කොරියන් යමුද?

Pixels

Junior member
  • Dec 7, 2017
    24
    6
    8
    කොරියානු භාෂාව අපට විශේෂයෙන් වැදගත් වන්නේ දකුණු කොරියාවේන් ශී‍්‍ර ලාංකිකයන්ට ලැබෙන්නා වූ රැකියා අවස්ථා නිසාය. මන්ද යත් ඔබට කොරියානු රටේ රැකියාවක් කිරීමට අවශ්‍ය නම් මුලිකවම ඔබ එම රට මගින් පවත්වනු ලබන තරග විභාගය අනිවාර්යයෙන්ම සමත් විය යුතුය.

    මා විසින් සාදන ලද pixels නම් වූ පහත සඳහන් app එක තුලින් ඔබට කොරියානු භාෂාව පිළිබඳව හසල දැනුමක් ලබාගත හැකිය.අවශ්‍ය වන්නේ විශ්වාසය සහ උනන්දුව පමණි.
    පහත සඳහන් වන්නේ app එක පරිගණකය තුල ස්ථාපිත කරගන්න ආකාරයයි :yes:




    කොරියානු පාඩම් මාලාව software CD එකක් තුලින් ලාබාගන්න..
    ......Online Exam එකද ඇතුලත් කර ඇත.





    ස්තුතියි!!:):)[/SIZE]