5.80i basic..
yaddi set wenne oya gaana.. exprnce gattama 9 10 set wenwa ban maseta..
5yr ayema 5yr tawath samaharu tawa 5yr ynawa 3paarak wenna(15years)
patta hewillak hoyanne ban.
mama mulin hithuwe laksha 2 3 kata wada padi ne kiyala..
laksha 2n okkoma wiyadam cover lu masema...
තේරුමක් නැහැ. කොරියා දැන් වැඩක් නැහැ කියලයි දන්න උන් කියන්නෙ. ලංකාවෙ පන්ති කරන සර්ලා තමයි ටියුෂන් වලින් හම්බකරගන්න ලක්ෂ ගණන් ගන්න පුලුවන් කියලා ඇඩ් දාළා රු. 30000 පන්ති වලට පොඩි කොල්ලන්ව බාගෙන සර්ලා ගොඩ යන්න මාකටින් පාර දෙන්නෙ. සර්ලා කියන ඒවා තමයි හැමෝම කියන්නෙ පඩිය අච්චරයි මෙච්චරයි කියලා. ඔය හේතුව නිසා 30000 ක් විතර වෙන අවුරුදු වල ලියන විභාගෙ, මේ පාර 80000 ක් ලියනවලු. සාමාන්‍යෙයන් 7000 කට වගේලු ජොබ් ලැබෙන්නෙත්. යන්නත් වියදම ලක්ෂ 10 ක් විතර යනවලු දැන්. ලංකාවෙ කිසිම කට්ටක් කාලා නැති ගෙවල් අස්සට වෙලා හැදුන මල් පැළ වගේ පොඩි පොඩි හාල්පාරුවො ගිහින් දැන් සවුත්තුම කරලාලු තියෙන්නෙ තමන්ව මුලින්ම ගෙන්නගන්න කම්පැණි එකට ගිය ගමන් වැඩ අමාරුයි කියලා ජොබ් එක මාරු කරලායි, වීසා ඉවර වුණහම හොරෙන් පැනලා ලංකාවට එන්නෙ නැතුව දිගටම එහෙ ඉඳලයි. ලංකාව තව ටික කාලෙකින් අයින්ම කරලා දායි කියලා කියනවා. ලංකාවෙ උන්ව ගන්නත් කැමති නැහැලු එහෙ කම්පැණි වලින් දැන්. ඒ නිසා ගොඩක් උන් විභාගෙ පාස් වුණත් ජොබ් ලැබෙන්නෙ නැතුව නිනක්ම අයින් වෙලා යනවලු සිස්ටම් එකේ අවුරුදු 2 ක් ඉඳලා ලොකු කෝටා එකක් ලැබෙන්නෙ නැති නිසා මෙහෙ උන්ගෙ හැඩිරීම හොඳ නැති නිසා. අනිත් එක විභාගෙ ලිව්වා කියලා රැකියාවක් අනිවාර්යයෙන්ම ලැබෙන්නෙ නැහැ, කියලා පැහැදිළිවම ඇඩ්මිෂන් එකේ ගහලම තියෙනවලු. තව ටික දවසයි ඔය කොරියන් රැල්ල තියෙන්නෙ. ඔය මාකටින් රැලි වලට අහු නොවී හිටපල්ලා.
mam korea newei inne, ape game inna adukule parayo a kale Korea giya.. apata penna be issara okun.. dan un tama run kranne ekek kdh1k aran geyak gehuwa. tawa ekek una watune perch8k aran rooms gehuwa suddonta denna... tawa ekek tea akkara 3k gatta, pattama gamek gehuwa okkoma wage giya un api danna..
methakadi tamayi matath click une mun hoyana hewillak ehe. patta padi ban. issara tarahayi mun ekka regilla nisa, dan nam awankawa a hithe gaurawayak tiynawa.
laksha 5.80 basic, year by year salary wedi wenawa maara wdiyata, laksha 4n eha hamoma ituru krnwa, eka tama awama samaharu innawa hitaganna beri padi ganna un.
anyway Korea govmnt1n kiyala tibba sl workers la gena hpy lu unta godak, next year idan qouta1 wedi krnawa kiyala tawa..
------
Post added on Apr 11, 2023 at 3:01 PM