කොරියන් යමුද?

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දැක්ක ගමන් කොරියන් යන්න ලේස්ති වෙලා ඔක්කොම අතහරින්න එපා දැන් කොරියන් යන එක ලේසි නැහැ 30000 කින් විතර 1000-2000 වගේ ගන්නේ අනික විභාගේ පාස් වෙලා දැන් කොරියන් යන්න බැහැ උබ මේක විකුනන එක හරි අඩුම තරමේ එලකිරි උන්ට 1000ට වත් දියන්

    api me duk widinne... web eke idalath