අද වෙනසකටත් එක්ක 18+ ෆිල්ම්ස් ටිකක් දාන්න හිතුනා.
Marriage is a crazy thing
විවාහයෙන් තොරව ජීවත් වන යුවලක් සහ විවාහක යුවලක් අතර සිදුවන සිදුවීම් දාමයක් ඔස්සෙ කතාව ගොඩ නැගී ඇත. මෙම චිත්රපටය වැඩිහිටියන්ට පමනක් සුදුසුයි
TiME
. මේ කතාවෙදි තමන්ගෙ පෙනුම ගැන කනස්සල්ලෙන් ඉන්න ගෑනු කෙනෙක් තමන්ගෙ සැමියාගෙ ආදරේ වැඩිපුර දිනාගන්න ප්ලාස්ටික් සැත්කම් කරනව.මෙම චිත්රපටයෙ කතා තේමාව එච්චර ලන්කාවට සමීප නැහැ.කතාවෙ ලොකු සැඟවුනු තේරුමක් තියෙනව.
Addicted
සැමියාගෙ මරණයෙන් පසු සැමියාගෙ සහෝදරයා සමග එකතුවෙන කාන්තාවක් පිලිබඳව කතාව නිර්මානය වී ඇත. සැමියාගෙ සහෝදරයා මැයව නතු කරගන්නෙ අමුතුම පිලිවෙලකට. අවසානෙත් සෑහෙන්න වෙනස්

Last edited: