කොරියන් බූවල්ලන් කමු

antasiri

Active member
  • May 29, 2009
    223
    148
    43
    කොරියන් බූවල්ලන් කමු

    අද ඩේලි නිවුස් පුවත්පතේ විදෙස් පුවත් අතර තිබුණා මේ පුවත.
    case"]http://news.asiaone.com/news/crime/acquittal-upheld-s-korea-octopus-murder-case[/URL]
    බැලුවාම මාර කෑමක්නෙ බූවල්ලො කියන්නෙ,
    මේ බලන්නකෝ
    Live octopus is a delicacy in South Korea but is a known choking hazard, since the still-moving suction cups can cause tentacle pieces to stick in a person's throat. A baby octopus is often consumed whole, while larger varieties are cut up and the still-wriggling tentacles eaten with a splash of sesame oil.
    0000fbc4_medium.jpeg

    A South Korean man and a woman eat a live octopus during an event to promote a local food festival in Seoul on September 12, 2013. (Photo by Jung Yeon-Je/AFP Photo)
    0000fbc3_medium.jpeg

    A South Korean woman holds up live octopus during an event to promote a local food festival in Seoul on September 12, 2013. (Photo by Jung Yeon-Je/AFP Photo)
    0000fbc5_medium.jpeg

    A South Korean man eats a live octopus during an event to promote a local food festival in Seoul on September 12, 2013. (Photo by Jung Yeon-Je/AFP Photo)
    0000fbc6_medium.jpeg

    A South Korean man eats a live octopus during an event to promote a local food festival in Seoul on September 12, 2013. (Photo by Jung Yeon-Je/AFP Photo)
    0000fbc8_medium.jpeg

    A South Korean woman holds up live octopus during an event to promote a local food festival in Seoul on September 12, 2013. (Photo by Jung Yeon-Je/AFP Photo)
    0000fbc7_medium.jpeg

    A South Korean woman eats a live octopus during an event to promote a local food festival in Seoul on September 12, 2013. (Photo by Jung Yeon-Je/AFP Photo)
    0000fbc9_medium.jpeg

    A South Korean man eats a live octopus during an event to promote a local food festival in Seoul on September 12, 2013. (Photo by Jung Yeon-Je/AFP Photo)
    0000fbca_medium.jpeg

    A South Korean couple eats a live octopus during an event to promote a local food festival in Seoul, South Korea, Thursday, Sept. 12, 2013. Live octopus is delicacy in the country. (Photo by Shin Jun-hee/AP Photo/Yonhap
    0000fbcb_medium.jpeg

    A South Korean woman hold up live octopus during an event to promote a local food festival in Seoul on September 12, 2013. South Korea's Supreme Court upheld on September 12 the acquittal of a 32-year-old man sentenced to life imprisonment for murdering his girlfriend who he claimed choked to death on a live octopus. (Photo by Jung Yeon-Je/AFP Photo)
    0000fbcc_medium.jpeg

    Live octopus are seen in a water tank during an event to promote a local food festival in Seoul on September 12, 2013. (Photo by Jung Yeon-Je/AFP Photo)
    දැන් කියන්න එපා කොරියාවෙ උන් කෑවට අපි කන්නෙ නැහැ කියල. මාටින් වික්‍රමසිංහ මහතා බූවළු අන්දිරිස් ගැන ලියල තියෙන ටික බලන්න...
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඉයායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායා
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කොරියන් එවුන් කොහොමත් මහා අපිපිරියා ජාතියක්. උන් බලු මස් හිටන් කනවා. ලංකාවේ හිටන් උන් බලු මස් කන සීන් එකක් තියෙනවලු. කුඩුකාරයෝ තමයි උන්ට බල්ලෝ මරලා ගෙනත් දෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කොරියන් එවුන් කොහොමත් මහා අපිපිරියා ජාතියක්. උන් බලු මස් හිටන් කනවා. ලංකාවේ හිටන් උන් බලු මස් කන සීන් එකක් තියෙනවලු. කුඩුකාරයෝ තමයි උන්ට බල්ලෝ මරලා ගෙනත් දෙන්නේ.

    බල්ලෝ කන සීන් එකක් නම් දන්නෙ නෑ. එත් උන් තලගොයි, කැරපොත්තෝ, ගැරඩි නම් කනවලු දැකපු එකෙක් කිව්වේ. ලංකාවේ ඇවිල්ල ඉන්න උන් තමයි. කොරියාවේ නම් ඕකුං නොකන දෙයක් නෑ.
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    කොරියො බලු මස් කනවා .. එත් දැන් ඉන්න අලුත් පරම්පරාවෙ එවුන් නම් බලු මස් කනවා අඩුයි.. අනිත් මස් වලට වඩා බලු මස් වල ගාන ගොඩාක් වැඩියි.. බලු මස් රසයි කියලා තමයි මුන් කියන්නේ.. :yes::yes::yes:

    yanji_fa_14.jpg


    20110629028_1.jpg


    153F88414D40669F091C64



    මේ ඉන්නේ බල්ලො මරන්න එපා කියන කට්ටියනේ...

    znnavlGf8DAeeBGZgdYmZWUzZs


    53882_0.71226100.jpg


    img_20110714114024_a59c9b7e.jpg