කොරියන් සිනමා රැල්ල - NEW WAVE

සෝඩා

Member
Jan 19, 2014
114
11
0
අද වෙනසකටත් එක්ක 18+ ෆිල්ම්ස් ටිකක් දාන්න හිතුනා.;)

Marriage is a crazy thing

220px-Marriage_Is_a_Crazy_Thing_poster.jpg


විවාහයෙන් තොරව ජීවත් වන යුවලක් සහ විවාහක යුවලක් අතර සිදුවන සිදුවීම් දාමයක් ඔස්සෙ කතාව ගොඩ නැගී ඇත. මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමනක් සුදුසුයි




TiME

220px-Time_film_poster.jpg


. මේ කතාවෙදි තමන්ගෙ පෙනුම ගැන කනස්සල්ලෙන් ඉන්න ගෑනු කෙනෙක් තමන්ගෙ සැමියාගෙ ආදරේ වැඩිපුර දිනාගන්න ප්ලාස්ටික් සැත්කම් කරනව.
මෙම චිත්‍රපටයෙ කතා තේමාව එච්චර ලන්කාවට සමීප නැහැ.කතාවෙ ලොකු සැඟවුනු තේරුමක් තියෙනව.




Addicted

220px-Addicted_film_poster.jpg


සැමියාගෙ මරණයෙන් පසු සැමියාගෙ සහෝදරයා සමග එකතුවෙන කාන්තාවක් පිලිබඳව කතාව නිර්මානය වී ඇත. සැමියාගෙ සහෝදරයා මැයව නතු කරගන්නෙ අමුතුම පිලිවෙලකට. අවසානෙත් සෑහෙන්න වෙනස්






 
Last edited:

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අදනේ මම මේ ත්‍රෙඩ් එක දැක්කේ..:shocked::shocked::shocked:
    මේ ටිකේම බොයින් ත්‍රෙඩ් එකේනේ ජීවත් උනේ..

    මම ත්‍රෙඩ් එකේ තියෙන ‍ෆිල්ම්ස් ගොඩක් ඒවා බලල තියෙනවා.
    එලකිරි වගේ දිගටම කරන් යන්න

    කොරියන් ‍ෆිල්ම්ස් ගැන මම මීට කලින් Rcccc ගේ
    Koliwood,Bollywood,Hollywood Film අපට එපා ත්‍රෙඩ් එකට තමා අප්ලෝඩ් කලේ..
    ඒකේ ගොඩක් ‍ෆිල්ම්ස් ගැන මම කියන තියෙනවා..
    විස්තරත් එක්ක..


    කොරියන් ‍ෆිල්ම්ස් වල ගුණාත්මය එන්න එන්නම වැඩි වෙනවා.‍ෆිල්ම්ස් වලටත් වඩා ටී.වී සීරීස් වල තත්ත්වය හොඳයි..

    Han Hyo Joo ගේ සම්ම සකල මනාවම
    අභීත දියණි ත්‍රෙඩ් එකේ ඇති.
    ඒ දවස් වල අපි ඇද්ද ත්‍රෙඩ් එක..
    කොරියන් ටීවී සීරිස් ගැන ඒකේ කියල ඇති..
    :):):):)

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    A Company Man

    A Company Man (2012)


    250px-A_Company_Man-p1.jpg


    Director: Lim Sang-yoon

    Editor: Nam Na-yeong

    Cast: So Ji-sub, Lee Mi-yeon


    (2012) රිලීස් උන මේ ‍ෆිල්ම් එක IMDB සටහනෙත් 6.5/10 ක රේටින්ස් අගයක මේ වෙද්දි ඉන්නවා..
    කතාවේ විදියට ඔවුන් කුලියට මිනී මරන්නන්..වැඩේ ප්‍රොෆෙෂනල් විදියටම කරනවා.
    ඉතින් මෙයාලගේ තනි තනියෙන් වැඩ කිරීමක් නෑ ආයතනයක් විදියට රෙජිස්ර් වෙලා තමා මේ වැඩේ කරන්නේ.
    ඒත් මේ කට්ටියව කාටවත්ම අල්ලගන්න බෑ පොලිසිය උනත් නොමඟ යන විදියට තමා මෙයාලගේ වැඩ කටයුතු සිද්ද වෙන්නේ..

    for more details



     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Berlin File

    The Berlin File (2013)

    Screen-Shot-2013-01-29-at-09.48.51.png


    මේ අවුරුද්දේ ආපූ ද.කොරියානු ‍ෆිල්ම්ස් වලින් තවත් එකක් ගැන තමා කියන්න යන්නේ..
    ඇක්ෂන් ‍ෆිල්ම්ස් ගත්තමත් එක එක ටයිප් ඒවා තියෙනවා පෙලක් එවා පටන් ගත්ත වෙලාවේ ඉඳන් අතින් පයින් වෑන් චූන්..පෙලක් ඒවගේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කනවා..

    berlin_files_still_-_h_2013.jpg

    මේ කතාව ප්‍රධානව ද.කොරියාව හා උ.කොරියාව සම්බන්ධයෙන් ඇති වෙන යම් රහස් මෙහෙයුමක ප්‍රතිඵලයක් විදියට එලි දකින්නක්.රටට,ජීවිතේට,සල්ලි වලට,ආදරේ ට ආදරේ කරන අවස්ථා බොහොමයක් මේ කතාවේ තියෙනවා.

