කොරියන් ගිහින් හිස් අතින් ඇවිත්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කොරියන් ගියපු කට්ටියක් එකක් ගැන මට අහන්න ලැබුණ කතාවක් මේ. හැබැයි හරියටම රජයෙන් යවන procedure එකට නෙවෙයි මේ අය ගිහින් තියෙන්නේ කියන විදියට( හරියටම දන්නේ නෑ කොහොමද ගියේ කියලා). කොහොම හරි තියෙන දේපල විකුණලා සල්ලි හොයාගෙන තමයි කට්ටිය ගිහින් තියෙන්නේ. සමහරු තමන් හයර් එකට දුවපු වාහනේ පවා විකුණලා. කොහොම හරි ගිහින් මාස දෙකෙන් තුනෙන් ආපහු එන්න වෙලා රස්සා නැතුව. ඒ අය හිටියට වඩා අමාරුවේ වැටිලා දැන්. හදිස්සියට රට පනින්න හදන්න එපා නොදැන. හරියට හොයලා බලල හරි ක්‍රමේකට යන්න. සුරංගනා කතා වලට රැවටෙන්න එපා. මේක සුරංගනා ලෝකයක් නෙවෙයි.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම ඔය ගැන ගොඩක් කියලා තියනවා..මේ ලන්කාවේ ප්‍රශ්න තියනවා..ඒක ඇත්ත..එහෙම කියලා රැල්ලට යන්න එපා..මේ යන්නේ රැල්ලක්..ලන්කාවේ හොදට සල්ලි හම්බකරගෙන ඉන්න උනුත් ගිහින් සේසතම නැතිකරගෙන තියනවා..මම දන්න එකෙක් හොද රස්සාවක් කරා..honda fit Gp5 එකක් පාවිච්චි කරේ පොර ඒකත් විකුණලා රස්සාවෙන් අයින්වෙලා ඩුබායි විසිට් වීසා ගිහින් ගෑනිත් එක්ක එකෙකුට ලක්ශ හතලිහක් දීලා ඩුබායි වලින් කැනඩා යවනවා කියලා..ඌ ඒක අරන් මාරුවෙලා..මූවයි ගෑනිවයි ලන්කාවට ගෙන්න ගත්තෙත් ගෙදර උන් සල්ලි දාලා...ජීවිතේට රටකට ගිහින් නෑනේ ගොඩක් උන්..උන් හිතන්නේ ආයේ රටකට ගියානම් ඕනිතරම් ජොබ් සල්ලි ආයේ ජීවිතේම ෆුල් මාවලස් වෙනවා කියලා..ඔය රැල්ල හැදුවේ යූටියුබ් කාරයොයි ෆේස්බුක් එකේ පෝස්ට් වලිනුයි..බලපන්කෝ ගිහින් යූටියුබ් එකේ තියන වීඩියෝ..ඉන්ග්‍රීසි අකුරක් නොදැන එන්ගලන්තයට යන ක්‍රමේ මෙන්න කියයි..පවුල පිටින් යුරෝපෙට පනින හැටි මේ බලන්න කියයි..ටක්කෙටම ශෙනගන් වීසා දෙන එම්බසි පහක් මෙන්න කියයි..විව්ස් ගන්න කාලකණ්ණි බල්ලෝ කරන පාහර වැඩ මේ..මේවට රැවටිලා අහුවෙනවා එක එකාට..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Yanawa kiyanne mehe pissuwen yanne...
    ඔව් බන් මෙහෙත් එනවා ගොඩක් උන් රස්සාවල් පස්සේ හොයාගන්නවා කියල. එන්නේ domestic visa වලට. ඒවාට ආවම එළියේ වැඩ කරනන් බැ. පොලිසියෙන් ඇල්ලුවොත් යන්වනවා, එහෙම යැව්වොත් ආපහු එන්නත් බැ මෙහෙ. ඒ විසා තියන අයට රස්සාවල් හොයාගන්නත් අමාරුයි දැන් කාලේ පොලිසියෙන් උපරිම ලෙඩේ නිසා ඒ අය රස්සාවට ගන්න අයට.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    කොරියන් ගියපු කට්ටියක් එකක් ගැන මට අහන්න ලැබුණ කතාවක් මේ. හැබැයි හරියටම රජයෙන් යවන procedure එකට නෙවෙයි මේ අය ගිහින් තියෙන්නේ කියන විදියට( හරියටම දන්නේ නෑ කොහොමද ගියේ කියලා). කොහොම හරි තියෙන දේපල විකුණලා සල්ලි හොයාගෙන තමයි කට්ටිය ගිහින් තියෙන්නේ. සමහරු තමන් හයර් එකට දුවපු වාහනේ පවා විකුණලා. කොහොම හරි ගිහින් මාස දෙකෙන් තුනෙන් ආපහු එන්න වෙලා රස්සා නැතුව. ඒ අය හිටියට වඩා අමාරුවේ වැටිලා දැන්. හදිස්සියට රට පනින්න හදන්න එපා නොදැන. හරියට හොයලා බලල හරි ක්‍රමේකට යන්න. සුරංගනා කතා වලට රැවටෙන්න එපා. මේක සුරංගනා ලෝකයක් නෙවෙයි.

    උතුරු කොරියාවට ගියා වෙන්න බැරිද ?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,860
    113
    Colombo, Sri Lanka
    ගොඩක් එවුන් බලන්න අනිත් එවුන් අමාරුවේ දාලා හරි තමන් ගොඩයන්න. මේ කාලේ ගොඩක් මිනිස්සු රට යන්න හදන විත්තිය දැනගෙන එවුන්ගෙන් ගසා කන්න සෙට් එකක් හැදිලා තියෙන්නේ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    office wala weda karana fit un okoma yaddi inna untath yanna hitenawa,itin okoma yanawa rellata.rellamath newe mehe inna eka epa wenawane yaluwo okoma yanna gattama
    lokuma case eka gaanu thama ban.. ganunta oney rata gihin anith yaluwo wage photo gahala facebook danna.. lankawe sapata hitapu ewun wena ratawala hena katu kanawa. therumak na. hodata plan karala yanna oney yanawa nam
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    මම ඔය ගැන ගොඩක් කියලා තියනවා..මේ ලන්කාවේ ප්‍රශ්න තියනවා..ඒක ඇත්ත..එහෙම කියලා රැල්ලට යන්න එපා..මේ යන්නේ රැල්ලක්..ලන්කාවේ හොදට සල්ලි හම්බකරගෙන ඉන්න උනුත් ගිහින් සේසතම නැතිකරගෙන තියනවා..මම දන්න එකෙක් හොද රස්සාවක් කරා..honda fit Gp5 එකක් පාවිච්චි කරේ පොර ඒකත් විකුණලා රස්සාවෙන් අයින්වෙලා ඩුබායි විසිට් වීසා ගිහින් ගෑනිත් එක්ක එකෙකුට ලක්ශ හතලිහක් දීලා ඩුබායි වලින් කැනඩා යවනවා කියලා..ඌ ඒක අරන් මාරුවෙලා..මූවයි ගෑනිවයි ලන්කාවට ගෙන්න ගත්තෙත් ගෙදර උන් සල්ලි දාලා...ජීවිතේට රටකට ගිහින් නෑනේ ගොඩක් උන්..උන් හිතන්නේ ආයේ රටකට ගියානම් ඕනිතරම් ජොබ් සල්ලි ආයේ ජීවිතේම ෆුල් මාවලස් වෙනවා කියලා..ඔය රැල්ල හැදුවේ යූටියුබ් කාරයොයි ෆේස්බුක් එකේ පෝස්ට් වලිනුයි..බලපන්කෝ ගිහින් යූටියුබ් එකේ තියන වීඩියෝ..ඉන්ග්‍රීසි අකුරක් නොදැන එන්ගලන්තයට යන ක්‍රමේ මෙන්න කියයි..පවුල පිටින් යුරෝපෙට පනින හැටි මේ බලන්න කියයි..ටක්කෙටම ශෙනගන් වීසා දෙන එම්බසි පහක් මෙන්න කියයි..විව්ස් ගන්න කාලකණ්ණි බල්ලෝ කරන පාහර වැඩ මේ..මේවට රැවටිලා අහුවෙනවා එක එකාට..
    අඩෙ අපෙ නෑ වෙන එකකුත් මේ ලගදි බැදලා ගෑනි එක්ක Canada යනව කියල ගියා. හැබැයි Dubai යනව කියල Ticket එකක photo එකක් දාල තිබුනා FB මන් හිතුවෙ අපිට පච ගහල Dubai යන්න ඇති කියලා. මෙහෙම සීන් එකක් ද දන්නෙ නෑ
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    මෙන්න මුගේ වීඩියෝ මෙහේ උන්ට කෙලවෙන්න ලොකුම හේතුවක්..මූව දෙයියෙක් වගේ අදහන්නේ මෙහේ උන්..මුගේ මේ වීඩියෝ එක මම බැලුවා..මූ මේ කියන ක්‍රමේ තියන ප්‍රශ්න එකක්වත් මූ කියන් නෑ..මුගේ මේ වීඩියෝ එක බලන එකෙක් හිතන්නේ අම්මටසිරි ප්‍රංශෙට පැනගත්තනම් ඔක්කොම හරි කියලා..ඔය කියන විදියට ගිහින් පැනලා රෙෆියුජි ඉල්ලුවම පර්මිට් එකක් දෙනවා ඒක ඇත්ත..ඒත් ඒ පර්මිට් එකට රස්සා දෙන්නේ නෑ ඒ රටේ හොදට පඩි ගෙවන එක තැනකින්වත් ..කවුද කැමති මාස අටකට පස්සේ තීරණයක් ලැබුනම ඉදීද නැද්ද දන්නේ නැති..කොහෙදෝ රටකින් ආපු රෙෆියුජි ඉන්න එකෙකුට රස්සා දීලා කෙලවගන්න..ඔය පර්මිට් එක ගත්තම හොයාගන්න වෙන්නේ බොහොම අඩු පඩියකට රස්සාවක් ..ඔය කොහෙහරි එකෙක් ලග බොහොවිට හරියට පඩිත් නෑ.බොරුනම් බලන්න ප්‍රංශේ ඉන්න් ලන්කාවේ උන් හදාගත්ත ෆේස්බුක් ගෲප් වල..ඕනිතරම් ජොබ් තියනවා..ඒ හැම එකටම වීසා ඉල්ලනවා..ඔය කොලේට රස්සා දෙන්නේ නෑ. අනික ප්‍රංශේ මේ එන එන එකාව ඔහොම හුරතල් කරන්නේ නෑ..එහේ තියන රෙෆියුජි කදවුරු ගැන මූ වචනයක් කියන් නෑ..පාරකවත් ඩොකියුමන්ට් නැතුව ඉදලා අහුවුනොත් අල්ලලා කදවුරකට දානවා..ඊට පස්සේ ඩිපෝට් කරොත් ආයේ ජීවිතේට හොද රටකට ගිහිල්ලා ඉවරයි ..මේවගේ තියන අවදානම කතාකරොත් විව්ස් නැතිවෙන හින්දා ඒවා කියන් නෑ..මිනිස්සු හිතන් ඉන්නේ මේ දෙයියෙක් කියලා..කොහෙද යන පර බල්ලෙක්..නිකම් මිනිස්සු අමාරුවේ දානවා..
     
    Last edited:

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    මේ youtube කාරයෝ ටික නම් මහා සාපයක්. තනිකර මිනිස්සුනේගේ මොළ හෝදනවා . වැඩේ කියන්නේ ඔය කියන මහා ලොකු පොරවලුත් බොරු promotion කරන එකනේ. (මම දැක්ක එකක් කියනව ඖසි යන්නේ මෙහෙම, ගොඩ යන්නේ මෙහෙම කියල, මම දැන් ඉන්නේ මෙහෙම..)

    කාලයක් USA ග්‍රීන් card application open වෙලා තියනකොට මුන් market කලේ එක apply කරන සේරටම නිකන් දෙනවා වගේ, අපේ හරක් ගිහින් පෝලිමේ හැදුවේ passport .

    අපේ උනුත් ඊට හරක් , මුන් කියන සේරම හිස් මුදුනින් පිලි ගන්නවනේ.

    මමත් ඉන්නේ Canada වල, මමත් කියන්නේ හොඳ income source එකක් නැතිනම් එන්න එපා ලංකාවේ හොඳ life එකක් තියාගෙන.
    But if you have a good income you can live like a king here in Canada. I know lots of families like that.