මම හිතාගෙන ඉන්නවා කොරියන් භාෂාව ගැන මෙගා ත්‍රේඩ් එකක් දාන්න
සතියට එක පාඩමක් වෙන්න එක දාන්න හෙතු වුනේ මම නෙට් එකේ හැම තැනම හෙව්වා කොරියන් භෂාව ගැන සිංහලෙන් එකම තැනකවත් හරියට සම්පුර්ණ සටහනක් බලාගන්න තිබුනේ නැ 

ඉතිං ඔන්න මම පටන් ගන්නවා ත්‍රෙඩ් එකක් මට එලකිරියේ ඉන්න සිනියර්ලාගෙන් හෙල්ප් එකක් තමයි ඕන.

එහෙනම් කොරියන් ඉගන ගන්න අයටයි නැති අයටයි කොරියන් ඉන්න අයටයි ඔක්කොටම ත්‍රෙඩ් එක ලගදිම පටන් ගන්න වගයි. ඔයාලා හිතන දේ කමෙන්ටුවක් දාලා යන්න.