කොරියන් බිත්තර CAR

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
කොරියන් බිත්තර CAR

බිත්තරයක් වගේ තියෙන කොරියන් cars දැකලා තියෙනවද ?

GzKBEdR.jpg


මේක කොරියාවේ Hyundai සමාගම විසින් නිපදවපු කොන්සෙප්ට් මෝටර් රථයක්. මේ රථය එක් පුද්ගල මෝටර් රථයක්.. ඒ කියන්නේ මේ රථයේ එක්කෙනෙකුට විතරයි යන්න පුළුවන්. අධික රථ වාහන තද බදයක් තියෙන රටවල් සහ parking ප්‍රශ්න තියෙන රටවල් වලට ගැලපෙන වාහනයක් මේක.

fBV0UEv.jpg



මෝටර් රථයේ වීඩියෝ පටය මෙතනින් බලන්න

 
Last edited: