කොරියන් පඩි

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    700k-1.5M
    yes... mage massina (D) inne korea.... u kawadawath kiyanne ne padi kiyada kiyala... uge ayyath (S) hitiye korea.... uta padi thibba laksha 3.5-6 wenakam... massinata padiya 4-6 athara una...

    me lagadi ayya (S) nikamata wage hadala balala kiwa uge laksha 16k withara padi hambenna oni.. u salli ne kiyanne boruwata kiyala....
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    බොරු කියන්න එපා. මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නෙ කොරියාවෙ. හැමදාම සෙනසුරාදා ඉරිදා වැඩ තිබුනොත් ලක්ෂ 10ක් එයා ලන්කාවෙ account එකට දානවා. එහේ ඉන්න තැනට කෑම බීම වලට වියදම නැතුව. වැඩ අඩු කාලෙත් ලක්ෂ 8ක් වත් දානවා අඩුම.

    @Stimulus mind හොරා වගේ කොරියා ගියා නේ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    @Stimulus mind හොරා වගේ කොරියා ගියා නේ?
    ezgif.com-optimize-1.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    yes... mage massina (D) inne korea.... u kawadawath kiyanne ne padi kiyada kiyala... uge ayyath (S) hitiye korea.... uta padi thibba laksha 3.5-6 wenakam... massinata padiya 4-6 athara una...

    me lagadi ayya (S) nikamata wage hadala balala kiwa uge laksha 16k withara padi hambenna oni.. u salli ne kiyanne boruwata kiyala....
    අඩෝ මම දන්න එකෙකුත් ඉන්නව ඔය වගේමයි.. :angry:
    හැබයි මම දන්නව මෙහෙ අරන් දාල තියෙන ඉඩම් , වාහන ගෙන 😁 මේ ලගදි කෝල් කරාම කියනව සල්ලි නෑලු. මම කිව්ව ලංකාවට වරෙන් එහෙනම් උබ ඔහේ හිටයට වැඩක් නෑනේ කියලා:rofl:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    බොරු කියන්න එපා. මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නෙ කොරියාවෙ. හැමදාම සෙනසුරාදා ඉරිදා වැඩ තිබුනොත් ලක්ෂ 10ක් එයා ලන්කාවෙ account එකට දානවා. එහේ ඉන්න තැනට කෑම බීම වලට වියදම නැතුව. වැඩ අඩු කාලෙත් ලක්ෂ 8ක් වත් දානවා අඩුම.

    fate-destiny.gif

    giphy.webp
     
    • Like
    Reactions: Captain Underpants

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    ඉතාලී ජොබ් නෑ මං හිතන්නේ

    E9 වීසා එක E7 වලට හරවන්න පුලුවන් දැන්..එක්සෑම් ලියලා ලකුනු මට්ටමක් තියෙනව.... ඒකෙන් බලලා ගොඩක් එවුන් ගහගන්නව...

    වයිෆ් ව ගන්න පුලුවන් දැන්. පොඩි ගෙයක් අරන් ඉන්න තියෙන්නේ... කෑම බීම නම් ලාබයි.. සෝජූ වලට නම් ඔලුව රිදෙනව බිව්වම මට...

    දැන් ඉන්න එවුන් එක චොනමක් වියදම් නොකර සල්ලිම හොයනව ඇති. අපි ගිය කාලේ බේසික් එක 140ක් වගේ සෙට් උනේ.. 2013
    ------ Post added on Apr 10, 2023 at 8:04 PM
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අඩෝ මම දන්න එකෙකුත් ඉන්නව ඔය වගේමයි.. :angry:
    හැබයි මම දන්නව මෙහෙ අරන් දාල තියෙන ඉඩම් , වාහන ගෙන 😁 මේ ලගදි කෝල් කරාම කියනව සල්ලි නෑලු. මම කිව්ව ලංකාවට වරෙන් එහෙනම් උබ ඔහේ හිටයට වැඩක් නෑනේ කියලා:rofl:
    එහෙම තමයි බන් ඉන්න ඕනේ , තමන් කට්ට මහන්සියෙන් හම්බ කරලා , අන්තිමට වටේටම පුදන්න ඕනේ . තමනට සල්ලි නැති වුනාම එක බල්ලෙක් නැහැ .
    දුන්නේ නැති වුනත් තරහයි දීලා ඉල්ලුවමත් තරහයි මම හොද කටු කාල පුක අනාගෙන ඉන්නේ

