කොරියන් ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල හදමŢ
මටත් කාලයක් තිස්සේ තිබ්බ ප්‍රශ්ණයක්..
මෙහමයි වැඩේ ගොඩදාන්නේ...
ලංකාවේ ගොඩක් අය කොරියාවේ නිෂ්පාදිත ඔර්ජිනල් සැම්සුන් දුරකථන පාවිච්චි කරනවා . මන් කියන්නේ බොරුවට විකුණන ක්ලෝන් ගැන නෙමෙයි . ඔර්ජිනල් කොරියන් ඒ කිව්වේ SHW/SHV වලින් මොඩ්ල් නම්බර් පටන් ගන්න ෆෝන් ගැන . ගොඩාක් වෙලාවට මේ ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල තිනවා . එ කිව්වේ කෝල් එක ගත්තම එහා පැත්තෙන් කියන දේ ඇහෙන්නේ නෑ , හිටපු ගමන් කෝල් කට් වෙනවා . ඔන්න ඔය වගේ සින් එකක් තමා මේකෙදි වෙන්නේ . හදාගන්න විදිය කියන්නම්
මේක කිපැඩ් එකේ ගහන්න
319712358
දැන් පාස්වඩ් එකක් ඉල්ලයි .තමන්ගේ ෆෝන් එක අනුව පාස්වඩ් එක දෙන්න.
මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ S වලින් නම් = 996412 (SKT) >EX = SHV-E210S
මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ L වලින් නම් = 0821( LG U+ ) >EX = SHV-E210L
මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ K වලින් නම් = 774632 ( KT ) >EX = SHV-E210K
දැන් මෙනු එකකට යන්නේ . එතනින් නෙට්වක් සෙටින් ගිහින් නෙට්වක් මොඩ් යන්න.
මෙහෙම ආවාම . එතනින් WCDMA ONLY හරි WCDMA 2100,WCDMA 1900 වගේ 3G වලට ආදාලම එකක් දෙන්න . අනිවා හරි යනවා .
ඔන්න ඔච්චරයි . මේක මහා ලොකු දෙයක් නෙමෙයි තත්පර ගානක වැඩක්
source from:
http://naveennisal.blogspot.com/2015/01/blog-post.html

Last edited: