කොරියන් පඩි

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    අඩුම වෙන්නත් ඕනේ නැත්නම් කොහොමද ? මෙහම වැඩ කරන්නේ
    කන්න බොන්න ඉන්න ඔක්කොම ෆ්‍රී නේ
    Kanna bonna wiyadam karanna ona. Samannen hodata kaala bila 10laks walin awama 7laks wath ithiri karanna puluwan kiyala ehe inna porak kiwwa.

    ape relative ayya kenek 8 yeras kalin 3lak gatha. e kale ehma num dan patta salary athi
    Kohomath uparima 10 years wage thama bro weda karanna puluwan. Ita passe apahu lankawata enna one man danna tharamin.
    ------ Post added on Apr 10, 2023 at 12:45 AM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඇවරේජ් ලක්ශ 10 වගේ හම්බෙනවලු. අවධානම් තියන ජොබ් ධීවර වගේ ඒවගෙ ගෙවනවා වැඩියිලු. යාලුවෙක්ගෙ මස්සිනා කොරියා ඉන්නෙ. ඌ කියලා තියෙන්නෙ ඔහොම.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Kanna bonna wiyadam karanna ona. Samannen hodata kaala bila 10laks walin awama 7laks wath ithiri karanna puluwan kiyala ehe inna porak kiwwa.

    Kohomath uparima 10 years wage thama bro weda karanna puluwan. Ita passe apahu lankawata enna one man danna tharamin.
    ------ Post added on Apr 10, 2023 at 12:45 AM
    PR ගන්න බැරිද,අපි degree අරං ගියොත් language එක කරලා...
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    PR ගන්න බැරිද,අපි degree අරං ගියොත් language එක කරලා...
    Ekanan hariyata danne na. EPS TOPIK exam eka karala yana widiha thama man kiwwe. Ehema yana kenekta uparima 10 years thamai work karanna puluwan. Apahu exam liwwata yanna ba. Warnandathawaya, aabaada thiyana ayata, awrudu 39ta wedi ayata ehemath exam eka karala rata yanna ba. A ayawa ganne na. Degree thiyana ayata PR ganna puluwanda kiyana ekanan danne na bro. Exam eke karanna thiyenne ithin language eka igena ganna eka thamai.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Ekanan hariyata danne na. EPS TOPIK exam eka karala yana widiha thama man kiwwe. Ehema yana kenekta uparima 10 years thamai work karanna puluwan. Apahu exam liwwata yanna ba. Warnandathawaya, aabaada thiyana ayata, awrudu 39ta wedi ayata ehemath exam eka karala rata yanna ba. A ayawa ganne na. Degree thiyana ayata PR ganna puluwanda kiyana ekanan danne na bro. Exam eke karanna thiyenne ithin language eka igena ganna eka thamai.
    මං හිතාගෙන ඉන්නේ Japan යන්න higher studies වලට.ඒත් එහේ අතට ලැබෙන ගාණ ටිකක් අඩුනේ.Korea student යන්නත් බැහැ.Korean exam කරලා ගියත් කවදාහරි ලංකාවට එවනවනේ.මං බැලුවේ A/L වලින් campus select වුනොත් language එක කරලා degree එකක් අරං direct Korean job එකක් හොයාගෙන එහේ settle වෙන්න පුළුවන් ද කියලා...
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    මං හිතාගෙන ඉන්නේ Japan යන්න higher studies වලට.ඒත් එහේ අතට ලැබෙන ගාණ ටිකක් අඩුනේ.Korea student යන්නත් බැහැ.Korean exam කරලා ගියත් කවදාහරි ලංකාවට එවනවනේ.මං බැලුවේ A/L වලින් campus select වුනොත් language එක කරලා degree එකක් අරං direct Korean job එකක් හොයාගෙන එහේ settle වෙන්න පුළුවන් ද කියලා...
    සමහර විට පුලුවනුත් ඇති. කොරියා වල පඩි නම් හොදයි. එහෙට යවන්නෙ government එක හරහා තමයි. Agency වලින්නම් යන්න බෑ දන්න තරමින්. Work වලට ගියත් ආපහු ලංකාවට එන්න වෙනව.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,241
    5,077
    113
    Loading...
    තේරුමක් නැහැ. කොරියා දැන් වැඩක් නැහැ කියලයි දන්න උන් කියන්නෙ. ලංකාවෙ පන්ති කරන සර්ලා තමයි ටියුෂන් වලින් හම්බකරගන්න ලක්ෂ ගණන් ගන්න පුලුවන් කියලා ඇඩ් දාළා රු. 30000 පන්ති වලට පොඩි කොල්ලන්ව බාගෙන සර්ලා ගොඩ යන්න මාකටින් පාර දෙන්නෙ. සර්ලා කියන ඒවා තමයි හැමෝම කියන්නෙ පඩිය අච්චරයි මෙච්චරයි කියලා. ඔය හේතුව නිසා 30000 ක් විතර වෙන අවුරුදු වල ලියන විභාගෙ, මේ පාර 80000 ක් ලියනවලු. සාමාන්‍යෙයන් 7000 කට වගේලු ජොබ් ලැබෙන්නෙත්. යන්නත් වියදම ලක්ෂ 10 ක් විතර යනවලු දැන්. ලංකාවෙ කිසිම කට්ටක් කාලා නැති ගෙවල් අස්සට වෙලා හැදුන මල් පැළ වගේ පොඩි පොඩි හාල්පාරුවො ගිහින් දැන් සවුත්තුම කරලාලු තියෙන්නෙ තමන්ව මුලින්ම ගෙන්නගන්න කම්පැණි එකට ගිය ගමන් වැඩ අමාරුයි කියලා ජොබ් එක මාරු කරලායි, වීසා ඉවර වුණහම හොරෙන් පැනලා ලංකාවට එන්නෙ නැතුව දිගටම එහෙ ඉඳලයි. ලංකාව තව ටික කාලෙකින් අයින්ම කරලා දායි කියලා කියනවා. ලංකාවෙ උන්ව ගන්නත් කැමති නැහැලු එහෙ කම්පැණි වලින් දැන්. ඒ නිසා ගොඩක් උන් විභාගෙ පාස් වුණත් ජොබ් ලැබෙන්නෙ නැතුව නිනක්ම අයින් වෙලා යනවලු සිස්ටම් එකේ අවුරුදු 2 ක් ඉඳලා ලොකු කෝටා එකක් ලැබෙන්නෙ නැති නිසා මෙහෙ උන්ගෙ හැඩිරීම හොඳ නැති නිසා. අනිත් එක විභාගෙ ලිව්වා කියලා රැකියාවක් අනිවාර්යයෙන්ම ලැබෙන්නෙ නැහැ, කියලා පැහැදිළිවම ඇඩ්මිෂන් එකේ ගහලම තියෙනවලු. තව ටික දවසයි ඔය කොරියන් රැල්ල තියෙන්නෙ. ඔය මාකටින් රැලි වලට අහු නොවී හිටපල්ලා.
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අමාරුවෙන් හරි සෙට්ල් වෙන්න පුලුවන් රටකට පලයල්ලා...ජපන් කොරියා නැතුව..හැමදාම කියනවා වගේ යුරොප් යූඑස් යූකේ ඔසී ට්‍රයි කරපල්ල.
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    349
    191
    43
    තේරුමක් නැහැ. කොරියා දැන් වැඩක් නැහැ කියලයි දන්න උන් කියන්නෙ. ලංකාවෙ පන්ති කරන සර්ලා තමයි ටියුෂන් වලින් හම්බකරගන්න ලක්ෂ ගණන් ගන්න පුලුවන් කියලා ඇඩ් දාළා රු. 30000 පන්ති වලට පොඩි කොල්ලන්ව බාගෙන සර්ලා ගොඩ යන්න මාකටින් පාර දෙන්නෙ. සර්ලා කියන ඒවා තමයි හැමෝම කියන්නෙ පඩිය අච්චරයි මෙච්චරයි කියලා. ඔය හේතුව නිසා 30000 ක් විතර වෙන අවුරුදු වල ලියන විභාගෙ, මේ පාර 80000 ක් ලියනවලු. සාමාන්‍යෙයන් 7000 කට වගේලු ජොබ් ලැබෙන්නෙත්. යන්නත් වියදම ලක්ෂ 10 ක් විතර යනවලු දැන්. ලංකාවෙ කිසිම කට්ටක් කාලා නැති ගෙවල් අස්සට වෙලා හැදුන මල් පැළ වගේ පොඩි පොඩි හාල්පාරුවො ගිහින් දැන් සවුත්තුම කරලාලු තියෙන්නෙ තමන්ව මුලින්ම ගෙන්නගන්න කම්පැණි එකට ගිය ගමන් වැඩ අමාරුයි කියලා ජොබ් එක මාරු කරලායි, වීසා ඉවර වුණහම හොරෙන් පැනලා ලංකාවට එන්නෙ නැතුව දිගටම එහෙ ඉඳලයි. ලංකාව තව ටික කාලෙකින් අයින්ම කරලා දායි කියලා කියනවා. ලංකාවෙ උන්ව ගන්නත් කැමති නැහැලු එහෙ කම්පැණි වලින් දැන්. ඒ නිසා ගොඩක් උන් විභාගෙ පාස් වුණත් ජොබ් ලැබෙන්නෙ නැතුව නිනක්ම අයින් වෙලා යනවලු සිස්ටම් එකේ අවුරුදු 2 ක් ඉඳලා ලොකු කෝටා එකක් ලැබෙන්නෙ නැති නිසා මෙහෙ උන්ගෙ හැඩිරීම හොඳ නැති නිසා. අනිත් එක විභාගෙ ලිව්වා කියලා රැකියාවක් අනිවාර්යයෙන්ම ලැබෙන්නෙ නැහැ, කියලා පැහැදිළිවම ඇඩ්මිෂන් එකේ ගහලම තියෙනවලු. තව ටික දවසයි ඔය කොරියන් රැල්ල තියෙන්නෙ. ඔය මාකටින් රැලි වලට අහු නොවී හිටපල්ලා.
    අනේ "ලු" පලයන් බන් යන්න අනිත් එවුන්ව discourage කරන්නේ නැතුව
     
    • Like
    Reactions: Captain Underpants