    mma korea inne..... monawada danaganna one... padi gena witharada? karana weda dakala thiynawada?
    :)
    හුදෙක් දැනගනීමට පමණි, ඉරිසියාවට කුහුක කමට නොවී
    ------ Post added on Apr 10, 2023 at 10:13 PM
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,078
    113
    Loading...
    අනේ "ලු" පලයන් බන් යන්න අනිත් එවුන්ව discourage කරන්නේ නැතුව

    Discourage? 🤣🤣🤣 පලන්ඩො යන්න. මට මොනවා ලැබෙනවටද කාවවත් discourage කරන්නෙ. පිළිගන්නව නම් පිළිගනින්.

    ඒක වෙන්න ඇති ලංකාවට මේ අවුරුද්දේ ඉඳන් වැඩිපුර ජොබ් දෙන්නෙ :lol:

    දෙනව නම් නම් පලයන්. ගිහින් හොඳට වැඩ කරපන්. සිංහලු ගිහින් හාලා නාලා ගූ කරලා තියෙන්නෙ.

    💩

    බොරු කියන්න එපා. මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නෙ කොරියාවෙ. හැමදාම සෙනසුරාදා ඉරිදා වැඩ තිබුනොත් ලක්ෂ 10ක් එයා ලන්කාවෙ account එකට දානවා. එහේ ඉන්න තැනට කෑම බීම වලට වියදම නැතුව. වැඩ අඩු කාලෙත් ලක්ෂ 8ක් වත් දානවා අඩුම.

    ⁣මට බොරු කියලා ලැබෙන දෙයක් නැහැ. විදේශසේවා එකේ කෙනෙක් interview එකකදි කියපු දේ තමයි මම කිව්වෙ. හොඳයි නම් ගිහින් කීයක් හරි හම්බකරගනිල්ලා. ඒකනෙ වෙන්න ඕනි.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අවම 5යි ගානක්.
    5.80i basic..
    yaddi set wenne oya gaana.. exprnce gattama 9 10 set wenwa ban maseta..
    5yr ayema 5yr tawath samaharu tawa 5yr ynawa 3paarak wenna(15years)
    patta hewillak hoyanne ban.
    mama mulin hithuwe laksha 2 3 kata wada padi ne kiyala..
    laksha 2n okkoma wiyadam cover lu masema...

    තේරුමක් නැහැ. කොරියා දැන් වැඩක් නැහැ කියලයි දන්න උන් කියන්නෙ. ලංකාවෙ පන්ති කරන සර්ලා තමයි ටියුෂන් වලින් හම්බකරගන්න ලක්ෂ ගණන් ගන්න පුලුවන් කියලා ඇඩ් දාළා රු. 30000 පන්ති වලට පොඩි කොල්ලන්ව බාගෙන සර්ලා ගොඩ යන්න මාකටින් පාර දෙන්නෙ. සර්ලා කියන ඒවා තමයි හැමෝම කියන්නෙ පඩිය අච්චරයි මෙච්චරයි කියලා. ඔය හේතුව නිසා 30000 ක් විතර වෙන අවුරුදු වල ලියන විභාගෙ, මේ පාර 80000 ක් ලියනවලු. සාමාන්‍යෙයන් 7000 කට වගේලු ජොබ් ලැබෙන්නෙත්. යන්නත් වියදම ලක්ෂ 10 ක් විතර යනවලු දැන්. ලංකාවෙ කිසිම කට්ටක් කාලා නැති ගෙවල් අස්සට වෙලා හැදුන මල් පැළ වගේ පොඩි පොඩි හාල්පාරුවො ගිහින් දැන් සවුත්තුම කරලාලු තියෙන්නෙ තමන්ව මුලින්ම ගෙන්නගන්න කම්පැණි එකට ගිය ගමන් වැඩ අමාරුයි කියලා ජොබ් එක මාරු කරලායි, වීසා ඉවර වුණහම හොරෙන් පැනලා ලංකාවට එන්නෙ නැතුව දිගටම එහෙ ඉඳලයි. ලංකාව තව ටික කාලෙකින් අයින්ම කරලා දායි කියලා කියනවා. ලංකාවෙ උන්ව ගන්නත් කැමති නැහැලු එහෙ කම්පැණි වලින් දැන්. ඒ නිසා ගොඩක් උන් විභාගෙ පාස් වුණත් ජොබ් ලැබෙන්නෙ නැතුව නිනක්ම අයින් වෙලා යනවලු සිස්ටම් එකේ අවුරුදු 2 ක් ඉඳලා ලොකු කෝටා එකක් ලැබෙන්නෙ නැති නිසා මෙහෙ උන්ගෙ හැඩිරීම හොඳ නැති නිසා. අනිත් එක විභාගෙ ලිව්වා කියලා රැකියාවක් අනිවාර්යයෙන්ම ලැබෙන්නෙ නැහැ, කියලා පැහැදිළිවම ඇඩ්මිෂන් එකේ ගහලම තියෙනවලු. තව ටික දවසයි ඔය කොරියන් රැල්ල තියෙන්නෙ. ඔය මාකටින් රැලි වලට අහු නොවී හිටපල්ලා.
    mam korea newei inne, ape game inna adukule parayo a kale Korea giya.. apata penna be issara okun.. dan un tama run kranne ekek kdh1k aran geyak gehuwa. tawa ekek una watune perch8k aran rooms gehuwa suddonta denna... tawa ekek tea akkara 3k gatta, pattama gamek gehuwa okkoma wage giya un api danna..
    methakadi tamayi matath click une mun hoyana hewillak ehe. patta padi ban. issara tarahayi mun ekka regilla nisa, dan nam awankawa a hithe gaurawayak tiynawa.
    laksha 5.80 basic, year by year salary wedi wenawa maara wdiyata, laksha 4n eha hamoma ituru krnwa, eka tama awama samaharu innawa hitaganna beri padi ganna un.
    anyway Korea govmnt1n kiyala tibba sl workers la gena hpy lu unta godak, next year idan qouta1 wedi krnawa kiyala tawa..
    ------ Post added on Apr 11, 2023 at 3:01 PM
     
    Last edited:

    DarkFox

    Active member
  • Jul 6, 2016
    349
    191
    43
    Discourage? 🤣🤣🤣 පලන්ඩො යන්න. මට මොනවා ලැබෙනවටද කාවවත් discourage කරන්නෙ. පිළිගන්නව නම් පිළිගනින්.
    Korean visa reject වුන එකෙක්ගේ අදෝනාව. උබට korean යන්න බැරිවුණා කියලා අනිත් අය පලි නෑ බන්.
     
    • Haha
    Reactions: SpinXO

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඉතාලී ජොබ් නෑ මං හිතන්නේ

    E9 වීසා එක E7 වලට හරවන්න පුලුවන් දැන්..එක්සෑම් ලියලා ලකුනු මට්ටමක් තියෙනව.... ඒකෙන් බලලා ගොඩක් එවුන් ගහගන්නව...

    වයිෆ් ව ගන්න පුලුවන් දැන්. පොඩි ගෙයක් අරන් ඉන්න තියෙන්නේ... කෑම බීම නම් ලාබයි.. සෝජූ වලට නම් ඔලුව රිදෙනව බිව්වම මට...

    දැන් ඉන්න එවුන් එක චොනමක් වියදම් නොකර සල්ලිම හොයනව ඇති. අපි ගිය කාලේ බේසික් එක 140ක් වගේ සෙට් උනේ.. 2013
    ------ Post added on Apr 10, 2023 at 8:04 PM
    mokatada bn E7.4 gahanne dan.... F2 gahanawane...level 3 witharane one.....
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,549
    6,144

    Bump