කොරියන් Phone වල කෝල් Drop වෙන ඒක හදන්න Help

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    කොරියන් Phone වල කෝල් Drop වෙන ඒක හදන්න Help

    කොරියන් Phone වල කෝල් Drop වෙන ඒක හදාගන්න උදව්වක් ඹ්නි.:)

    aPmu1OO.jpg

    Phone දෙකක් තියෙනව කොරියන් Samsung S Duos.දෙකේම කෝල් ගත්තහම තත්පර ගාණකින් අැහෙන්නෙ නැතුව යනවා. නැත්නම් කෝල් කට් වෙලා යනවා. :(

    මම ටිකක් හොයල බැලුවා මේ ගැන. සමහරක් වෙලාවට Software Reinstall කරහම හරියනව.:rolleyes: ඒහෙම හරි යන්නෙත් අහම්බෙන් Phone ඒකක කියල තමයි අාරංචි වුණේ. හදන්න බැහැ කියල තමයි කියන්නෙ මේක. :sorry:

    Google දෙයියන්ට කිව්වහම පහළ තියෙන ටික හොයල දුන්න. ඒත් මේක Sure නැති නිසා කරන්න මොකක් ද මොකක් ද වගේ.:D

    >>>කොරියන් ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල හදමු

    >>>Samsung කොරියන් ෆෝන් වල Call drop වෙන එක හදමු

    දන්න කෙනෙක් ඉන්නව නම් මේක හරියටම හදාගන්න විධියක් කියන්න.
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඒ වැඩේ හරි යනවා ඉන්නේ හොඳට සිග්නල් තියෙන තැනක නම්.
    සිග්නල් අඩු පැත්තකනම්. මොබයිල් ඩේටා පාවිච්චි කරන්නෙත් නැත්නම් GSM ALL දාන්න. නැත්නම් 3G සිග්නල් IC ඒකට කෙලවෙනවා රත්වෙලාම.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ඒ වැඩේ හරි යනවා ඉන්නේ හොඳට සිග්නල් තියෙන තැනක නම්.
    සිග්නල් අඩු පැත්තකනම්. මොබයිල් ඩේටා පාවිච්චි කරන්නෙත් නැත්නම් GSM ALL දාන්න. නැත්නම් 3G සිග්නල් IC ඒකට කෙලවෙනවා රත්වෙලාම.

    Thanks Bro! Rep+