    මේ කතාවේ ප්‍රධානම චරිතය ඔහු රට වෙනුවෙන් ලොකු මෙහෙයුමක් වෙනුවෙන් ඔහුගේ ජීවිතයම කැප කරන්න බැඳී සිටින්නෙක්..ඔහුගේ අනු දැනුමක් නැතිවම ඔහුට මෙලොව දශමයක් හරි රටට පස්සේ වටිනවයි කියන්න ඉතිරි වෙලා තිබුන එකම දේත් මේ දැලි පිහියෙන් කිරි කෑමට බැඳී සිටිනවා.මෙහෙයුම නිසා ඔහු හැම දිනකම අත පය තුවාල කරගන්නවා වගේම ඇයට ඇයගේ ජීවිතය කෙලස ගන්න වෙනවා රට වෙනුවෙන්..

    For More Details


     
    Last edited:

    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    අදනේ මම මේ ත්‍රෙඩ් එක දැක්කේ..:shocked::shocked::shocked:
    මේ ටිකේම බොයින් ත්‍රෙඩ් එකේනේ ජීවත් උනේ..

    මම ත්‍රෙඩ් එකේ තියෙන ‍ෆිල්ම්ස් ගොඩක් ඒවා බලල තියෙනවා.
    එලකිරි වගේ දිගටම කරන් යන්න

    කොරියන් ‍ෆිල්ම්ස් ගැන මම මීට කලින් Rcccc ගේ
    Koliwood,Bollywood,Hollywood Film අපට එපා ත්‍රෙඩ් එකට තමා අප්ලෝඩ් කලේ..
    ඒකේ ගොඩක් ‍ෆිල්ම්ස් ගැන මම කියන තියෙනවා..
    විස්තරත් එක්ක..


    කොරියන් ‍ෆිල්ම්ස් වල ගුණාත්මය එන්න එන්නම වැඩි වෙනවා.‍ෆිල්ම්ස් වලටත් වඩා ටී.වී සීරීස් වල තත්ත්වය හොඳයි..

    Han Hyo Joo ගේ සම්ම සකල මනාවම
    අභීත දියණි ත්‍රෙඩ් එකේ ඇති.
    ඒ දවස් වල අපි ඇද්ද ත්‍රෙඩ් එක..
    කොරියන් ටීවී සීරිස් ගැන ඒකේ කියල ඇති..
    :):):):)

    යාලුව ඔයා කියන කතාව ඇත්ත. මම ඔය කියන ත්‍රෙඩ් එක ඉස්සර බැලුව. ඒකෙ එවා මෙතන දාන්න පුලුවන්නම් වටිනවා:dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Cold Eyes

    Cold Eyes (2013)

    oRcTwHz.jpg


    මේක නම් තනිකරම රහස් පරීක්ෂක සීන් කොන් එකක් යන්නේ.වගේම Box Office Record තියපු ‍ෆිල්ම් එකක්...සියුම් දේවල් හිටන් හොඳටම ප්ලෑන් කරලා හදපු සුපිරිම ‍ෆිල්ම් එකක්.සෝල් අගනුවර ඉන්න මැර කල්ලියක් සහ ඔවුන්ව ලුහුබඳින්න උත්සාහ කරන පොලිස් කණ්ඩායමක් වටා තමයි කතාව ගොඩ නැගිලා තියෙන්නේ,මම මෙහි එන නම් ගම් ගැන කියන්න යන්නේ නැහැ මොකද සිංහල අපේ උච්චාරණය වැරදෙන නිසා..ෆිල්ම් එක පටන් ගන්නකොටම මේ කණ්ඩායම බැංකුවක් මංකොල්ල කනවා,ඒක කරන්නේ බැංකුවට යාබද ගොඩනැගිල්ලේ කාර් පාක් එකේ බෝම්බයක් පුපුරුවා හැරලා,මොකද එතකොට පොලිසියේ අවධානය ඒ වෙත යොමු වෙන අතරේ බැංකුව ලෙසින්ම මංකොල්ල කන්න ඇහැකි වෙන නිසා.කොහොම හරි පළමු වැඩේ නියමෙට දෙනවා.ඒත් පොලිසිය ඒකෙන් සාක්‍ෂි එකතු කරගෙන මෙයාලා ගැන දිගටම හොයනවා.

    For More Details


     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Sunny

    Sunny (Directors cut)

    umblM.jpg


    Asia Torrents එකේ රෙජිස්ටර වෙන්න
    මේ මාසෙම Option එක දීලා තියෙන්නේ..
    Download link

    මේකත් සුපිරි කතාව ඉස්කෝලේ කාලේ යාලුවෝ සෙට් එකක්
    (කෙල්ලෝ සෙට් එකක්) අවුරුදු 20කටද 30කටද පස්සේ සෙට් වෙනවා..
    එක එක සිහින ලෝක වල පාසල් කාලේ හිටි අය ඒ දේවල් යථාර්ථයක් කරන් ද..
    මේ ‍ෆිල්ම් එක නම් සුපිරිම ‍ෆිල්ම් එකක් (Director Cut) ම ගන්න
    ලින්ක් එක දුන්නේ..
    ඒකේ පොඩි පොඩි ටිකක් සැර දෙබස් ටිකක් යනවා..
    අනිවා බලන්න..

    :yes::yes::yes: