේ කිව්වා වගේ, අපේ පුංචිගේ පුතා ස්ටුඩන්ට් දාල UK ගියෙත් ඔය වගේම තමයි.මම දීපු සල්ලි ගැන තාම ආරංචියක් නෑ.:growl: එහේ තාම හරියට ජොබ් එකක් හොයාගන්න බැරි උනාලු. පොඩි උන් දෙන්න නිසා දෙන්නටම ජොබ් කරන්නත් බැලු. දැන් ඊලග සෙම් එකටත් ලංකාවේ නෑදෑයෝ හැමෝගෙන්ම සල්ලි එකතුකරනවා ආයේ. අනේ මන්ද බන්. හරියට හොයල බලල හරි විදියට පිළිවෙලට යන්නේ නැතිව රැල්ලට ළමයි, ගෑනු ඔක්කොම එක්ක එක සැරේට ගියාම ඔහොම වෙන එක පුදුමයක් නෙවෙයි. ගිය දවසේ ඉදල සති දෙකක් විතර යනකල් ෆොටෝ විතරයි. :rofl:දැන් කිසි සද්දයක් නෑ. දැන් ඔන්න ළමයි දෙන්න ආපහු ලංකාවට එවන්න හදනවා ජොබ් කරන්න බෑ ළමයි එක්ක කියලා.:baffled:


    ඒ කාලෙම අපේ තව නෑදෑ වෙන නංගි කෙනෙකුත් student දාල UK ගියා. එකී ගියේ ලමයය්, husbund නුයි ලංකාවේ තියල. යනකන්ම කව්රුත් දන්නෙත් නෑ. ෆොටෝ එකක් වත් නෑ. එකී ගිහින්, ගෙවල්, ජොබ්ස් හොයාගෙන ඔක්කොම සෙට්ල් කරගෙන මේ ලගදි තමයි husbund නුයි, ලමයය් ගත්තේ. උන් නම් ඔන්න හරියට හොයල බලල වැඩේ කරගත්ත. කාටවත් කිසි කරදරෙකුත් නෑ, වැඩි සද්දෙකුත් නෑ.මම කියන්නේ එහෙම තමයි වෙන්න ඕනේ. ඔහේ හොයන්නේ බලන්නේ නැතිව ගොන්නු වගේ දිව්වම තමනුත් අමාරුවේ. වටේ ඉන්න උනුත් අමාරුවේ.:no:

    මේ ත්‍රෙඩ් එක දාපු දවස්වල දෙතුන් දෙනෙක් බැනල රිප්ල්ය් කරලා තිබ්බ කුහක කමට කියනව, ඉරිසියාව කියල.:lol: ඔය වගේම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව දුවන්න හදන උන් තමයි ඒ. . :lol::lol:උබලට ඉරිසියා කරලා මට මොනවා ගන්නද බන්. ලොල්... :LOL: එකෙක් දෙන්නෙක් හරි මේවා බලල අමාරුවේ වැටෙන එකක් නෑ කියලයි දැම්මේ.:yes::yes:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මෙන්න මුගේ වීඩියෝ මෙහේ උන්ට කෙලවෙන්න ලොකුම හේතුවක්..මූව දෙයියෙක් වගේ අදහන්නේ මෙහේ උන්..මුගේ මේ වීඩියෝ එක මම බැලුවා..මූ මේ කියන ක්‍රමේ තියන ප්‍රශ්න එකක්වත් මූ කියන් නෑ..මුගේ මේ වීඩියෝ එක බලන එකෙක් හිතන්නේ අම්මටසිරි ප්‍රංශෙට පැනගත්තනම් ඔක්කොම හරි කියලා..ඔය කියන විදියට ගිහින් පැනලා රෙෆියුජි ඉල්ලුවම පර්මිට් එකක් දෙනවා ඒක ඇත්ත..ඒත් ඒ පර්මිට් එකට රස්සා දෙන්නේ නෑ ඒ රටේ හොදට පඩි ගෙවන එක තැනකින්වත් ..කවුද කැමති මාස අටකට පස්සේ තීරණයක් ලැබුනම ඉදීද නැද්ද දන්නේ නැති..කොහෙදෝ රටකින් ආපු රෙෆියුජි ඉන්න එකෙකුට රස්සා දීලා කෙලවගන්න..ඔය පර්මිට් එක ගත්තම හොයාගන්න වෙන්නේ බොහොම අඩු පඩියකට රස්සාවක් ..ඔය කොහෙහරි එකෙක් ලග බොහොවිට හරියට පඩිත් නෑ.බොරුනම් බලන්න ප්‍රංශේ ඉන්න් ලන්කාවේ උන් හදාගත්ත ෆේස්බුක් ගෲප් වල..ඕනිතරම් ජොබ් තියනවා..ඒ හැම එකටම වීසා ඉල්ලනවා..ඔය කොලේට රස්සා දෙන්නේ නෑ. අනික ප්‍රංශේ මේ එන එන එකාව ඔහොම හුරතල් කරන්නේ නෑ..එහේ තියන රෙෆියුජි කදවුරු ගැන මූ වචනයක් කියන් නෑ..පාරකවත් ඩොකියුමන්ට් නැතුව ඉදලා අහුවුනොත් අල්ලලා කදවුරකට දානවා..ඊට පස්සේ ඩිපෝට් කරොත් ආයේ ජීවිතේට හොද රටකට ගිහිල්ලා ඉවරයි ..මේවගේ තියන අවදානම කතාකරොත් විව්ස් නැතිවෙන හින්දා ඒවා කියන් නෑ..මිනිස්සු හිතන් ඉන්නේ මේ දෙයියෙක් කියලා..කොහෙද යන පර බල්ලෙක්..නිකම් මිනිස්සු අමාරුවේ දානවා..
    ඔය වගේ ගිහිල්ලා හරි ගිය එවුන්ට වඩා කෙළ උන අය වැඩියි. සමහර උන් චන්දෙට වැඩ කරන්නෙත් ඔය වගේ දාන්නලු.
    අපේ එවුන් හැමදේම කරන්නේ රැල්ලටනේ. දැන් කවුරුහරි එකෙක් පාරේ කක්කා කරලා video එකක් දැම්මොත් මේක තමයි අලුත්ම රැල්ල කියලා ඒකත් කරයි.
    හැබැයි genuine fb groups , YouTube videos තියෙනවා හරි විදියට රට යන විදිය.
     
    • Like
    Reactions: NRTG and B.Chat

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Global crisis ekake thiyana welawaka yana rata gana hondata hoyala yanna ona bung

    mokada thiyana okkoma wiyadam karagena apahu enna unoth lankwath na, giya ratath naa
     
    • Like
    Reactions: NRTG and B.Chat

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    ඔය යූටූබ් කාරයො හින්දා ගෑනුන්ගෙ මොල මොංගල් වෙලා අපිට තමා ගෙදර ගියාම කනක් ඇහිලා ඉන්න නැත්තෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    රටේ මහබැංකුව හොරාකාපු එකා රට දියුණු කරනව කිව්වම, ගසාකන්න පුලුවන් හැම තැනින්ම ගසා කාලා කොටින්ම අම්මගෙ රෙද්දෙන් පවා ගසා කාපු උන්ට හුරේ දාපු මෝඩයන්ගෙ ජාන වලින් පැවතෙන උන් තව එකෙක් සුරපුරයක් මවල දුන්නම නොරැවටී ඉන්නව කියල හිතනව නම් උබලත් එයින් එකෙක්ම තමා. :lol:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    රටේ මහබැංකුව හොරාකාපු එකා රට දියුණු කරනව කිව්වම, ගසාකන්න පුලුවන් හැම තැනින්ම ගසා කාලා කොටින්ම අම්මගෙ රෙද්දෙන් පවා ගසා කාපු උන්ට හුරේ දාපු මෝඩයන්ගෙ ජාන වලින් පැවතෙන උන් තව එකෙක් සුරපුරයක් මවල දුන්නම නොරැවටී ඉන්නව කියල හිතනව නම් උබලත් එයින් එකෙක්ම තමා. :lol:
    FACTS 👍
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔන්න ඔය නූගත් බහුකරේ තමයි ලංකාවට තියන ලොකුම හෙනේ. කිසිම දෙයක් කරගන්න බෑ. පිරමීඩ වලට අහුවෙනවා, රට යවන ඒවට අහුවෙනවා, මයිනටයි පොනිල්ටයි මාරුවෙන් මාරුවට අහුවෙනවා.