කොරියන් විද්‍යාඥයෝ හරක් මස් රසැති හාල් හදලා

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,201
    198,845
    113
    Colombo, Sri Lanka
    8pFaJal.jpeg


    දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිර්මාණය කර තිබේ.

    විද්‍යාඥයන් පවසන්නේ ඔවුන්ගේ මෙම නව සහල් වර්ගය ඉදිරියේ දී මස් කෑමට ප්‍රිය කරන බොහෝ දෙනකුට අපූරු ආහාරයක් වනු ඇති බවය.

    No9Jo0P.jpeg


    හරක් මස්වල ඇති පෝෂණ ගුණය මෙම සහල්වලට අන්තර්ගත කිරීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති.

    අනාගතයේ අභ්‍යවකාශ කටයුතුවලදීත්, ග්‍රහලෝක ගවේෂණයේදීත් පහසුවෙන් සකසාගත හැකි පෝෂණ ගුණයෙන් පිරුණු සහල් වර්ගයක් ලෙස මෙම ‘මස් සහල්’ හඳුන්වා දීමට ද විද්‍යාඥයන් බලාපොරොත්තු වෙයි.

    මෙම නව සහල් වර්ගය රෝස පැහැතිය. එයින් බටර් සුවඳක් හමයි.


    bodT9GE.jpeg



    links
    https://economictimes.indiatimes.co...world-eats/articleshow/111048350.cms?from=mdr

    https://www.reuters.com/science/sou...t-beef-rice-source-protein-future-2024-03-14/

    https://www.lankadeepa.lk/news/කරයන-වදයඥය-මස-රයස-හදල/101-653748
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ee kiyanne oka wee gahe hadunama hal wala harak mas tiyenawa kiyana ekada
    natinam wee walta wenama harak mas danawada
    යකෝ හාල් වලට හරක් මස් දැම්මා කියන්නේ බීෆ් රයිස් එකක්. උබ හදලා නැද්ද? මුන් කරලා තියෙන්නේ ගොයම් ගහක් හදපු එක වෙන්න ඕන 😄
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    That is indeed great news. I hail from a non-vegetarian family, but I've had this guilty feeling that I hate eating the meat of fish, and I always think that animals do not deserve this fate. I sincerely hope that someday the scientists will find an alternative for these protein requirements. So it's nice to see that the future is not that far.